ඉවත් කෙරුණු ඇදිරි නීතිය, විවෘත කෙරුණු කඩසාප්පු, “සාමාන්‍ය” ජීවිතය ට හැඩ ගැසෙන මිනිසුන් අතර සිට මා දකින Covid-19 පිළිබඳව ලියා තබන්නට සිතුණි.
ඔබ අනාවැකි විශ්වාස කරනවා ද? ඉන්කාවරුන් ගේ දින දර්ශනට අනුව 2012 වසර ලෝකය විනාශ වන වසර ලෙස නම් වී තිබූ බව මතක ඇතැයි සිතමි. එහෙත් ඇසට පෙනෙන මහා පරිමාණ විනාශයක් වී අප වඳ වී ගිය ජීවීන් වූයේ නැත. එබැවින් එය සැබෑ නොවූ අනාවැකියක් ලෙස බැහැර කල ද ලෝකයේ විනාශය ඒ වනවිටත් ආරම්භ වී තිබූ බව පිළිගත යුතුව ඇත.
මෑත ඉතිහාසයේ දරුණුතම වසංගතය වන Covid-19 පිළිබඳව ද මේ හා සමාන ම අනාවැකි පල වූ බව ඔබ අසා ඇති. මේ සටහන වෙන්වන්නේ ඒවායේ සත්‍ය-අසත්‍ය බව මැන බැලීමට නොව එයට එහායින් ඇති මා දකින යතාර්ථය සදහා ය.
ඔබ මදක් ඔබ පිළිබඳව ම සිතා බලන්න. ඔබ යම් අයෙක් වෙනුවෙන් නිහඬවම අනේක විද කැපකිරීම් සිදු කලද ඒ අයගෙන් පෙරලා ඔබට ලැබෙන්නේ ගැරහුම්, තලාපෙලා දැමීම නම් ඔබගේ ඉවසීමේ සීමාව පසු වූ විට ඔබ අතින් සිදුවන ක්‍රියා දරුණු විය හැකි නොවෙද? දැන් එලෙසින් ම අපගේ ජීවනාලියවූ මිහිමව පිළිබඳව සිතා බලන්න. මේ ගෙවෙන්නේ ඇයගේ එම පෙර කී සමය නොවෙද?
පාරිසරික දූෂණය, වන විනාශය, මහා පරිමාණ කර්මාන්තශාලා වල අවිධිමත් අපද්‍රව්‍ය බැහැර කිරීම ආදී අප හදුනන විනාශයන් ට අමතර ව ලෝක බලවතුන්ගේ, බලවතුන් වන්නට බලාපොරොත්තු වන්නවුන්ගේ නිමක් නොමැති ආශාවන්, අත්හදා බැලීම්, අනාරක්ෂිත නිපදවීම් සහ මුදාහැරීම් ආදී මිහිමව තලා පෙලූ නින්දිත ක්‍රියාවල වින්දිතයන් වීමට අප ට අද සිදුවී ඇත.
නමුත් එය පරිසරයට නම් ආශිර්වාදයක් ම වී ඇත. කොරෝනා හමුවේ කර්මාන්තශාලා වලින් පිටවූ අපද්‍රව්‍ය හා විශ වායු, රථවාහන දුම් ආදියේ අඩුව නිසාම යැයි කිව නොහැකි වුවත්, උත්තර ද්රැවය ආශිත ඕසෝන් වියනේ ඇතිවී තිබූ සිදුර සම්පූර්ණයෙන් වැසී යාම ම මායාවකට එහා ගිය ආශ්චර්යයමත් යතාර්ථයකි. ගස්වැල් රිසි සේ වැඩෙන සමය ආරම්භ වී ඇත. නිවෙස් වල සිටිය අප අපගේ ප්‍රයෝජනය සදහා මෙම කාලයේ රෝපණය කරන ලද ශාක වල ඵල නෙලන සමය ලං ව ඇත.
කාලවර්ණ, හේබෑවී ගිය ගංගා යලි නිල්වන් දිය දහරා රැගෙන පෘෂ්ඨිමත් ව ගලා යන සමය ආරම්භ වී ඇත. සතා සිව්පාවුන් මිනිසා මෙන් හරිහරියට ගමන් බිමන් යන නිදහසේ හුස්ම ගන්නා සමය ආරම්භ වී ඇත. එපමණක් නොව නිවසේ සිට පරිසර හිතකාමී ව, මනා කළමනාකාරීත්වයකින් යුතුව එදිනෙදා වැඩ පමණක් නොව කාර්යාලයීය වැඩ කටයුතු කරගැනීමට පවා තාක්ෂණිකමය අතින් මිනිසා දියුණු වී ඇත. ඉදින් මෙකී සියල්ල අභිමුව අප නැවත “සාමාන්‍ය ජීවිතය ට” යනවා ද, එසේ නම් ඒ කුමන සාමාන්‍ය ජීවිතය ද යන්න දැන් පිළිතුරු සෙවිය යුතු පැනය වේ. පිළිතුර නම් සරල ය. සොයා ගැනීම සහ පිළිගැනීම ඔබ සතු ය.
