අද ගැටලු ඇති කරන්නෙකුගේ දවසක්!💥 ඔව් !! අද ඡූලි 18. හරියටම 1918 ජූලි 18 වෙනිදා දකුණු අප්රිකාවේ තෙම්බු රාජකීය ගෝත්රික පවුලක දිලිසෙන අදුරු පාට කලු කොල්ලෙක් උපත ලබනවා. පවුලේ උදවිය විසින් මොහුට තබන ලද නම තමයි “රොලීලා”. ක්සෝසා භාෂාවෙන් නම් මෙහි තේරුම ‘ගැටළු නිර්මාණය කරන්නා’ ලෙසට තමයි සදහන් වන්නේ. පසුකාලීනව නෙල්සන් රොලීලා මැන්ඩෙලා නමින් ලොව…