Living up to Goal Four

Towards a brighter tomorrow

Article 26 of the Universal Declaration of Human Rights states that “Everyone has the right to education…” Nevertheless, fifty-seven million primary-aged children are still out of school, one in four girls in developing countries are deprived of going to school, approximately 103 million youth worldwide lack basic literacy skills, six out of ten children and teenagers are not achieving a minimum level of proficiency in reading and math skills. Even though you can’t memorize all those facts and figures in one go, I know that it would not take long for you to process that,  the so-called “right”  has become more of a luxury to many.

The fourth of the United Nations Sustainable Development Goal aims towards making the dream of quality education a reality. It reinforces inclusive and lifelong education. The goal tries to ensure universal access to formal, higher education, and affordable vocational training. The fourth goal is quite special among the other seventeen goals because it tends to have a considerable influence over the other goals. Education is a tool that empowers individuals and gears societies to face the constantly changing world with confidence. It helps to bridge inequalities between gender and wealth.

 An underprivileged classroom

The current situation of the world has worsened the conditions regarding quality education, making the achievement of the desired targets a greater challenge. The pandemic has affected around 91% of children worldwide. The formal system of education has been disrupted like never before. So, what can we do, as mere students, to curb the situation? We can of course take baby steps! Next time, you get your pocket money, reserve a small fraction of it to support the education of students who are in need. Help deserving children with their studies. Even teaching someone their ABCs can have a butterfly effect that you would have never imagined. Promote lifelong and inclusive education among the people you know. Use various forms of media and platforms to voice your thoughts on learning, be it enhancing knowledge, skills, values, attitudes or aptitudes. Help your classmates, help yourself, think of ways that you can enhance your learning. There is so much more that we can do. Next time you have a small talk with someone, discuss what we can do to walk towards this goal at a micro-level.  All these baby steps would result in a stronger generation. A generation where we see light, a little brighter than before.

A privileged classroom
සුදීප්තිමත් හෙට දවසක් උදෙසා

ලෝක මානව හිමිකම් ප්‍රකාශිතයේ  26 වන වගන්තියට යටතේ දක්වා ඇති පරිදි “අධ්‍යාපනය ලැබීම සියළු දෙනා සතු පරම මානව අයිතිවාසිකමකි”. කෙස් නමුත් තවමත්, ප්‍රාථමික අධ්‍යාපනය ලැබිය යුතු වයස්වල පසුවන දරුවන්ගෙන් මිලියන 57ක් ම පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටින අතර දියුණු වෙමින් පවතින රටවල සෑම ගැහැණු දරුවන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකුට පාසල් අධ්‍යාපනය අහිමිව පවතී. තවද, ලෝක තරුණ ප්‍රජාවෙන් ආසන්න වශයෙන් මිලියන 103 ක් මූලික සාක්ෂරතා මට්ටම ළගානොවී පවතින පසුබිමක, සෑම ළමුන් දස දෙනෙකුගෙන් හය දෙනෙකු කියැවීම් සහ ගණිත ප්‍රවීණත්වයේ අවම මට්ටම සපුරාලීමට අපොහොසත්ව ඇත. ඔබ මෙම සියළු සංඛ්‍යාලේඛන අධ්‍යයනය නොකළත්, මෙම තොරතුරු දෙස බැලූ පමණින්ම, මෙහි සදහන් “අධ්‍යාපනය ලැබීමේ අයිතිය” බහුතරයකට තවත් එක් සුඛෝපභෝගී අයිතියක් පමණක්ව ඇති බව ඔබට හැගෙනු ඇත. 