තිරසාර සංවර්ධනය පොතට සීමා නොවී යතාර්ථයක් කරවීමට, ආරම්භ කර ඇති පරිසර හිතකාමී ක්‍රියාවලට රුකුලක් වී පරිසරය රැක ගැනීම ට හැකි නම් එය අගනේ ය.
ලෝක සිතියමේ තිතක් යැයි කීවද මෙම මුතු ඇටය තුරුලෙ හි හැදී වැඩුනු මිනිස්සු ගේ ශාරීරික සහ මානසික ශක්තිය අද අප ඉදිරියේ දිග හැරී ඇත. දිනෙන් දින කරලියට එන නව නිපැයුම්, පරිසර හිතකාමී නිර්මාණ, කසල කළමනාකරණ ක්‍රම අවධානම පහව ගියේයැයි සිතා නැවත කරලිය පිටුපසට විසිකර නොදමා ඵල ප්‍රයෝජනය ලබන්නේ නම් කිසිවෙකුට පීඩාවක් නොකරම මෙම මනරම් දිවයින ලොව අංක එකේ රාජ්‍යය වනු නොඅනුමානය. වසර 2500 වඩා වැඩි අභිමානවත් ඉතිහාසය ට රන් පතක් එක් කල හැකි වනු ඇත. ලෝකය ට ණය නැත්තවුන් ලෙස අවසන් නින්දට යා හැක. ඉදින් තීරණය අපගේම ය.
අප තෝරාගන්නා “සාමාන්‍ය ජීවිතය” කුමක් ද?
Oscillating reality between normality and abnormality
Being lost between lifted curfew, re-opened shops, and people who are adjusting to “normal” life, I use this vacuum to keep a note about the Covid-19 situation in my view
Do you believe in prophecy? According to the Incas, calendar year 2012 was thought to be the year that the world will end. But neither had we become extinct creatures nor catastrophe. However, even if it is dismissed as a false prophecy, it must be admitted that the end of the world has already begun. You may have heard a similar prediction about the worst outbreak in recent history, the Covid-19. This note is not for the purpose of measuring the truth of those but for the reality that I see beyond it.
Imagine yourself in a situation where you quietly make a lot of sacrifices on behalf of someone, but in return, you only receive hatred and torture. So if you exceed your limit of patience, won’t your actions severe? Now think of the same in the shoes of mother earth: our lifeline. Isn’t this the situation she is going through now?
In addition to the havoc we know about environmental pollution, deforestation, and the disposal of irregular waste in large-scale factories, we are today the victims of the abusive act such as endless desires, experiments, unsafe production and release of harmful products of countries who are fighting to be the world leader.
However, this pandemic hit has been a blessing to the environment. Even though we cannot pin point that it is the only reason, less emission of industrial effluents, toxic gases and automobile smoke due to Corona outbreak has contributed lot to the heal of Ozone layer. The bound-less growth season of plants has begun. The home-grown crops are nearing to the harvesting season. The rivers have begun to flow with more energy; the season of freedom has begun. Not only that, but also mankind has also developed the ability to work from home in an environmentally friendly manner.
With all of these, we now have to find out whether we are going back to the “normal life” and if so, what really is the normal life. The answer is simple. It is up to you to find and accept.
It is best if we could attain sustainable development by supporting the eco-friendly initiatives, innovations, and waste management systems which are emerging in our country after the outbreak of Corona. If we live the normal life we used to live, it is a point to note that we will lead to more accidents and disasters in the future as well.
Thus, the decision is ours: What should be our “normal life”?
இயல்புநிலைக்கும் அசாதாரணநிலைக்கும் இடையில் ஊசலாடும் யதார்த்தநிலை
உயர்த்தப்பட்ட ஊரடங்கு உத்தரவு, மீண்டும் திறக்கப்பட்ட கடைகள் மற்றும் “சாதாரண” வாழ்க்கையை சரிசெய்யும் மக்களிடையே தொலைந்த நான், எனது பார்வையில் கோவிட் -19 நிலைமை குறித்த எனது குறிப்பை இங்கு பதிவு செய்கின்றேன்.
நீங்கள் தீர்க்கதரிசனத்தை நம்புகிறீர்களா? இன்காக்களின் கூற்றுப்படி, 2012 ஆம் ஆண்டு உலகம் முடிவடையும் ஆண்டாக கருதப்பட்டது. ஆனால் நாம் பேரழிவில் அழிந்துபோன உயிரினங்களாக மாறிவிடவில்லை .
