Petunia

Petunia, an underrated but pretty flower. Maybe there was a reason J.K Rowling chose to give one of her most criticized characters that name. Though the Dursley family had made a living hell for Harry, the complexity of the character makes us rethink before we cast her into the bad side.

Anger and jealousy of being cast aside from a very young are how Petunia Evens grew up. She loved her sister dearly even when she noticed Lily was gifted, that is “not normal” in her own words. The sisters were pretty close until the neighbourhood weird boy befriended Lily, and he shared the “gift” as well making Petunia outcasted. Finally, when the Hogwarts letter arrived for Lily, is when the sisters were separated into two completely different worlds, and young Petunia had to live under her sister’s shadow. Despite all that she did try to join her world by writing to Dumbledore to take her in, having her attempts failed she decided to live her life as away from magic as possible.

 

“Harry didn’t only loose a mother, Petunia lost her sister too”

As Mrs. Dursley, she was able to forget and move on with her family until Harry came into their life, she was taken back to the bitter past she took a long time to avoid.  From the moment she met Harry, she recognized Lily’s eyes in him and knew he was destined for that world and that she cannot escape the lost relationship with her sister that was long gone, so by taking Harry in, she knew she was putting her entire family in danger. Despite all that Petunia took Harry in, and did small unnoticeable acts of kindness, like taking him to their parent’s grave, keeping the cloth in which Harry was brought to her which eventually saves the entire Wizarding world in “Cursed Child”, all the time avoiding getting close to him probably because she feared getting hurt again. Besides the main reason for her to be chosen as Harry’s guardian was the fact that his mother’s affection was somehow worthy in Petunia’s blood offering him the necessary protection. Having nothing to do with Potters and never wanted to take in Harry, they are now around a Horcrux constantly. It is Horcrux’s nature to give negative side effects when threatened so that their already existing resentment naturally might have turned into hatred.

The Dursley family

As evidence Dursleys seems to appear as slightly less bitter people when they were away from Harry, to the point they even came to pick him up from the train, and Dudley shaking Harry’s hand. On the other hand, in the last moments at the Private Drive Petunia hesitated and finally neglected to say anything to Harry that might have made peace with Harry, and in turn, her own relationship with Lily, leaving part of herself hollow for the rest of her life.

Harry Potter, ලොකු කුඩා අප කවුරුත් ආදරයෙන් වැලඳගත් කතා මාලාවයි. Petunia Evens, Harryගේ මව වන Lilyගේ සහෝදරියයි. සෑම දෙනාගේම අවතක්සේරුවට ලක් වුවත් Petunia යනු සුන්දර මල් වර්ගයක් බව ඔබ දැන සිටියාද? වඩාත් විවේචනයට ලක්වූ චරිතයක් වූ Harryගේ මවගේ  නැගණියගේ චරිතය Petunia ලෙස පාඨකයන් අතරට ගෙන ඒමට J.K. Rowling මහත්මියට විශේෂ හේතුවක් තිබෙන්නට ඇත. Dursley පවුල විසින් Harryගේ ජීවිතය අපායක් කිරීමට උත්සහ කලත් චරිතයේ පවතින සංකීර්ණතාවය නිසා Petunia මහත්මිය නරක පැත්තක් වෙතට ඇද දැමීමට පෙර අප මදක් සිතා බැලිය යුතුය.

කුඩා කල සිටම සිදු වූ නොසලකා හැරීම් නිසා කෝපය සහ ඊර්ෂ්‍යාව වැනි රළු ගති පැවතුම් Petunia Evens තුළ පැවතිණි. තම සහෝදරිය වූ Lilyට පමණක් ත්‍යාගයන් හිමි වන විට එය සාමාන්‍ය දෙයක් නොවූවත් ඒවා සියල්ල උපේක්ෂාවෙන් දරා ගත් Petunia තම නැගණියට ආදරය කළාය. Lily විසින් අසල්වැසි පිරිමි ළමයකු සමඟ මිත්‍රත්වයක් ඇතිකර ගැනීම හේතුවෙන් සහෝදරියන් දෙදෙනාගේ බැඳීම ප්‍රථම වරට පළුදුවීමට ලක්විණි. ඔහු Petunia නෙරපා හරිමින් Lily සමඟ තෑගි බෝග හුවමාරු කර ගැනීම Petuniaව තව තවත් පීඩාවට පත් කිරීමට සමත් විය. Hogwarts වෙත යාමට Lilyට ලිපිය ලැබීම සහෝදරියන් දෙදෙනා තව තවත් එකිනෙකාගෙන් වෙන් කර දැමීමට සමත් වූ අතර තරුණ Petuniaට තම සහෝදරියගේ සෙවණැල්ලට යටව ජීවත් වීමට සිදුවිය. නමුදු උත්සහය අත්නොහළ Petunia, Dumbledore වෙත ලිපියක් යවා තම නැගණියගේ ලෝකයට සමීප වීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. බලාපොරොත්තු සුන් වූ ඇය මැජික්වලින් ඈත් වී ජීවිතය ගත කිරීමට තීරණය කළාය.

