“Human rights are not a privilege conferred by the government, they are every human being’s entitlement by the virtue of his humanity.”
-Mother Teresa-
“මානව හිමිකම් යනු රජය විසින් පිරිනමන වරප්‍රසාදයක් නොවේ. ඒවා සෑම මනුෂ්‍යයෙකුටම ඔහුගේ මනුෂ්‍යත්වයේ ගුණාංගය අනුව හිමි වේ.”
– තෙරේසා මව්තුමිය –
“மனித உரிமைகள் அரசாங்கத்தால் வழங்கப்படும் ஒரு சலுகை அல்ல, அவை ஒவ்வொரு மனிதனுக்கும் அவனுடைய மனிதநேயத்தின் தகுதியால் வழங்கப்படுகின்றன.”
-அன்னை தெரேசா-
The Human Rights Day is held on December 10th every year. This is the day where the United Nations adopted the Universal Declaration of Human rights (UDHR), in 1948. This argues for the rights of human beings regardless of factors like race, color, religion, sex, language, etc. These principles talk about standing up for our own rights and those of others thereby we can take action in our daily lives. Developing human rights have been one of the most important purposes of the United Nations.
This year, the Human Rights Day theme is related to the current situation of the world. As we all know, it focuses on the COVID-19 pandemic. It has been ensured that recovery efforts are central to human rights. It is possible to achieve common global goals only if equal opportunities are provided to everyone and the failures of COVD-19 is addressed. Therefore, this day is important for rebuilding a world we want and to have shared a humanity.
Last year’s human rights day’s main focus was on the celebration of “the courage, clarity, and principle of women, men, and young people who are rising up peacefully to create greater freedom and justice”. Sri Lanka could also celebrate this day as citizens have been working and seeking for justice.
The UNESCO was the first United Nations agency to place the Universal Declaration at the heart of all its actions, and to promote it all over the world through education and media. On this day, the five-early United Nations Prize in the field of Human Rights and Nobel Prize are awarded. Many other government and non-governmental organisations’ special events take place on this day for many civil and social causes.
This day belongs to us simple because we are humans. It is also integrated with dee values such as fairness, dignity, equality and respect. Therefore, it is our duty to seek for our own rights and also for those who face abuse neglect and isolation.
This is the 72nd anniversary of international Human Rights Day. Today, there are 192 member states of the UN, all of whom have signed on in agreement with the Universal Declaration of Human Rights. Now we have so many ways to defend human rights of people. It can be done by volunteering, spreading the word on social media, etc. therefore as the younger generation, we must know our rights and fight for it. We should we able to voice out when violations of human rights occur. So let’s take a moment and think about whether everyone has equal rights in this society as citizens (something to think about!)
1948 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (UDHR) දෙසැම්බර් 10 වන දින නිල වශයෙන් සම්මත කරගනු ලැබු අතර ඉන්පසු මානව හිමිකම් දිනය සෑම වසරකම දෙසැම්බර් 10 වන දින ලොවපුරා නිල වශයෙන් සමරනු ලැබේ. ජාතිය, වර්ණය, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව වැනි සාධක නොසලකා මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩනැගීම මෙහි ප්‍රධානම තර්කය වේ. මානව හිමිකම් සංවර්ධනය කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැදගත්ම අරමුණක් වන අතර, අපගේ අයිතිවාසිකම් මෙන්ම අන් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම තුළින් මානව හිමිකම් සුරැකීමට එදිනෙදා ජීවිතයේදී පියවර ගත හැකිය.
මේ වසරේ මානව හිමිකම් දින තේමාව ලෝකයේ වර්තමාන තත්ත්වය හා සම්බන්ධයි. අප කවුරුත් දන්නා පරිදි, එය COVID-19 වසංගතය කෙරෙහි අවධානය යොමු කරයි. COVID-19 වසංගතය නිමාකර ලෝකය නැවත ප්‍රකෘතිමත් කිරිමට දරන උත්සහයන් මානව හිමිකම් සඳහා කේන්ද්‍රීය බව සහතික කර ඇත. පොදු ගෝලීය අරමුණු සාක්ෂාත් කරගත හැක්කේ සෑම කෙනෙකුටම සමාන අවස්ථා ලබා දීම තුලින් COVD-19 හි අසාර්ථකත්වයන් ආමන්ත්‍රණය කළහොත් පමණි. එමනිසා, අපට අවශ්‍ය ලෝකය නැවත ගොඩනැඟීමටත්, මනුෂ්‍යත්වය බෙදා ගැනීමටත් මෙම දිනය වැදගත් වේ.