இருப்பினும், இது ஒரு தவறான தீர்க்கதரிசனமாக நிராகரிக்கப்பட்டாலும், உலகமுடிவு ஏற்கனவே தொடங்கிவிட்டது என்பதை நாம் ஒப்புக்கொள்ள வேண்டும். சமீபத்திய வரலாற்றில் மிக மோசமான கோவிட் -19 நோய்தொற்று பற்றிய கணிப்புகளை நீங்கள் கேள்விப்பட்டிருக்கலாம். இந்த குறிப்பு அந்த கணிப்புகளின் உண்மைத்தன்மையை பரிசோதிக்கும் நோக்கத்திக்கானது அல்ல, அவற்றிற்கும் அப்பால் நான் காணும் யதார்த்தத்திற்கானது.
ஒருவரின் சார்பாக நீங்கள் அமைதியாக நிறைய தியாகங்களைச் செய்யும் சூழ்நிலையில் உங்களை கற்பனை செய்து பாருங்கள், ஆனால் அதற்கு பதிலாக, நீங்கள் வெறுப்பையும் சித்திரவதையையும் மட்டுமே பரிசாக பெறுகிறீர்கள். எனவே, உங்கள் பொறுமையின் வரம்பை நீங்கள் மீறினால், உங்கள் செயல்கள் கடுமையாக இருக்காது? இப்போது தாய் பூமி அனுபவிக்கும் நிலைமை இதுவல்லவா? சற்று சிந்தித்துப்பாருங்கள்.
சுற்றுச்சூழல் மாசுபாடு, காடழிப்பு மற்றும் பாரிய அளவிலான தொழிற்சாலைகளில் ஒழுங்கற்ற முறையில் கழிவுகளை அகற்றுவது பற்றி நமக்குத் தெரிந்த அளவிற்கு, முடிவில்லாஆசைகள், பரிசோதனைகள், பாதுகாப்பற்ற உற்பத்தி மற்றும் நாடுகளின் தீங்கு விளைவிக்கும் பொருட்களின் வெளியீடுகள் போன்ற தவறான செயலுக்கு இன்று நாம் பலியாகிறோம். இருப்பினும், இந்த தொற்றுநோய் சுற்றுச்சூழலுக்கு ஒரு ஆசீர்வாதமாக உள்ளது. இது ஒரே காரணம் என்பதை நாம் சுட்டிக்காட்ட முடியாவிட்டாலும், கொரோனா நோய்தொற்று காரணமாக குறைவடைந்த தொழிற்சாலை கழிவுகள், நச்சு வாயுக்கள் மற்றும் வாகனப்புகை ஆகியவை ஓசோன் படலத்தை வலிமையாக்க நிறைய பங்களிக்கின்றன. தாவர வளர்ச்சிக்கான பருவக்கலாம் தொடங்கியது. வீட்டில் வளர்க்கப்படும் பயிர்கள் அறுவடை காலத்திற்கு அருகில் உள்ளன. ஆறுகள் அதிக ஆற்றலுடன் ஓடத் தொடங்கியுள்ளன; முகமூடி துணையில்லாது சுவாசிக்கக்கூடிய சூழல் உருவாகிக்கொண்ட்டிருக்கின்றது. அது மட்டுமல்லாமல், சுற்றுச்சூழலுக்கு உகந்த முறையில் வீட்டிலிருந்து வேலை செய்யும் தொழில்நுட்பத்தையும்மனிதகுலம் உருவாக்கியுள்ளது. இவை அனைத்தையும் கொண்டு, நாம் இப்போது “சாதாரண வாழ்க்கைக்கு” திரும்பிச் செல்கிறோமா, அப்படியானால், சாதாரண வாழ்க்கை என்றால் என்ன?
இதற்கான பதிலை நாமே கண்டறிந்து ஏற்றுக்கொள்ள வேண்டும்.
கொரோனா தொற்றுநோயின் பின் நம் நாட்டில் உருவாகி வரும் சுற்றுச்சூழலுக்கு பாதிப்பற்ற புதிய முயற்சிகள், கண்டுபிடிப்புகள் மற்றும் கழிவகற்றல் முறைகளை ஆதரிப்பதின் மூலம் சிறந்த வளர்ச்சியை நாம் அடையமுடியும் . நாம் வாழ்ந்த சாதாரண வாழ்க்கையை நாம் வாழ்ந்தால், எதிர்காலத்திலும் அதிக விபத்துக்கள் மற்றும் பேரழிவுகளை நாம் சந்திக்கக்கூடும் என்பதை கவனத்தில் கொள்ள வேண்டும்.
ஆதலால், முடிவு நம்முடையது. நமது “இயல்பு வாழ்க்கை” என்னவாக இருக்க வேண்டும்?
Written by –
Rtr. Hansi Edirisinghe
Co-editor 2019/20
Tamil Translation by –
Rtr. Lathushanan Koneswara and Rtr. Perukshan Sanjan
2 Comments Add yours