Bringing Home Gold

Difficult roads lead to beautiful destinations

The 30th of August 2021 marked a new dawn for Sri Lanka as Dinesh Priyantha Herath hit three birds in one stone at the Tokyo Olympic stadium when he claimed gold, broke the world record and won Sri Lanka’s first-ever gold medal in the Paralympic Games history.

Dinesh stole the show when he came up with his best throw of 67.79m to set a new world record in the men’s F46 category. The record was previously held by India’s Devendra Jhajharia who had to settle for the silver medal this year. Commenting on his win, Dinesh said “I am very happy because my main dream came true. I have no words to describe the feeling”. 

Dinesh was a former soldier who served in the Sri Lankan army until 2008, when three bullets severely injured his left arm, resulting in his career at the end. It took him four years to recover, and he took to Para sport in 2014 as a way of recreation. It was his wife who continuously boosted him throughout these trying times of his life and she is the person Dinesh dedicates this gold medal to. 

A person holding a flag

Description automatically generated with low confidence
Bronze Medalist, Dulan Kodithuwakku celebrating his victory

This Army veteran’s remarkable journey to the pinnacle of sporting glory consists of many successes and achievements including winning the bronze medal at the 2016 Rio Paralympics and the 2017 World Para Athletics Championship London, a gold medal at the 2018 Asian Para Games Jakarta, and the silver at the 2019 World Para Athletics Championship in Dubai. 

Hours after Dinesh’s win, Dulan Kodithuwakku won the bronze medal for javelin throw in the F46 category. His throw was measured at a personal best of 65.61m. Kodithuwakku is a Corporal attached to the Military Police of the Sri Lanka Army.  It was indeed a proud moment as this was Sri Lanka’s second medal at the Tokyo 2020 Paralympics, and the first time that Sri Lanka has won double medals in the same event in the same year.

The 2020 Tokyo Paralympics was undoubtedly a defining event for our country as these heroes made history and carved a new path for sport in Sri Lanka. They are truly an inspiration for all of us, and a reminder that nothing can deter you from achieving success if you are willing to put in the hard work, determination, and dedication into it. 

Logo, company name

Description automatically generated
Tokyo 2020

2021 අගෝස්තු 30 වන දින ශ්‍රී ලංකාවට නව උදාවක් සනිටුහන් වූයේ ටෝකියෝ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී,  දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින්  ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දෙමින් එතෙක් පැවති ලෝක වාර්තාවක් ද බිඳ දැමීමත් සමගයි. එමෙන්ම එය පැරා ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට හිමි වූ ප්‍රථම රන් පදක්කම වීමද විශේෂත්වයකි.

දිනේෂ් විසින් ක්‍රීඩා උළෙල තුළදී සියල්ලන්ගේම ආකර්ෂණය දිනා ගනු ලැබුවේ පිරිමි එෆ් 46 කාණ්ඩයේ නව ලෝක වාර්තාවක් පිහිටුවීම සඳහා මීටර් 67.79 ක හොඳම විසිකිරීමක් ඉදිරිපත් කරමිනි. මෙම වාර්තාව සඳහා මින් පෙර හිමිකම් කියනු ලැබූ ඉන්දියාවේ දේවේන්ද්‍ර ජජාරියා විසින් මෙවර හිමිකම් කියනු ලැබුවේ එම ඉසව්වේ රිදී පදක්කම සඳහාය. සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිනේෂ් ප්‍රකාශ කර සිටියේ, තම ප්‍රධානතම සිහිනයක් මුදුන්පත් වීම නිසාවෙන් තමන් ඉතාමත් සතුටට පත් වන බවත්, එම හැඟීම වචනයෙන් විස්තර කිරීමට අපහසු බවත්ය.   

