Rotti & Tea

Rotti & Tea, a name that signifies two nations under one slogan with its own uniqueness. This was name of the project that was organised by the International Services avenue of the Rotaract Club of SLIIT from Sri Lanka and the Rotaract Club of SRM Kattankulathur from India. ‘Rotti’ represents the youth from India whilst ‘Tea’ represents the youth from Sri Lanka. 

Hopping onto a ZOOM call, the participants had an engaging and a fun time with banter and activities done to keep everyone engaged. Teams were categorised and activities were dominantly team based. 

The activities included games such as hangman, charades (of movies), trivia quizzes and many more fun activities that provided a much needed stress reliever to the participants. Having begun the project at 7PM over ZOOM, the project due to the demand from the participants exceeded the time going till 11:30PM after which lasting memories were made. From not knowing each other to building bridging bonds with each other.

Project Rotti & Tea concluded successfully after many hours of laughter, fun and joy bringing two neighbouring nations even closer. We would like to thank the organisers and participants for making this possible, a much needed project!

Closing the project

Rotti & Tea යනු එයටම ආවේණික වූ එකම සටන් පාඨයක් යටතේ ජාතීන් දෙකක් හැඟවෙන නාමයකි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙහි රොටරැක්ට් සමාජයෙහි ජාත්‍යාන්තර සේවා අංශයත් ඉන්දියාවේ SRM Kattankulathurහි රොටරැක්ට් සමාජයත් එක්ව සංවිධානය කරන ලද්දකි. ‘Rotti’ ඉන්දියාවේ තරුණ ප්‍රජාව නියෝජනය කරන අතර ‘Tea’ ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව නියෝජනය කරයි. 

Zoom තාක්ෂණය ඔස්සේ පැවති සැසිය සහභාගීවූවන් සියළුම දෙනාගේ සිත් ඇද බැද තබා ගන්නා ආකාරයේ විහිළු සහ ක්‍රියාකාරකම් සමඟ ගෙවුණු විනෝදජනක වැඩසටහනක් විය. සහභාගීවූවන් කණ්ඩායම් කෙරුණු අතර ඉන්පසුව කණ්ඩායම් ක්‍රියාකාරකම් පැවැත්විණි. 

Thank You to all the participants

Hangman, Charades සහ කෙටි ප්‍රශ්නාවලි ආදී ක්‍රියාකාරකම්වලින් සමන්විත වූ සැසිය සහභාගී වූ සියළු දෙනාගේ ආතතිය දුරු කරමින් විනෝදයෙන් පිරී පැවතිණි. පස්වරු 7ට පමණ ආරම්භ වූ ව්‍යාපෘතිය සියලු දෙනාගේම ඉල්ලීම මත රාත්‍රී 11.30 පමණ දක්වා දිව ගියේ එකිනෙකා නොදැන සිටීමේ පටන් බැඳීම් ගොඩනඟා ගැනීම දක්වා සුන්දර මතකයන් රැසක් ඉතිරි කරමිනි. 

පැය ගණනක් සිනහවෙනුත් විනෝදයෙනුත් පිරී පැවතියා වූ Rotti & Tea ව්‍යාපෘතිය ජාතීන් දෙකක් සමීප කරමින් සාර්ථකව අවසන් විය. මෙවන් අගනා ව්‍යාපෘතියක් සංවිධානය කළ සංවිධායක මඩුල්ලටත් සහභාගී වූ සියළුම දෙනාටත් ස්තූතිවන්ත වෙමු.

Penned By: Rtr. Ibraheem Rifthie (Co-Editor 2021-22)

Edited, translated and published by: RACSLIIT Editorial Team 2021-22

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s