පසුගිය වසරේ මානව හිමිකම් දිනයේ ප්‍රධාන අවධානය යොමු වූයේ “වැඩි නිදහසක් සහ යුක්තියක් ඇති කිරීම සඳහා සාමකාමීව නැගී සිටින කාන්තාවන්, පිරිමින් සහ තරුණයින්ගේ ධෛර්යය, පැහැදිලිකම සහ මූලධර්ම සැමරීම” වෙත ය. යුක්තිය පසිඳලිමේ කාර්ය්‍ය වෙනුවෙන් ක්‍රියාශීලි වැඩපිළිවෙලක නිරතවී සිටි හෙයින් පුරවැසියන් ලෙස ශ්‍රී ලංකාවටද මෙම දිනය සැමරීමට හැකි විය.
යුනෙස්කෝව (UNESCO) විශ්ව ප්‍රකාශනය ඉදිරිපත් කල පළමු එක්සත් ජාතීන්ගේ ආයතනය වන අතර එය සියලුම ක්‍රියාවන්හි හදවත ලෙස සලකනු ලබනු අතර, අධ්‍යාපනය හා මාධ්‍ය හරහා එය ලොව පුරා ප්‍රවර්ධනය කළේය. ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදි නොබෙල් ත්‍යාගය හා මානව හිමිකම් ක්ෂේත්‍රය සඳහා එක්සත් ජාතීන්ගේ මුල් කාලීන ත්‍යාගය පිරිනමනු ලැබේ. බොහෝ සිවිල් හා සමාජීය හේතූන් මත තවත් බොහෝ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල විශේෂ සිදුවීම් මෙම දිනයේදී සිදු වේ.
මෙම දිනයට අප හිමිකම් ලබනුයේ අප මිනිසුන් වන බැවිනි. එය සාධාරණත්වය, ගෞරවය සහ සමානාත්මතාවය වැනි වටිනාකම් සමඟ ඒකාබද්ධ වී පවතී. එබැවින් අපගේ වගකීම වනුයේ අපගේ අයිතිවාසිකම් පිළිබද සොයාබැලීම පමනක් නොව අපයෝජනයට, නොසලකා හැර හුදෙකලා වීමට ලක්වු හා ලක්වන්නන්ගේ අයිතිවාසිකම් පිළිබදව සොයාබැලිම සඳහාද වේ.
මෙය ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ 72 වන සංවත්සරයයි. අද වන විට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 192 ක් සිටින අතර, මෙම සියලුම සාමාජික රාජ්‍යයන් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සදහා එකඟතාවයෙන් යුතුව අත්සන් තබා ඇත. වර්ථමානය වන විට මිනිසුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා අපට බොහෝ ක්‍රමවේදයන් ඇති අතර, එය සිදුකළ හැක්කේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම, සමාජ මාධ්‍යවල එ පිලිබද ප්‍රචාරය කිරීම යනාදියෙනි. එබැවින් තරුණ පරම්පරාව වශයෙන් අප අපගේ අයිතිවාසිකම් දැනගෙන ඒ වෙනුවෙන් සටන් කළ යුතුය. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවන විට අපට හඩක් නැගීමට හැකි විය යුතුය. එබැවින් අපි මොහොතක් වැය කර පුරවැසියන් ලෙස මේ සමාජයේ සෑම කෙනෙකුටම සමාන අයිතිවාසිකම් තිබේද යන්න ගැන සිතා බලමු. ( එය සිතා බැලිය යුතුම දෙයකි!)
மனித உரிமைகள் தினம் ஒவ்வொரு ஆண்டும் அக்டோபர் 10 ஆம் திகதி நடத்தப்படுகிறது. 1948 ஆம் ஆண்டில் ஐக்கிய நாடுகள் சபை மனித உரிமைகள் பற்றிய உலகளாவிய பிரகடனத்தை ஏற்றுக்கொண்ட நாளாகும். இனம், நிறம், மதம், பாலினம், மொழி போன்ற காரணிகளைப் பொருட்படுத்தாமல் மனிதர்களின் உரிமைகளுக்காக இது வாதிடுகிறது. மனித உரிமைகளை வளர்ப்பது ஐக்கிய நாடுகள் சபையின் மிக முக்கியமான நோக்கங்களில் ஒன்றாகும்.