දිනේෂ්, 2008 වසර වනතුරුම සොල්දාදුවෙකු ලෙස ශ්‍රී ලංකා හමුදාවට සේවය කළ අතර, යුද්ධ ක්‍රියාන්විතයේදී ඔහුගේ වම් අත වෙඩි ප්‍රහාරයන් තුනකට ලක්ව බරපතළ ලෙස තුවාල වූ විය. එය ඔහුගේ වෘත්තීය ජීවිතයේ අවසානය විය. ඔහුට සම්පූර්ණ සුවය ලැබීමට වසර 4 ක් ගත වූ අතර, ඔහු 2014 වසරේදී පැරා ක්‍රීඩාවට එක්වූයේ විනෝදාංශයක් ලෙසයි. දිනේෂ් මෙම රන් පදක්කම සිය බිරිඳ වෙනුවෙන් පිළිගන්වන්නේ, තම ජීවිතයේ දුෂ්කර අවස්ථාවන් වලදී පවා තමාව අඛණ්ඩව දිරිගන්වමින් ඉහළ නැංවීමට ඇය කෙරූ අති මහත් කැපවීම නිසාමය.  

මෙම ඉතා ප්‍රවීණ ක්‍රීඩකයා සිය ක්‍රීඩා දිවියේ උච්චතම අවස්ථාව වෙත ගමන් කිරීම තෙක් මාවත, විවිධ වූ ජයග්‍රහණ වලින් පිරී තිබේ.  2016 රියෝ පැරා ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම දිනා ගැනීම, 2017 ලන්ඩන් ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාව හිමිකර ගැනීම,  ජකර්තාහි පැවැත්වුණු 2018 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ  රන් පදක්කම ලබා ගැනීම සහ 2019 ඩුබායි හි පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කම දිනා ගැනීම ආදිය එම ජයග්‍රහණයන් අතර වේ. 

A person holding a medal

Description automatically generated with low confidence
Taking Sri Lanka onto the podium

දිනේෂ්ගේ ජයග්‍රහණයෙන් පැය කිහිපයකට පසු දුලාන් කොඩිතුවක්කු විසින් එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ලෝකඩ පදක්කම දිනා ගැනීම ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක් විය. එය මීටර් 65.61 ක විසිකිරීමක් වූ අතර, ඔහුගේ හොඳම විසිකිරීමක් ලෙසද සටහන් වීය. දුලාන් කොඩිතුවක්කු, ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදා පොලිසියට අනුයුක්තව සේවය කරන කෝප්‍රල් නිලධාරියෙකි.  මෙම පදක්කම, 2020 ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව ලබාගත් දෙවන පදක්කම වූ අතර එම වසරේ එම ඉසව්වෙන් ශ්‍රී ලංකාව ද්විත්ව පදක්කම් දිනාගනු ලැබූ ප්‍රථම අවස්ථාවද මෙය විය. සැබැවින්ම එය ඉතා ආඩම්බරයට කරුණක් විය.

2020 ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙල, අප රටට නිසැකවම ඉතා සුවිශේෂී අවස්ථාවක් වූයේ මෙම වීරයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසය වර්ණවත් කිරීම හා  ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට නවමු මාවතක් ද නිර්මාණය කරදීම නිසාය. 

මෙම ක්‍රීඩකයන් අප සැමට වටිනා ජීවන ආදර්ශයන් සපයන අතරම, ඔවුන්ගේ මෙම ජයග්‍රහණයන් අපට යළි යළිත් සිහිපත් කරවන්නේ, වෙහෙස මහන්සි වී වැඩ කිරීම, අධිෂ්ඨානය සහ අරමුණ වෙනුවෙන් කැපවීම ආදිය ඇත්නම් කිසිවකටත් අපගේ ජයග්‍රහණයන් වළකාලිය නොහැකි බවයි.

A person holding a flag

Description automatically generated with low confidence
Dinesh Priyantha celebrating his victory

டோக்கியோ ஒலிம்பிக் மைதானத்தில் தினேஷ் பிரியந்த ஹேரத் ஒரே கல்லில் மூன்று பறவைகளை அடித்து தங்கம் வென்று உலக சாதனையை முறியடித்து, பராலிம்பிக் போட்டிகளில் இலங்கையின் முதல் தங்கப் பதக்கத்தை வென்றதால், ஆகஸ்ட் 30, 2021 இலங்கைக்கு ஒரு புதிய விடியலாக அமைந்தது.

