අඳුරෙන් එළියට… “අයියෝ අම්මා,, ආයිත් කරන්ට් එක ගියානේ.. මං කොහොමද දැන් ඔන්ලයින් ක්ලාස් යන්නේ අනිත් එක අද කරනව කිව්වෙත් ගොඩක්ම වැදගත් පාඩමක්” ඒ මැසිවිල්ල සෙව්මිණී ගෙනි. සෙව්මිණී මෙවර උසස් පෙළ විභාගය සඳහා සූදානම් වන ශිෂ්‍යාවකි. මේ දිනවල දිවයින පුරා වරින් වර සිදුකරන විදුලි සිඳලීම් නිසා අපහසුතාවයට පත් වන්නන් බොහෝ වන අතර පාසල් සිසුන් එහිදී විශේෂ…