This is the Sinhala winning article from the creative writing competition, InkIt, written by Rtr. Nayani Dineshika. Enjoy! දුරකථනය නාද විය…’හෙලෝ” පිලිතුරක් නැත, ‘හෙලෝ’ නැවතත් සෙහස් ඇමතුවේය. කිසිම පිලිතුරක් නොමැති නිසා ඔහු ඇමතුම විසන්දි කළේය. ඒ විගසම විදුලි පහන් නිවී ගියේය…. ෂිට් කරන්ට් එක… අසල රාක්කයේ තිබූ ඉටිපන්දම ගත් සෙහස් එය දල්වා මේසයේ කෙළවරක රඳවා…