ஆடவர் F46 பிரிவில் தனது சிறந்த 67.79 மீட்டர் தூரத்தை எறிந்து புதிய உலக சாதனையை நிகழ்த்தியபோது தினேஷ் நிகழ்ச்சியைத் தன்னக படித்திக்கொண்டார் . இந்த ஆண்டு வெள்ளிப் பதக்கத்துடன் திருப்தி அடைய வேண்டிய இந்திய வீரர் தேவேந்திர ஜஜாரியா இந்த சாதனையை முன்பு வைத்திருந்தார். தனது வெற்றி குறித்து தினேஷ் கூறுகையில், “எனது முக்கிய கனவு நனவாகியதால் நான் மிகவும் மகிழ்ச்சியடைகிறேன். அந்த உணர்வை விவரிக்க என்னிடம் வார்த்தைகள் இல்லை.”

தினேஷ் ஒரு முன்னாள் சிப்பாய், 2008 வரை இலங்கை இராணுவத்தில் பணியாற்றியவர், மூன்று தோட்டாக்கள் அவரது இடது கையில் பலத்த காயம் ஏற்படுத்தியது, இதன் விளைவாக அவரது வாழ்க்கை முடிவுக்கு வந்தது. அவர் குணமடைய நான்கு ஆண்டுகள் பிடித்தன, மேலும் அவர் 2014 இல் பொழுதுபோக்கிற்கான ஒரு வழியாக பாரா விளையாட்டை மேற்கொண்டார். அவரது வாழ்க்கையின் இந்த கடினமான காலங்களில் அவரை தொடர்ந்து ஊக்கப்படுத்தியவர் அவரது மனைவி ஆவார். இந்த தங்கப் பதக்கத்தை தினேஷ் அவருக்கு அர்ப்பணித்தார்.

A picture containing track and field, person, sport, javelin

Description automatically generated
Dinesh Priyantha in action

2016 ரியோ பாராலிம்பிக்ஸ் மற்றும் 2017 உலக பாரா தடகள சாம்பியன்ஷிப் லண்டனில் வெண்கலப் பதக்கம், 2018 ஆசிய பாரா விளையாட்டு ஜகார்த்தாவில் தங்கப் பதக்கம் மற்றும் துபாயில் 2019 உலக பாரா தடகள சாம்பியன்ஷிப்பில் வெள்ளிப் பதக்கம் உள்ளிட்ட பல வெற்றிகளையும் சாதனைகளையும் கொண்ட இந்த ராணுவ வீரரின் குறிப்பிடத்தக்க பயணம், விளையாட்டுப் புகழின் உச்சத்தை எட்டியுள்ளது. 

தினேஷின் வெற்றிக்குப் பின்னர், துலான் கொடித்துவக்கு F46 பிரிவில் ஈட்டி எறிதலுக்கான வெண்கலப் பதக்கத்தை வென்றார். அவரது ஈட்டி எறிதலில் தனிப்பட்ட அதிகபட்சமாக 65.61 மீ. கொடித்துவக்கு இலங்கை இராணுவத்தின் இராணுவ பொலிஸில் இணைந்த கோப்ரல் ஆவார். டோக்கியோ 2020 பராலிம்பிக்ஸில் இலங்கைக்கு கிடைத்த இரண்டாவது பதக்கம் இதுவாகும், அதே ஆண்டில் ஒரே போட்டியில் இலங்கை இரட்டைப் பதக்கங்களை வென்றது முதல் தடவையாக என்பதால் இது ஒரு பெருமையான தருணம்.

2020 டோக்கியோ பராலிம்பிக்ஸ் சந்தேகத்திற்கு இடமின்றி நமது நாட்டிற்கு ஒரு வரையறுக்கும் நிகழ்வாக இருந்தது, ஏனெனில் இந்த ஹீரோக்கள் வரலாற்றை உருவாக்கியது மற்றும் இலங்கையில் விளையாட்டுக்கான புதிய பாதையை செதுக்கியது. அவர்கள் உண்மையிலேயே நம் அனைவருக்கும் ஒரு உத்வேகம், மேலும் நீங்கள் கடின உழைப்பு, உறுதிப்பாடு மற்றும் அர்ப்பணிப்பு ஆகியவற்றைச் செய்யத் தயாராக இருந்தால், வெற்றியை அடைவதிலிருந்து எதுவும் உங்களைத் தடுக்க முடியாது என்பதை நினைவூட்டுகிறது.

Penned By: Rtr. Kushlani Nagahawatta (Editorial Member 2021-22)

Edited, translated and published by: RACSLIIT Editorial Team 2021-22

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s