Farewell of an Undisputed Legend: Lasith Malinga

While my shoes will rest, my love for the game will never rest

Lasith Malinga

If anyone was to ask who the most dangerous bowler in the famous Twenty20 (T20) format, it most definitely is Lasith Malinga, also known as ‘Slinga Malinga’. Malinga is a right-arm fast bowler who gained a reputation for delivering bullet speed in-swinging toe-crushing Yorkers from an around the arm action, as destructive as it was, it was also distinctive. This gem was first found playing soft-ball cricket on the Rathgama beach. After years of practice and dedication Malinga became the best bowler in the world.

Malinga is the first and so far the only player who got four wickets in four consecutive balls in a single over.  Malinga was the single most important bowler in Sri Lanka’s excellent achievements in global cricket tournaments from year 2007 to 2014. In 2011, Malinga announced his retirement from test cricket because of a chronic knee injury he had but he managed to play limited over encounters. At the 2014 T20 World Cup, he captained the Sri Lankan team and won the title after playing against India. His depth bowling was very impressive against one of the most dangerous finishers, M.S Dhoni. With this tremendous bowling, Sri Lanka managed to secure the 2014 T20 World Cup.

Want to continue for two more years: Lasith Malinga | Cricket News - Times  of India

The Slinga Action

He is currently the leading wicket taker in the T20 format with total of 107 wickets and in the ODI format he holds the 9th place with a total of 338 wickets. Malinga is also is the highest wicket-taker in IPL history with 170 wickets and has played for 12 years with the Mumbai Indians.

On 14th of September 2021, Lasith Malinga announced his retirement from international cricket. It was very heartbreaking news for all of Sri Lanka as well as for the international cricket fans. Malinga posted a message on his social media account about his decision alongside a video on his YouTube channel, showing a compilation of his wickets in T20s. “While my shoes will rest my love for the game will never rest” he captioned the video.

We wish that the golden era of Sri Lanka cricket will come back again and we can get to watching matches whilst cheering on the team just like old days.

Malinda Words: Lasith Malinga and the politics of 'lionhood'

“මාගේ සපත්තු විවේක ගන්නා අතර මාගේ ක්‍රීඩාවට ඇති ආදරය කිසි විටෙකත් විවේක ගන්නේ නැත -ලසිත් මාලිංග.

ලෝක විස්සයි 20 ආකෘතියේ සිටින භයානකම පන්දු යවන්නා කවුදැයි යමෙකු ඇසුවොත්?  පිළිතුර ලසිත් මාලිංග බවට කිසිඳු සැකයක් නැත.  ඔහු “ස්ලිංගා මාලිංගා” ලෙස අන්වර්ථ නාමයක්ද ලබා ඇත.  මාලිංග යනු දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන අතර, ඔහු වඩාත් කීරිතියක් අත් කරගෙන සිටියේ ඔහුගේ පා ඇඟිලි වනසන මාරාන්තික, ඇතුලතට දෝලනය වන යෝකර් පන්දුවටය. රත්ගම වෙරළ තීරයේ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී මෙම වටිනා මාණික්‍ය  මුල් වරට හමු විය. වසර ගණනාවක පුහුණුවෙන් හා කැපවීමෙන් පසු මාලිංග ලොව හොඳම පන්දු යවන්නා බවට පත්විය.

එක් පන්දු වාරයකදී පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් ලබා ගත් ලොව පළමු සහ මෙතෙක් එකම ක්‍රීඩකයා මාලිංග වේ.  2007 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි වලදී ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ ජයග්‍රහණ අත් කර දීමට හුදෙකලා සටනක් දුන් වැදගත්ම පන්දු යවන්නා මාලිංග විය. 2011 දී මාලිංග ඔහුගේ දිගුකාලීන දණහිසේ ආබාධය හේතුවෙන් ඔහුගේ ටෙස්ට් තරඟ බිමෙන් සමු ගන්නා බව නිවේදනය කළේය.  නමුත් ඔහු සීමිත පන්දුවාර පිටියේ ක්‍රීඩා කිරීමට සමත් විය.  2014 T20 ලෝක කුසලානයේදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරමින් ඉන්දියාවට එරෙහිව රටට ශූරතාව දිනා දුන්නේය.  ඉතාමත් භයානක අවසන් කරන්නෙකු වන මැදපෙළ පිතිකරු එම්.එස් දෝනිට එරෙහිව ඔහුගේ අවසාන පන්දු වාර කිහිපයෙ පන්දු යැවීම ඉතාමත් ආකර්ෂණීය වූ අතර ඔහුගේ දක්ශ පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය.

Lasith Malinga was in inspired form | Photo | ICC Champions Trophy |  ESPNcricinfo.com
Lasith Malinga in his prime

ඔහු දැනට කඩුලු 107 ක් දවා ගනිමින් ලොව විස්සයි විස්ස ආකෘතියේ වැඩිම කඩුලු ලාභියා වේ.  එක්දින ක්‍රිකට් පිටියේදී ඔහු කඩුලු 338 ක් ලබා 9 වැනි ස්ථානයට පත්ව ඇත.  එසේම IPL ඉතිහාසයේ කඩුලු 170 ක් ලබා සිටින වැඩිම කඩුලු ලාභියා ඔහු වේ.  ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වසර 12 ක් ක්‍රීඩා කර ඇත.

