Benefits of Social Media for Scholars

You’ve got to find the right tone in handling social media to feel social media.

Are you a scholar pursuing a degree in your favourite field of study but have no presence on any of the social media platforms available?

It’ll be the toughest combination to find two ‘yes’ for the given questions, as, in the modern-day and age, social media platforms are getting increasingly popular among all age ranges. Facebook, Instagram, Twitter, Tiktok, and LinkedIn are among the most famous social media platforms among scholars. Controversial views are put forward on the discussion of whether social media carries more benefits or drawbacks for its users.

From scholars’ perspectives, social media comes with an array of benefits. When shifting from school to university, the global exposure that you gain from your presence on social media can be proven to be highly worthwhile. The ability to interact with scholars from other universities across the globe can make you an interactive and adaptable person.

In modern times, the world is getting updated with highly evolving news updates. Staying in touch with what’s happening around the world can keep you ahead of the race. As scholars, staying alert to local and foreign news updates can be conveniently and effectively done via staying active on social media platforms such as Twitter and Facebook.

Aside from being an additional source of information, social media can assist you in locating the precise information you require for your research and projects. With the advancement of the search crawls utilized by social media platforms, browsing and obtaining the most relevant content is not a tough row to hoe. Dig more into why social media is crucial for researchers. 

Unlike in the past, the portfolio of your qualifications does not always matter when it comes to claiming social recognition. Effective and correct use of social media can generate an inspiring and reliable digital portfolio under your belt, and thereby, the significance of your academic and professional profile could be enhanced.

Also, active social media consumers tend to compose quality and creative content to stay ahead of the competition. To be viewed, engaged, and advocated, social media content creators attempt to produce imperative content and the continuous engagement in the task can improve the creativity of social media users.

If you are a scholar who is keen to step outside the walls of the lecture hall and be engaged in sports and extracurriculars, you get to organize several events and functions. With the sky-high engagement rate of your peers on social media platforms, you can run efficient and productive marketing campaigns on suitable platforms to spread awareness.

Feel enough already? Don’t be! Because the best part is yet to come.

While your stay at your university is facilitated by the correct maintenance of your social media profiles, it will go beyond that and help you find employment opportunities as well. Proper maintenance of a LinkedIn profile can open numerous doors to countless opportunities in your professional career. Check out 4 convincing reasons to use LinkedIn to boost your professional career.

In a nutshell, fruitful usage of social media can provide numerous sky-scraping benefits to scholars. Despite this fact, imprecise use of the platforms or incorrect choice of the right platform for the desired objective can lead to unforeseen drawbacks. In fact, as wise scholars, you can enjoy the unrivalled benefits of the revolutionary digital interacting platforms while expanding your knowledge and brightening your future.

ඔබත් තම ප්‍රියතම අධ්‍යයන ක්ෂේත්‍රය පිළිබඳව උපාධියක් හදාරන විද්වතෙක් වන නමුත් කිසිදු සමාජ මාධ්‍ය වේදිකාවක් භාවිතා කර නොමැති ද? 

නූතන යුගයේ සෑම වයස් මට්ටමක් අතරම සමාජ මාධ්‍ය වේදිකා වැඩි වැඩියෙන් ජනප්‍රිය වෙමින් පැවතීම හේතුවෙන් දෙන ලද ප්‍රශ්නය සඳහා ඔව් යන පිළිතුරු දෙකක් සොයා ගැනීම දුෂ්කර ම සංයෝජනය වනු ඇත. Facebook, Instagram, Twitter, TikTok සහ LinkedIn යනු විද්වතුන් අතර වඩාත් ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය වේදිකා වේ. එබැවින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සඳහා වැඩි වශයෙන් ගෙන එනු ලබන්නේ වාසි ද නැතහොත් අවාසි ද යන්න පිළිබඳ මෙම සාකච්ඡාවේදී මතභේදකාරී අදහස් ඉදිරිපත් කෙරේ.

විද්වතුන්ගේ දෘෂ්ටිකෝණයෙන් බලන කල, සමාජ මාධ්‍ය මගින් වාසි රාශියක් ගෙන එනු ලැබේ. පාසලෙන් විශ්වවිද්‍යාලය වෙත යොමුවන විට සමාජ මාධ්‍ය තුළ ඔබ සිටීමෙන් ඔබට ලැබෙන ගෝලීය නිරාවරණය ඉතා වටිනා බව ඔප්පු කළ හැකිය. මෙමඟින් ලෝ පුරා සිටින අනෙකුත් විශ්වවිද්‍යාල විද්වතුන් සමඟ අන්තර් ක්‍රියා කිරීම සඳහා හැකියාව ලැබීම හේතුවෙන් ඔබට අන්තර් ක්‍රියාකාරී හා අනුවර්තනය විය හැකි පුද්ගලයකු බවට පත් විය හැකිය.

නූතන යුගයේ පුවත් නි‍රන්තරයෙන් යාවත්කාලීන වෙමින් පවතී. ලොව පුරා සිදුවෙමින් පවතින දේ සමඟ නිතර සම්බන්ධ වී සිටීමෙන් අන් සියල්ලන් තර වඩාත් කැපී පෙනෙන ලෙස ඉදිරියෙන් සිටීමට ඔබට හැකි වනු ඇත. විද්වතුන් වශයෙන් Twitter සහ Facebook වැනි සමාජ මාධ්‍යවල සක්‍රීයව සිටිමින් දේශීය හා විදේශීය ප්‍රවෘත්ති යාවත්කාලීන කිරීම් පිළිබඳව අවදියෙන් සිටීම පහසු සහ ඵලදායී වෙයි.

