The Ocean is not the World’s Trash Can

Marine pollution and its further implications

I think there is no need for further descriptions about the ocean to us who live in a country surrounded by the ocean. But I think it is a matter to discuss that this small island with a population of only 20 million has become one of the leading countries in the world that contributes to oceanic pollution.


The ocean is the world’s largest aquatic ecosystem. What might not know is that a huge percentage of the biodiversity here has not yet been explored. Coral reefs, dolphins and whales are the world’s largest group of organisms who are attracting tourists. However, the human effort in the world to preserve this species is by no mean a worthwhile endeavor. 50% of the oxygen needed for humans is produced by oceanic flora. The current pollution of the sea due to the negligent actions of the human beings who have little or no sense of the resources available to the ocean is bound to lead to many problems for future generations.

A turtle swimming in water

Description automatically generated with low confidence

The biggest recent organic issue related to Sri Lanka is the incident involving the X-Press Pearl ship.  Environmentalist Mr. Nayanaka Ranwella defines this incident of the ship which caught fire for 13 days long and sank as “The funeral of our sea.” The United Nations Organization has warned that this could have a lasting impact on the ocean community even more than 10 years from now. As a result of this tragedy, 207 dead bodies of turtles, 20 dead bodies of dolphins and 7 dead bodies of whales were found dumped on the beach. Also, the fact that this happened during the turtle’s breeding season is a sign of the problem getting worse.

As you may know, the great barrier reef is the largest living creature in the world. But this creature, which can be observed even from the moon, is no longer alive. On March 15, 2019, it was officially announced that the Great barrier reef was completely dead. By then it had lived twenty million years. The main reasons for the death of the great coral reef have been cited as the global warming caused by human activities and the breakdown of its entire respiratory functions due to the accumulation of microplastic particles on the coral. Investigators say that coral reefs will be completely extinct in 2030, Dr. Richard weavers estimates that millions of species could become extinct.

Although described through recent events, marine pollution continues unabated to this day. Chemical compounds such as nitrates emitted from ships, microplastics and oil spills that leak from cargo ships can also lead to oceanic problems. Also, the destination of all the wastes that man adds to rivers is always the ocean.
The main effect of these pollutants is the loss of our marine biodiversity. Organisms that are not yet identified can be extinct even before they have explored. Extinction of oceanic plants could be halving the world’s oxygen supply. The corona pandemic is telling us the problems of the oxygen crisis these days. All heavy metals and industrial waste you release in the ocean are consumed by the sea fish, Eventually those poisons you release into the ocean will be your child’s food.
Contribute to protect the ocean as much as you can. When you go to the beach, discipline yourself just to leave a footprint and come back. It will be a blessing to your future generation.

A picture containing water, outdoor, transport

Description automatically generated

සිව්දෙසින්ම මුහුදින් වටවූ දූපතක ජීවත් වෙන අපට සාගරය ගැන හැඳින්වීමට අමුතු විශේෂණ වුවමනා නැතැයි සිතමි. එනමුදු සමුද්‍ර දූෂණට දායක වන ලොව ප්‍රමුඛතම රටවල් අතරය එක්වීමට ජන ගහනය කෝටි දෙකක් පමණක් වෙසෙන මේ පුංචි දූපත සමත් වීම සාකච්ඡාවට ගත යුතු කරුණක් යයි සිතේ.

සාගරය ලොව විශාලතම ජෛව විවිධත්වයකට හිමිකම් කියන ජලජ පරිසර පද්ධතියයි. මෙහි වැඩි ප්‍රතිශතයක ජෛව විවිධත්වය ගැන තවම කිසිදු ගවේෂණයක් සිදු නොවී ඇති බවද ඔබ නොදන්නවා විය හැකිය. කොරල්පර, ඩොල්ෆින් මසුන් හා තල්මසුන් ලොව විශාලතම සංචාරක ආකර්ශණයට ලක් වූ ජීවීන් කණ්ඩායම් වෙති. එනමුදු, මේ ජීවී විශේෂ රැකගැනීම උදෙසා ලෝකයේ මිනිසා විසින් ගන්නා උත්සහයන් නම් කිසිසේත්ම වටිනාකාමට සරිලන උතසහයන් නොවන බව හැඟේ. මිනිසාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතයෙන් 50%ක් නිපදවන්නේ සාගරයේ ඇති ප්ලවාංග බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. සාගරයෙන් මිනිසාට ලැබෙන සම්පත් පිළිබඳ සුළු හෝ හැඟීමක් නැති මිනිසාගෙ නොසැලකිලිමත් ක්‍රියාපටිපාටි හේතුවෙන් මේ වන විට සිදු වෙමින් පවතින සමුද්‍ර දූෂණය අනාගත පරම්පරාවට ගැටලු රැසකට මග පාදනු නියතය.

