වැලන්ටයින් ආදරය?

අද සිටියා නම් සිදුහත් කුමරුට          කල්පයක් පෙම් කල යශෝධරාව සිනා සෙනු ඇත ආදරය නොහඳුනන උන්         ආදරයට දවසක් වෙන් කරන අපූරුව දැක… බුද්ධ චරිතය ගැන දන්නා ඕනෑම කෙනෙකුට ඉහත වාක්‍ය කණ්ඩය ගැන පැහැදිලි කිරීමට අවශ්‍ය නැත. දීපංකර බුදුන් පාද මූලයේ අප මහා බෝසතුන් නියත විවරන ගත් දා පටන් සෙවනැල්ලක් මෙන්ම සිටි…