අතිරේක තොරතුරු මූලාශ්‍රයක් වීම පමණක්ම නොව, ඔබේ පර්යේෂණ සහ ව්‍යාපෘති සඳහා ඔබට අවශ්‍ය නිශ්චිත තොරතුරු සොයා ගැනීම සඳහා ද සමාජ මාධ්‍ය ඔබට සහය විය හැකිය. සමාජ මාධ්‍ය වේදිකා විසින් උපයෝගී කරගත් සෙවුම් පද්ධතියේ දියුණුවත් සමඟම වඩාත් අදාළ අන්තර්ගතයන් ගවේෂණය කිරීම සහ තොරතුරු ලබා ගැනීම තවදුරටත් දුෂ්කර කරුණක් නොවේ.

අතීතයේ මෙන් නොව සමාජ පිළිගැනීමක් ලබා ගැනීමේදී ඔබේ සුදුසුකම් පමණක් සැමවිටම වැදගත් නොවේ. සමාජ මාධ්‍ය සාර්ථක හා නිවැරදි ලෙස භාවිතා කිරීමෙන් ඔබේ තිරය යටතේ ආශ්වාදජනක හා විශ්වාසදායක ඩිජිටල් සුදුසුකම් රාශියක් උපයා ගත හැකි අතර එමඟින් ඔබේ ශාස්ත්‍රීය හා වෘත්තිය පැතිකඩෙහි වැදගත්කම ඉහළ නැංවිය හැකිය.

එමෙන්ම ක්‍රියාකාරී සමාජ මාධ්‍ය පාරිභෝගිකයන් අතර ඉදිරියෙන්ම සිටීම තුළින් ගුණාත්මක හා නිර්මාණාත්මක අන්තර්ගතයන් රචනා කිරීමට පෙළඹේ. බැලීම, නිරත වීම සහ උපදේශනය කිරීම සඳහා සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණකරුවන් විසින් එම අත්‍යවශ්‍ය අන්තර්ගතයන් නිෂ්පාදනය කිරීමට උත්සාහ ගන්නා අතර එම කර්තව්‍යයේ අඛණ්ඩව නිරත වීම තුළින් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ නිර්මාණාත්මක බව ඉහළ නැංවිය හැකිය.

ඔබ දේශන ශාලාවේ පිටතට වී ක්‍රීඩා හා විෂය බාහිර ක්‍රියාකාරකම් වල නියැලීමට කැමති විද්වතකු වේ නම් ඔබට නොයෙකුත් ක්‍රියාකාරකම් හා උත්සව සංවිධානය කිරීමට අවස්ථාව හිමිවේ. මේ පිළිබඳව දැනුවත් කිරීම් සිදු කිරීම් සඳහා සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කළ හැකි අතර එම සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කර කාර්යක්ෂම සහ ඵලදායී අලෙවි කරන ව්‍යාපාරයක් පැවැත්විය හැකිය.

දැනටමත් ඇති කියා දැනෙනවා නේද? එසේ වන්න එපා! මොකද හොඳම කොටස තවම පැමිණියේ නැත. 

ඔබේ සමාජ මාධ්‍ය පැතිකඩ නිවැරදි ලෙස නඩත්තු කිරීමෙන් ඔබේ විශ්ව විද්‍යාලයේ රැඳී සිටීමට පහසුකම් සැලසෙන අතර එය ඉන් ඔබ්බට ගොස් රැකියා අවස්ථා සෙවීමටද උපකාරී වේ. LinkedIn පැතිකඩක් නිසි පරිදි නඩත්තු කිරීමෙන් ඔබේ වෘත්තිය ජීවිතයේ වටිනා අවස්ථාවන් සඳහා බොහෝ දොරටු විවර කළ හැකිය.

කෙටියෙන් කිවහොත්, සමාජ මාධ්‍ය සාර්ථක ලෙස භාවිතා කිරීම තුළින් විද්වතුන් සඳහා බොහෝ ප්‍රතිලාභ රාශියක් ලබා ගත හැකිය ලබාගත හැකිය. මෙම කරුණ කෙසේවෙතත් අපේක්ෂිත අරමුණ සඳහා වේදිකා වැරදි ලෙස භාවිතා කිරීම හෝ නිවැරදි වේදිකාව වැරදි ලෙස තෝරාගැනීම අනපේක්ෂිත පසුබෑමකට තුඩුදිය හැකිය. ඇත්තෙන්ම ඥානවන්ත විද්වතුන් වශයෙන් ඔබේ දැනුම පුළුල් කරමින් සහ ඔබේ අනාගතය ආලෝකමත් කරමින් විප්ලවවාදී ඩිජිටල් අන්තර් ක්‍රියාකාරී වේදිකාවන්ගේ අසමසම ප්‍රතිලාභ ඔබට භුක්ති විඳිය හැකිය. 

Penned By: Rtr. Dulith Liyanage  (Editorial Member 2021-22)

Edited, translated and published by: RACSLIIT Editorial Team 2021-22

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s