ශ්‍රී ලංකාව ආශ්‍රිතව මෑතකදී සිදුවූ විශාලතම සමුද්‍රීයගැටලුව වන්නෙ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධ සිද්ධියයි. දින දහතුනක් තිස්සෙ ගිනිගෙන දැවී මුහුදුබත් වූ මෙම නෞකාවේ සිද්ධිය පරිසර වේදී නයනක රන්වැල්ල මහතා විග්‍රහ කරන්නේ “අපේ මුහුදේ මලගම” ලෙසයි. එසේම මෙය ඉදිරි වසර දහයකටත් වඩා පසු කලෙක පවා දිගුකාලීන බලපෑම් සාගර ප්‍රජාවට ඇති කල හැකි බව රක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු හඟවා තිබේ. නෞකාව ගිනිගෙන දැවීම ආරම්භ වූ දින සිට මේ දක්වා කැස්බෑ මල සිරුරු  207ක් ඩොල්ෆින් මල සිරුරු 20ක් හා තල්මස් මල සිරුරු 7ක් වෙරළට ගොඩ ගසා තිබී හමු වී තිබිණි. එසේම මෙය කැස්බෑ ප්‍රජනනකාල වකවානුව තුළ සිදුවීම ප්‍රශ්නය තවත් උග්‍ර බව පෙන්වීමට සාධකයකි. තව දුරටත් මතක තබා ගත යුතු කරුණ නම් මෙම ඩොල්ෆින් වැනි ජීවීන් අනෙකුත් සමුද්‍ර ජීවින්ට වඩා තියුණු බුද්ධියක් ඇති අනතුරු මග හැර යාමේ සහජ දක්ශතා පෙන්වන ක්ෂීරපායින් බවයි.

මහා බාධක කොරල්පරය යනු ලොව විශාලතම ජීවියා බව ඔබ දැන සිටින්නට ඇත. නමුත් සඳේ සිට පවා නිරීක්ෂණය කල හැකි මෙමෙ ජීවියා තව දුරටහ් සජීවී නොවන බව බොහෝ විට ඔබ නොදන්නවා විය හැක.  2019 මාර්තු 15 වන දින මහා බාධක කොරල් පරය සම්පූර්ණයෙන්ම මිය ගොස් ඇති බව නිල වශයෙන් නිවේදනය කරන ලදී. ඒ වන විට එය වසර මිලියන විසිපහක් ජීවත් වී තිබිණි. මහාබාධක කොරල් පරය මිය යාමට ප්‍රධාන හෙතුව ලෙස දක්වා තිබුණේ  මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන ගෝලීය උණුසුම ඉහල යාම හා ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු කොරල් පරය මත එක්‍ රැස් වීම නිසා එහි ස්වසන ක්‍රියාවලියට බාධා ඇති වීමයි. 2030 වන විට මෙම කොරල් පරය සම්පූර්ණයෙන් විනාශ වී යනු ඇති බව ocean agency නම් පරීක්ෂණ කණ්ඩායමේ ආචාර්‍ය රිචාර්ඩ් වෙවර්ස් පවසන අතර එමගින් මිහිමතින් තුරන් වී යා හැකී ජීවින් සංඛ්‍යාව මිලියන ගනණකි. 

A picture containing nature, reef, ocean floor

Description automatically generated

මෙසේ ආසන්නතම සිදුවීම් හරහා විස්තර කලද සමුද්‍රීය දූෂණය මෙතැකියි කිව නොහැකි තරමට මේ මොහොතේ පවා සිදු වෙමින් පවතී. එක්ස්ප්‍රස් පර්ල් වැනි මුහුදුබත් වන නෞකාවලින් පිටකරන නයිට්‍රේට් වැනි රසායන ද්‍රව්‍ය, මයික්‍රොප්ලාස්ටික්, එසේම සාමාන්‍ය ප්‍රවාහන නෞකා මගින් පිටවන හා කාන්දු වන තෙල් මෙන්ම නෞකාවලින් නිකුත් කරන අධි සංඛ්‍යාත සයිරන් නාදයන්ද සමුද්‍රීය ගැටලු වලට මග පාදන බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. එසේම මිනිසා විසින් ගංගා වලට නිකුත් කරන සියලුම අපද්‍රව්‍ය වල අවසන් ගමනාන්තය සෑම විටම මහ සාගරයයි.

