විවිධත්වයේ එකමුතුව තුලින් යහපත් හෙටක් උදෙසා ස්වෙච්ඡා සේවය🇱🇰 රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පුදන ලද අප ධරණිතලයේ 72 වන නිදහස් දින සැමරුම අද දිනට යෙදී ඇති මේ මොහොතේ මාතෘ භූමියේ නිවහල් බව උදෙසා පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආදී විවිධ ආක්‍රමණ වලට මුහුණ දී 1818 දී ඇතිවූ තීරණාත්මක වෙල්ලස්ස සටන ඇතුළු සටන් දාමයකින් පසු 1948…