සඳේ නුබ වාලුකා අතරින් එබී බලමින් සිතිජයේ…… රිදී සළු පට දොවා පහසින් අසිරි මැවු ඒ විල්තෙරේ….. ඇගේ අතැඟිලි අතරෙ තනිවී සිහින දහසක මැදියමේ….. බැඳේ සිත් අප සොයා පෙම්සුව ජීවිතේ සිහිනෙක මෙසේ….. පා නුරා නිල් නෙත් මතින් මා මත් කලා සැනෙකින් වගේ…. රෑ පුරා සිහිපත් කලේ ඒ රතට හුරු දෙතොලයි ඇගේ…. ගායනා දෙසවන් පුරා අද රැව්…