මෙම දූෂණ වල ප්‍රධානතම බලපෑම වන්නෙ අපට සමුද්‍රීය ජෛව විවිධත්වය අහිමි වීමයි. තවමත් ගවේෂණය කළ නොහැකි වූ ජීවින් පවා හඳුනාගැනීමටත් පෙරම මිහිමතින් තුරන් වී ගොස් තිබීමට පුලුවන. සමුද්‍රීය ප්ලවාංග විනාශ වීම ලෝක ඔක්සිජන් සැපයුම හරි අඩකින් අඩු වීමට හේතු වනු ඇත. ඔක්සිජන් අර්බුධයක් හට ගැනීමෙන් විය හැකි ගැටලු රැසක් කොරෝනා වසංගතය අපට කියා දෙමින් පවතී. එසේම කරදිය මත්ස්‍ය අස්වැන්න විසින් ඔබ සාගරයට මුදා හරින බැර ලෝහ කාර්මික අපද්‍රව්‍ය සියල්ලම ආහාරයට ගනු ඇති අතර අවසානයේ ඔබ සාගරයට නිකුත් කල විෂ ඔබේ දරුවාගේ ආහාරය වනු ඇත.

සැමවිටම සාගරය රැකගැනීමට වෙහෙස වන්න. වෙරළට යන හැමවිටම පාසටහන් පමණක් තබා එන්නනට තරම් හික්මීමක් ඇති කරගන්න. එය මතු යම් දිනක ඔබේ ඉදිරි පරම්පරාවට ආශිර්වාදයක් වනු ඇත.

கடல் சூழ்ந்த தேசத்தில் வாழும் நமக்கு கடல் பற்றிய கூடுதல் விளக்கங்கள் தேவையில்லை என்று நினைக்கிறேன். ஆனால் 20 மில்லியன் மக்கள்தொகை கொண்ட இந்த சிறிய தீவு கடல் மாசுபாட்டிற்கு பங்களிக்கும் உலகின் முன்னணி நாடுகளில் ஒன்றாக மாறியுள்ளது என்பது விவாதிக்க வேண்டிய விஷயம் என்று நான் நினைக்கிறேன். கடல் உலகின் மிகப்பெரிய நீர்வாழ் சுற்றுச்சூழல் அமைப்பாகும். இங்குள்ள பல்லுயிர் பெருக்கத்தின் பெரும் சதவீதம் இன்னும் ஆராயப்படவில்லை என்பது தெரியாத விஷயம். பவளப்பாறைகள், டால்பின்கள் மற்றும் திமிங்கலங்கள் ஆகியவை சுற்றுலாப் பயணிகளை ஈர்க்கும் உலகின் மிகப்பெரிய உயிரினங்களின் குழுவாகும். இருப்பினும், இந்த இனத்தைப் பாதுகாக்க உலகில் மனித முயற்சிகள் எந்த வகையிலும் பயனுள்ள முயற்சி அல்ல. மனிதர்களுக்குத் தேவையான ஆக்ஸிஜனில் 50% கடல்சார் தாவரங்களால் உற்பத்தி செய்யப்படுகிறது. கடலுக்குக் கிடைக்கும் வளங்களைப் பற்றி சிறிதும் உணராத மனிதர்களின் அலட்சியச் செயல்களால் தற்போது கடல் மாசுபடுவது எதிர்கால சந்ததியினருக்குப் பல பிரச்சனைகளுக்கு வழிவகுக்கும். X-Press Pearl  கப்பல் சம்பந்தப்பட்ட சம்பவமே இலங்கையுடன் தொடர்புடைய அண்மைக்கால இயற்கையான மிகப்பெரிய பிரச்சினையாகும். 