An illustration of Petunia herself

කාලයාගේ ඇවෑමෙන් තම අමිහිරි අතීතය වල දැමූ ඇය Dursley මහත්මිය වශයෙන් සිය පවුල වෙනුවෙන් කැපවී කටයුතු කරමින් සිටියාය. නමුත් අනපේක්ෂිත ලෙස සිදු වූ Harryගේ ආගමනය ඇය වල දැමූ කටුක අතීතය නැවත ඈ ඉදිරියට ගෙනඒමට සමත් විය. Harry නෙත ගැටෙන සෑම මොහොතකම ඔහු තුළ වූ Lilyගේ දෑස් මග හැරීමට Petuniaට අපහසු විය. බොහෝ කලක් ගතවූ නමුත් තව සහෝදරිය සමග නැති වූ සම්බන්ධතාවයෙන් ඇයට ගැලවිය නොහැකි බවත්, Harryව තව පවුලට සම්බන්ධ කරගැනීම ඈ විසින්ම තම පවුල අනතුරේ හෙලා ගැනීමක් බවත් ඇය දැන සිටියාය. කෙසේ වෙතත් ඇය නොපෙනෙන සුළු කරුණාවක් හැරීට පෑවාය. අවසානයේ දී මෙම ශාපලත් දරුවා මුළු මායාකාර ලෝකයම බේරා ගැනීමට සමත් විය. ඔහුට අනතුරක් වේ යැයි බිය වූ නිසා Petunia, ඔහුට සමීප වීමෙන් වැළකුනේ නැවතත් තමා වේදනාවට පත් වේ යැයි බිය වූ නිසා ය.

Harryගේ භාරකාරිය ලෙස ඇය තෝරා ගැනීමට ප්‍රධාන හේතුව වූයේ ඔහුට අවශ්‍ය මව් සෙනෙහසත් ආරක්ෂාවත් යම් තරමකින් හෝ ලබා දිය හැකි එකම පුද්ගලයා ඇය වීම නිසයි. Potters සමඟ කිසිම සබඳතාවක් නොමැති වූ Dursley පවුල Harry රඳවා ගැනීමටත් ප්‍රිය නොකළ නමුත් නිතරම Hocrux’s වටා සිටීමට ඔහු යුහුසුළු වුහ. නමුත් Hocrux’s විසින් ඔවුන් වෙත ඇති කරන බලපෑම් මගින් Harry සමඟ පවතින අමනාපය ස්වභාවයෙන්ම වෛරයක් බවට පත්විය හැක. එයට හොඳම සාක්ෂියක් ලෙස Dursley පවුලෙන් ඈත්ව සිටින විට ඔවුන්ව තරමක් තිත්ත මිනිසුන් ලෙස Harryට දැනීමත්, ඔවුන් ඔහුව රැගෙන යාමට දුම්රිය ස්ථානයට පැමිණියත් Harryට ඔවුන්ට ආචාරශීලී වීමට තරම් පහන් හැඟීම් ඇති නොවීමත් දැක්විය හැකිය.

අවසානයේදී Harry සමග සාමය ඇති කර ගැනීමට තරම් වත් යමක් පැවසීමට Petunia මහත්මිය අසමත් වූවාය. සුන්දර ළමාවියක් හිමිවූයේ නම් Petuniaගේ අනාගතයත්, Harry සමඟ ඇගේ සබඳතාවයත් වඩාත් සුන්දර වීමට ඉඩ තිබිණි. කෙසේවෙතත් Lily සමඟ පැවැති ඇගේ සබඳතාව හිස්තැනක් ලෙස Petuniaගේ හදවතේ සදහටම නිදන්ගත වනු ඇත.

An illustration of the Dursley Family

Petunia, மதிப்பிடப்படாத ஆனால் அழகான மலர். J.K Rowling  தனது மிகவும் விமர்சிக்கப்பட்ட கதாபாத்திரங்களில் ஒன்றை அந்த பெயருக்கு கொடுக்க ஒரு காரணமாக இருக்கலாம்.  Harryக்கு Dursley குடும்பம் ஒரு நரக வாழ்க்கையை உருவாக்கியிருந்தாலும், கதாபாத்திரத்தின் சிக்கலான தன்மை, நாம் அவளை மோசமான பக்கத்தின் கீழ் வைக்க முன் மறுபரிசீலனை செய்ய வைக்கிறது.

