“අහසින් වැටෙන එක් ජල බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයයව්” –මහා පරාක්‍රමබාහු රජු– ජල සම්පත මහත් ගරුත්වයෙන් සැලකූ දේශයක් ලෙස ශ්‍රී ලංකාව අනාදිමත් කාලයක සිට ජල සම්පාදනය කළමනාකරණය සහ සුරකෂිතතාව සම්බන්ධව සුවිශේෂ අවධානයකින් කටයුතු කොට ඇත. එමෙන්ම නවමු ජල සංරක්ෂණය සංකල්ප වඩාත් දියුණු කරමින් ජනතාවට ප්‍රතිලාභ සැලසූ විශිෂ්ට වාරි ඉතිහාසයක් අප රට තුළ තිබුණි. එහෙත්…