“ලෝකය පොතක් නම් සංචාරය නොකරන්නා එහි එක් පිටුවක් පමණක් කියවූ පුද්ගලයෙකි” —ශාන්ත ඔගස්ටියන්— ලෝක සංචාරක දිනය සෑම වසරකම සැප්තැම්බර් 27 ත් වන දිනට යෙදී තිබේ. මෙම දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්රකාශයට පත් කරන ලද්දේ වර්ෂ 1980 දීය. එදින සිට සෑම වර්ෂයකම එක් එක් රටක අනුග්රහකත්වය ලබා ගනිමින් මෙම දිනය අන්තර්ජාතිකව සමරනු ලැබේ. මෙම…