சிறு வயதிலிருந்தே ஒதுக்கி வைக்கப்பட்ட கோபமும் பொறாமையுடனும் Petunia Evens  வளர்ந்தாள். Lily பரிசாக கொடுத்த போதும் அவள் தன் சகோதரியை மிகவும் நேசித்தாள், அது அவளுடைய வார்த்தைகளில் “சாதாரணமானது அல்ல”.  அக்கம்பக்கமாக இருந்த வித்தியாசமான பையன் Lilyயுடன் நட்பு கொள்ளும் வரை சகோதரிகள் மிகவும் நெருக்கமாக இருந்தனர், மேலும் அவன் “பரிசை” பகிர்ந்து கொண்ட பின்னர், அத்துடன் Petunia ஒதுக்கப்பட்டார்.  இறுதியாக, Lilyக்கு ஹாக்வார்ட்ஸ் கடிதம் வந்தபோது, சகோதரிகள் முற்றிலும் மாறுபட்ட இரண்டு உலகத்தில் பிரிக்கப்பட்டபோதும், இளம்  Petunia தனது சகோதரியின் நிழலில் வாழ வேண்டியிருந்தது. மேலும் அவளை அழைத்துச் செல்ல டம்ளடோருக்கு எழுதியதன் மூலம் அவள் தனது சகோதரியின் உலகத்தில் சேர முயற்சித்தாள், அவளுடைய முயற்சிகள் தோல்வியடைந்ததால், அவள் முடிந்தவரை மந்திரத்திலிருந்து விலகி வாழ முடிவு செய்தாள்.

Petunia herself

திருமதி Dursley, Harry அவர்களின் வாழ்க்கையில் வரும் வரை அவளால் தன் குடும்பத்துடன் மறந்து வாழ முடிந்தது, அவள் மறக்க நீண்ட காலம் எடுத்த கசப்பான கடந்த காலத்திற்கு மீண்டும் அழைத்துச் செல்லப்பட்டாள்.  அவள் ஹாரியை சந்தித்த தருணத்திலிருந்து, அவனிடம் லில்லியின் கண்களை அடையாளம் கண்டுகொண்டாள், அவன் அந்த உலகத்திற்கு உரியவன் என்றும், நீண்ட காலமாக போய்விட்ட தன் சகோதரியுடனான இழந்த உறவிலிருந்து அவள் தப்ப முடியாது என்றும், ஹாரியை அழைத்துச் செல்வதன் மூலம் அவள் முழுதாக அறிந்தாள். மேலும் அவளது குடும்பம் ஆபத்தில் இருப்பதையும் அறிந்தாள். இருந்தாலும் பெட்டூனியா ஹாரியை  அவரது பெற்றோரின் கல்லறைக்கு அழைத்துச் செல்வது, மேலும் ஹாரி அவளிடம் கொண்டு வந்த துணியை வைத்திருந்தது போன்ற சிறிய கவனிக்கப்படாத இரக்கமான செயல்களைச் செய்தார், இது இறுதியில் “சபிக்கப்பட்ட குழந்தை” யில் முழு மந்திரவாத உலகத்தையும் காப்பாற்றியது.  அவள் அவனிடம் நெருங்கிப் பழகுவதைத் தவிர்த்திருக்கலாம், ஏனென்றால் அவள் மீண்டும் காயப்படுவாள் என்று அஞ்சினாள்.  ஹாரியின் பாதுகாவலராக அவள் தேர்ந்தெடுக்கப்படுவதற்கு முக்கிய காரணம், அவனது தாயின் பாசம் எப்படியாவது பெட்டூனியாவின் இரத்தத்தில் அவருக்கு தேவையான பாதுகாப்பை வழங்க தகுதியானது. Potters உடன் எந்த தொடர்பும் இல்லாத மற்றும் ஹாரியை எடுக்க விரும்பாத அவர்கள் இப்போது ஒரு ஹார்க்ரக்ஸை தொடர்ந்து சுற்றி வருகிறார்கள்.  அச்சுறுத்தும் போது எதிர்மறையான பக்க விளைவுகளை கொடுப்பது ஹோக்ரக்ஸின் இயல்பு, அதனால் ஏற்கனவே இருக்கும் மனக்கசப்பு இயற்கையாகவே வெறுப்பாக மாறியிருக்கலாம்.

Another illustration of the Dursley Family

சான்றாக Dursleys அவர்கள் ஹரியிடமிருந்து விலகியபோது சற்று கசப்பான மனிதர்களாகத் தோன்றினார், அவர்கள் அவரை ரயிலில் இருந்து அழைத்து வர கூட வந்தார்கள், மற்றும் டட்லி ஹாரியின் கையை குலுக்கினார்.  மறுபுறம், தனியார் இயக்ககத்தில் கடைசி தருணங்களில் பெட்டூனியா ஹரியிடம் சமாதானம் செய்திருக்கக் கூடும் ஆனால் அவர்  ஹரியிடம் எதுவும் சொல்லாமல் அலட்சியம் செய்தார், அதையொட்டி, லில்லியுடனான அவளது சொந்த உறவு, மீதமுள்ள காலங்களில் அவளது வாழ்க்கையை வெறுமையாக்கி விட்டுவிட்டது.

Penned By: Rtr. Chamudi Wijesekara (Committee Member 2021-22)

Edited, translated and published by: RACSLIIT Editorial Team 2021-22

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s