නමුනුකුල තෙත් කරපු තෙත පින්න හවසක අකාලෙට මුල් බැහැපු උදුපියලි මල් ගොන්න නොතැලෙන්න ඇවිදිද්දි උබ කියපු කතාවල මුල මැදක් මතක නෑ ඒ වුනත් ඒ අස්සෙ ඒකි නම් හිටියෙ නෑ -කොහොමටත් එක්කො උබ කියල නෑ මිස් වෙන්න තරමටත් ඔය කරුණ – පුංචි නෑ කලු කදුලු එන ගෑස් පෙලපාළි – රැග් අස්සෙ බඩගින්න උහුලන්න ඉගනගත්තෙත් එකට කියාපන්…