The END GAME Time!! It is with great pleasure that RACSLIIT launches its magazine of the final quarter of Rotaract year 2019/20. Amidst the pandemic situation, RACSLIIT was able to conduct a numerous projects bringing novelty to the virtual projects era. Dear Rotaractors, We love you 3000! April-June Edition 👇🏼 https://drive.google.com/file/d/1i9E76bGxbv3yzySHTTd1Kb9zvod755pD/view?usp=drivesdk
Month: June 2020
සාමාන්‍යය – අසාමාන්‍යය අතර දෝලනය වන යතාර්ථය (Oscillating Reality between Normality and Abnormality)
ඉවත් කෙරුණු ඇදිරි නීතිය, විවෘත කෙරුණු කඩසාප්පු, “සාමාන්‍ය” ජීවිතය ට හැඩ ගැසෙන මිනිසුන් අතර සිට මා දකින Covid-19 පිළිබඳව ලියා තබන්නට සිතුණි. ඔබ අනාවැකි විශ්වාස කරනවා ද? ඉන්කාවරුන් ගේ දින දර්ශනට අනුව 2012 වසර ලෝකය විනාශ වන වසර ලෙස නම් වී තිබූ බව මතක ඇතැයි සිතමි. එහෙත් ඇසට පෙනෙන මහා පරිමාණ විනාශයක් වී අප වඳ…