ජුන්නො බැච් දෙක තුනක් දැක දැකත් මග හැරුනු මොකද්දෝ දෙයක් විය උබ ගාව මට දැනුණු පොත් අස්සෙ හිරකරපු “රෝමියෝ” ඇහැ ඇරැණු හන්තාන හුලග දැන් ඇයි මේ තරම් දරැණු රෙබරෝසි වසන්තෙක පීදිච්ච පෙම් මලට සරසවියෙ මල් යාය ලගදි තහනම් කුමට පෝරුවේ පඩි දෙකක් නග්ගන්ට බැරි පවට උබ නැකැති – මම රදල උනේ පෙර කරුමයට හිත දුන්නු…