இந்த ஆண்டு, மனித உரிமைகள் நாளின் கருப்பொருள் உலகின் தற்போதைய நிலைமை தொடர்பானது. நாம் அனைவரும் அறிந்தபடி, இது COVID-19 தொற்றுநோயை மையமாகக் கொண்டுள்ளது. மீட்பு முயற்சிகள் மனித உரிமைகளுக்கு மையமாக இருப்பது உறுதி செய்யப்பட்டுள்ளது. அனைவருக்கும் சமமான வாய்ப்புகள் வழங்கப்பட்டு, COVD-19 இன் தோல்விகளை நிவர்த்தி செய்தால் மட்டுமே பொதுவான உலகளாவிய இலக்குகளை அடைய முடியும். எனவே, நாம் விரும்பும் உலகத்தை மீண்டும் கட்டியெழுப்புவதற்கும் ஒரு மனிதநேயத்தைப் பகிர்ந்து கொள்வதற்கும் இந் நாள் முக்கியமானது.
கடந்த ஆண்டின் மனித உரிமை தினத்தின் முக்கிய கவனம் “அதிக சுதந்திரத்தையும் நீதியையும் உருவாக்க அமைதியாக எழுந்து வரும் பெண்கள், ஆண்கள் மற்றும் இளைஞர்களின் தைரியம், தெளிவு மற்றும் கொள்கை” கொண்டாடப்படுவதாகும். குடிமக்கள் உழைத்து, நீதியை நாடி வருவதால் இலங்கையும் இந் நாளைக் கொண்டாட முடியும்.
இந் நாளில், மனித உரிமைகள் மற்றும் நோபல் பரிசுத் துறையில் ஐந்து ஆரம்பகால ஐக்கிய நாடுகளின் பரிசு வழங்கப்படுகிறது. பல அரசு மற்றும் அரசு சாரா நிறுவனங்களின் சிறப்பு நிகழ்வுகள் பல சிவில் மற்றும் சமூக காரணங்களுக்காக இந்த நாளில் நடைபெறுகின்றன.
நாம் மனிதர்களாக இருப்பதால் இந்த நாள் நமக்கு எளிமையானது. இது நேர்மை, கண்ணியம், சமத்துவம் மற்றும் மரியாதை போன்ற மதிப்புகளுடன் ஒருங்கிணைக்கப்பட்டுள்ளது. எனவே, எங்கள் சொந்த உரிமைகளைத் தேடுவதும், துஷ்பிரயோகம் புறக்கணிப்பு மற்றும் தனிமைப்படுத்தலை எதிர்கொள்பவர்களுக்காக தேடுவதும் நமது கடமையாகும்.
இது சர்வதேச மனித உரிமைகள் தினத்தின் 72 வது ஆண்டுவிழா. இன்று, ஐ.நாவில் 192 உறுப்பு நாடுகள் உள்ளன, அவை அனைத்தும் மனித உரிமைகளுக்கான உலகளாவிய பிரகடனத்துடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்டுள்ளன. மக்களின் மனித உரிமைகளைப் பாதுகாக்க இப்போது நமக்கு பல வழிகள் உள்ளன. இது தன்னார்வத் தொண்டு, சமூக ஊடகங்களில் பரப்புதல் போன்றவற்றால் செய்யப்படலாம். ஆகவே இளைய தலைமுறையினராகிய நாம் நமது உரிமைகளை அறிந்து அதற்காக போராட வேண்டும். மனித உரிமை மீறல்கள் நிகழும்போது நாம் குரல் கொடுக்க முன்வரவேண்டும். ஆகவே, இந்த சமூகத்தில் குடிமக்களாக அனைவருக்கும் சம உரிமை உள்ளதா என்பதைப் பற்றி சிறிது நேரம் சிந்தித்துப் பார்ப்போம் (சிந்திக்க வேண்டிய ஒன்று!)
Written, Translated and Published by : RACSLIIT Editorial Team (2020/2021)