2021 සැප්තැම්බර් 14 දා ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කළේය.  එය ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රිකට් ලෝලීන්ට මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ලෝලීන්ට ද හද කම්පා කරවන පුවතක් විය. එම තීරණය ගැන මාලිංග සිය සමාජ මාධ්‍ය ගිණුමේ පණිවිඩයක් පළ කළේය.  විස්සයි 20 තරග වලදී ඔහු ලබාගත් කඩුලු එකතුවක් දැක්වෙන වීඩියෝවක් ද ඔහු යූටියුබ් චැනලයේ පළ කළේය.  “මගේ සපත්තු විවේක ගන්නා අතර ක්‍රීඩාවට ඇති මගේ ආදරය කිසි විටෙකත් විවේක ගන්නේ නැත” යනුවෙන් ඔහු වීඩියෝ පටයට මාතෘකාවක් එක කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය යළිත් උදා වේවායි අපි ප්‍රාර්ථනා කරන අතර, අපට පැරණි දින මෙන් තරඟ නැරඹීමට හා ප්‍රීති වීමට හැකි වේවායි අපගේ පැතුමයි.

Malinga to lead Sri Lanka in Asia Cup, World T20 | Odisha Samaya

“எனது பாதணிகள் ஓய்வெடுத்தாலும்,  விளையாட்டில் உள்ள ஆர்வம் ஒருபோதும் ஓயாது” – லசித் மலிங்க 

புகழ் பெற்ற 20-20(T20) கிரிக்கட் தொடரின் பிரபலமான பந்து வீச்சாளர் யார் என்றால் அது லசித் மலிங்க.  மலிங்க ஒரு வலது கை வேகப்பந்து வீச்சாளர் ஆவார். அவர் தனது தோற்பட்டையை நன்கு சுழற்றி, புள்ளட் வேகத்தில் பந்து வீசுபவராக புகழ் பெற்றிருந்தார். இவர் முதன் முதலில் ரத்கம கடற்கரையில் மென்பந்து விளையாடிய போதே அறிமுகமானார். சில வருடங்களின் பின் கடுமையான பயிற்சி மற்றும் பிரயத்தனத்தின் விளைவாக உலகின் சிறந்த பந்து வீச்சாளராக அறிமுகமானார். ஒரே ஓவரில் தொடர்ச்சியாக 4 பந்துகளில் 4 விக்கெட்டுகளை வீழ்த்திய முதல் வீரரும், ஒரேயொரு வீரரும் இவரே. 2007-2014 வரையான உலகளாவிய கிரிக்கட் போட்டிகளில் இலங்கையின் கிரிக்கட் சாதனைகளின் மிகச் சிறந்த பந்து வீச்சாளர் மலிங்க அவர்களே. 2011 இல் மலிங்க அவர்கள் தனது முழங்காலில் ஏற்பட்ட உபாதை காரணமாக டெஸ்ட் போட்டிகளிலிருந்து ஓய்வு பெறுவதாக அறிவித்தார். இருப்பினும் மட்டுப்படுத்தப்பட்ட ஓவர்களில் விளையாட முடிந்தது. 2014 T20 உலக கோப்பையில் இந்திய அணிக்கு எதிராக விளையாடிய போது இலங்கை அணிக்கு தலைவராக இருந்து பட்டத்தையும் வென்றார். உலகின் மிகச் சிறந்த பந்து வீச்சாளர்களில் ஒருவரான  MS.

Lasith Malinga
A well deserved send off

தோணிக்கு மலிங்க அவர்களின் பந்து வீச்சு சுவாரசியத்தை அளித்தது. இவரது அபாரமான பந்து வீச்சால் இலங்கைக்கு 2014 – T20 இல் உலகக்  கோப்பை கிடைத்து. மலிங்க அவர்கள் இன்று வரை முன்னணியில் உள்ள விக்கட் எடுப்பார் ஆவார். அத்துடன் T20 இல் 107 விக்கெட்டுகளும் மொத்தம் 338 விக்கெட்டுகளையும் மற்றும் ஒரு நாள் தொடரும்  9 ஆவது இடத்தையும் பிடித்துள்ளனர். இதுமட்டுமல்லாது மலிங்க அவர்கள் IPL வரலாற்றில் 170 விக்கெட்டுக்களை வீழ்த்தியவர் அத்துடன் 12 வருடங்கள் மும்பை இந்தியன்ஸ் அணியுடன் விளையாடியுள்ளார். செப்டெம்பர் 14,2021 அன்று லசித் மலிங்க அவர்கள் சர்வதேச கிரிக்கெட் போட்டியிலிருந்து ஓய்வு பெறுவதாக அறிவித்தார். இந்த செய்தி இலங்கை மற்றும் சர்வதேச கிரிக்கெட் ரசிகர்களுக்கு நெஞ்சை உலுக்கியது. மலிங்க தனது அறிவிப்பை உத்தியோகபூர்வமாக தனது சமூக வலைத்தளத்தில் மற்றும் யூ-ரியூப் சேனலில் காணொளியாக வெளியிட்டார். அந்த காணொளியில் தனது T20 பெட்டிகளின் விக்கட் தொகுப்பு காட்டினார். “எனது பாதணிகள் ஓய்வெடுத்தாலும் விளையாட்டின் மீதுள்ள ஆர்வம் ஒருபோதும் ஓயாது” என அந்த காண்பிக்க தலைப்பட்டார். இலங்கை கிரிக்கெட்டின் பிற்காலச் மீண்டும் வர வேண்டும் ; பழைய நாட்களைப் போன்றே என்றும் அணிகளை நாங்கள் உற்சாகப்படுத்துவோம்!!

Penned By: Rtr. Imesh Akalanka (Co Editor 2021-22)

Edited, translated and published by: RACSLIIT Editorial Team 2021-22

One Comment Add yours

  1. Lasith Malinga will be an absolute hero. Thank you 😊

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s