13 நாட்களாக தீப்பிடித்து மூழ்கிய கப்பலின் இந்த சம்பவத்தை “எங்கள் கடலின் இறுதி ஊர்வலம்” என வரையறுக்கிறார் சுற்றுச்சூழல் ஆர்வலர் திரு.நயனக ரன்வெல்ல. இது இன்னும் 10 ஆண்டுகளுக்கும் மேலாக கடல் சமூகத்தில் நீடித்த தாக்கத்தை ஏற்படுத்தும் என்று ஐக்கிய நாடுகள் அமைப்பு எச்சரித்துள்ளது. இந்த சோகத்தின் விளைவாக, 207 ஆமைகளின் உடல்கள், 20 டால்பின்களின் உடல்கள் மற்றும் 7 இறந்த திமிங்கலங்களின் உடல்கள் கடற்கரையில் வீசப்பட்டன. மேலும், ஆமைகளின் இனப்பெருக்க காலத்தில் இது நடந்தது என்பது பிரச்சனை மோசமாகி வருவதற்கான அறிகுறியாகும். உங்களுக்குத் தெரியும், barrier reef என்பது உலகின் மிகப்பெரிய உயிரினம். ஆனால் நிலவில் இருந்து கூட பார்க்கக்கூடிய இந்த உயிரினம் இப்போது உயிருடன் இல்லை. மார்ச் 15, 2019 அன்று, இவை முற்றிலும் இறந்துவிட்டதாக அதிகாரப்பூர்வமாக அறிவிக்கப்பட்டது. அதற்குள் அது இருபது மில்லியன் ஆண்டுகள் வாழ்ந்திருந்தது. பெரிய பவளப்பாறையின் மரணத்திற்கான முக்கிய காரணங்கள் மனித நடவடிக்கைகளால் ஏற்படும் புவி வெப்பமடைதல் மற்றும் பவளத்தின் மீது மைக்ரோபிளாஸ்டிக் துகள்கள் குவிவதால் அதன் முழு சுவாச செயல்பாடுகளின் முறிவு ஆகியவை மேற்கோள் காட்டப்பட்டுள்ளன.

2030 ஆம் ஆண்டில் பவளப்பாறைகள் முற்றிலும் அழிந்துவிடும் என்று ஆய்வாளர்கள் கூறுகிறார்கள், மில்லியன் கணக்கான உயிரினங்கள் அழிந்து போகலாம் என்று டாக்டர் ரிச்சர்ட் வீவர்ஸ் மதிப்பிட்டுள்ளார். சமீபத்திய நிகழ்வுகள் மூலம் விவரிக்கப்பட்டாலும், கடல் மாசுபாடு இன்றுவரை குறையாமல் தொடர்கிறது. கப்பல்களில் இருந்து வெளிப்படும் நைட்ரேட்டுகள், மைக்ரோபிளாஸ்டிக்ஸ் மற்றும் சரக்குக் கப்பல்களில் இருந்து கசியும் எண்ணெய் கசிவுகள் போன்ற இரசாயன கலவைகளும் கடல் பிரச்சினைகளுக்கு வழிவகுக்கும். மேலும், மனிதன் நதிகளில் சேர்க்கும் அனைத்து கழிவுகளின் இலக்கு எப்போதும் கடல்தான். இந்த மாசுபாட்டின் முக்கிய விளைவு நமது கடல் பல்லுயிர் இழப்பு ஆகும். இதுவரை அடையாளம் காணப்படாத உயிரினங்கள் ஆய்வு செய்வதற்கு முன்பே அழிந்துவிடும். கடல் தாவரங்களின் அழிவு உலகின் ஆக்ஸிஜன் விநியோகத்தை பாதியாக குறைக்கலாம். இந்த நாட்களில் ஆக்சிஜன் நெருக்கடியின் பிரச்சனைகளை கொரோனா தொற்று நமக்கு சொல்கிறது. கடலில் நீங்கள் வெளியிடும் அனைத்து கன உலோகங்கள் மற்றும் தொழிற்சாலை கழிவுகள் கடல் மீன்களால் உட்கொள்ளப்படுகின்றன, இறுதியில் நீங்கள் கடலில் வெளியிடும் விஷங்கள் உங்கள் குழந்தையின் உணவாக இருக்கும். உங்களால் முடிந்தவரை கடலை பாதுகாக்க பங்களிக்கவும். நீங்கள் கடற்கரைக்குச் செல்லும்போது, ஒரு தடம் விட்டுவிட்டு திரும்பி வருவதற்கு உங்களை ஒழுங்குபடுத்துங்கள். இது உங்கள் வருங்கால சந்ததிக்கு ஒரு வரப்பிரசாதமாக இருக்கும்.

Penned By: Rtr. Thanushi Thilakarathne (Editorial Member 2021/22)

Edited, translated and published by: RACSLIIT Editorial Team 2021/22

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s