අප ජීවනාලිය වූ සොබා මවුන් හට අපගෙන් ඇති සත්කාරය කොතෙක් දැයි මදකට සිතා බැලුවහොත් අප ඉන්නේ කොතනද?? ඇයගේ නිරාමිස ආලය මධ්‍යයේ ඇගේ ඇකයේ සිටිනා අප, ඇය ආරක්ෂා කරගැනිම පිලිබදව සාකච්ඡාවට ලක් කළ යුතු දිනයක් ලෙසට අද දිනය සැලකිය හැක. ඒ මන්ද යත්, අද දිනය ලෝක ස්වභාව සංරක්ෂණ දිනය ලෙසට විරුදාවලි ලත් දිනයයි. සෑම ජූලි…