ළන්ඳූ

නිල් වන් නුවන් යුගලින් මා වශී කෙරූ පිවිතුරු හදින් අවිහිංසක සිනහ නැඟූ මිණි කිංකිණි හඬින් දෙසවන් මවිත කෙරූ මා සිත මටත් හොරැහින් ඔබ සමඟ රැගූ   පිච්ච කැකුළු මලක් වගේ උදයෙ පිපී දැක්කම හිමිදිරියෙ මට නම් හරිම ගතී සුවඳ අවට පැතිරෙයි උඩු සුළඟෙ එතී මටත් නොදැනි මම මල හට ඇදෙන හැටී   දළුලයි තවත් සිතිවිලි…