පළමු අදියර “ ඔබ දැනුමෙන් මුහුකුරා යනවිට ඔබට වැ ටහේවි, ඔබට අත් දෙකක් පවතින බව… එකක් ඔබට උපකා රය පිණිස, අනෙක අන් අයට උපකාර කිරීමට.. “ -ඕඩ්රි හෙප්බර්න්- ප්‍රණාම යනු ජීවිතයේ සැදෑ සමය ගෙවමින් පවතින, පුරවැසියෙක් වශයෙන් රටට තමන්ගේ යුතුකම මැනවින් ඉටුකරන ලද වැඩිහිටියන් සදහා ම වෙන්වූ ව්‍යාපෘතියකි. SLIIT රොටරැක්ට් සමාජයේ ප්‍රජා සේවා ඒකකය මගින් සංවිධානය කරන ලද මෙම…