The seventeen SDGs

එකසත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයේ සිව්වැන්නේ ඒකායන අරමුණ වී ඇත්තේද ගුණාත්මක අධ්‍යාපන වපසරිය පිළිබද මෙම සිහිනය යථාර්ථයක් බවට පත් කරලීමයි. මෙහි ඇතුළත් මූලික පරමාර්ථය අධ්‍යාපනය වෙනුවෙන් සෘජුවම කැපවීම සහ දිවිහිමියෙන් එය ආරක්ෂා කිරීමයි. විධිමත් උසස් අධ්‍යාපනයක් සහ දැරිය හැකි වෘත්තීය පුහුණුවක් තුළින් විශ්වීය ප්‍රවේශයක් කරා සමාජය යොමු කිරීම මෙහි ඒකායන අරමුණයි. උක්ත ලේඛනයේ අන්තර්ගත සෙසු ප්‍රකාශයන් 17 අතුරින් මෙකී සිව්වැන් වඩා වැදගත්කමක් උසුලන්නේ ද, අනෙකුත් තිරසාර සංවර්ධන අරමුණු කරා ප්‍රවිෂ්ට වීමේ මාවත මෙම අධ්‍යාපන අරමුණු ඔස්සේ වඩා පහසුවෙන් ළගා කර ගත හැකි නිසාවෙනි. එනම්, අධ්‍යාපනය යනු එකිනෙකා බලගැන්වීම තුළින් නිරන්තරයෙන් වෙනස් වන ලෝකයට විශ්වාසයෙන් යුතුව මුහුණ දිය හැකි සමාජයෙන් නිර්මාණය කිරීමේ නිහඩ අවිය යි. එපමණක් නොව එය, ස්ත්‍රී පුරුෂවාදය හා ධනවාදය වැනි සමාජීය බෙදුම් රේඛාවන් අතික්‍රමණය කරන පාලමක් වැන්න. 

ලෝකයේ වත්මන් තත්ත්වය සලකන විට ගුණාත්මක අධ්‍යාපනය සම්බන්ධයෙන් එය වඩාත් නරක අතට හැරී ඇති අතර, අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම විශාල අභියෝගයක් බවට පත්ව තිබේ. ලොව පුරා ළමුන්ගෙන් 91% කට පමණ බලපා ඇති වසංගත තත්වය හමුවේ විධිමත් අධ්‍යාපන ක්‍රමය පෙර නොවූ විරූ ලෙස කඩාකප්පල් වී තිබීම මෙයට හේතුවයි. මෙතරම් වැදගත් ක්ෂේත්‍රයක වත්මන් තත්ත්වය මෙසේ වී නම් සිසුන් වශයෙන් අපට මේ වෙනුවෙන් කළ හැක්කේ මොනවාදැ’යි ඔබ සිතනු ඇත. සැබවින්ම අප ඉතා කුඩා පියවරවලින් ආරම්භ කළයුතුව තිබේ. මීළග වතාවේ ඔබට ලැබෙන වියදම් මුදලින් යම් කුඩා මුදලක් අධ්‍යාපන අවශ්‍යතා සහිත ඔවුන් වෙනුවෙන් වෙන් කරන්න… යම් දරුවෙකුට මුලකුරු උගැන්වීමෙන් පවා ඔහුගේ අධ්‍යාපන දිවියට සැලකිය යුතු වෙනසක් සිදු කළ හැකි බව වටහා ගන්න..ඔබ දන්නා හදුනන, ඔබට ළගා විය හැකි අය අතර ඔබ උගත් දෑ බෙදාදෙන්න… දැනුම, කුසලතා,ආකල්ප, යෝග්‍යතා හෝ සාරධර්ම වැනි ඔබ දන්නා ඕනෑම නිවැරදි දෙයක් සමාජගත කිරීම උදෙසා ඔබට ලැබෙන සෑම වේදිකාවක්ම, සෑම මාධ්‍යයක්ම භාවිතා කරන්න…ඔබේ පන්තියේ මිතුරන්ට දැනුම ළගා කර ගැනීමට උපකාර කරන්න… ඔබ, ඔබටම උදව් කරගන්න, අළුතෙන් උගත යුතු දේ මොනවාදැයි සිතා බලන්න…

The fourth SDG- Quality Education

සැබැවින්ම අධ්‍යාපන සුරක්ෂිතතාව වැනි මානව හිතවාදී අරමුණක් උදෙසා අපට කළ හැකි තවත් බොහෝ දේ ඔබට හමුවේවි!  ඊළඟ වතාවේ ඔබ,  යමෙකු සමඟ සතුටු සාමීචියක යෙදෙන විට කරන විට, මෙවැනි කුඩා මට්ටමින් ඉහත ඉලක්කය කරා යාමට අපට කළ හැකි දේ සාකච්ඡා කරන්න. මෙම සෑම කුඩා පියවරක්ම ශක්තිමත් පරම්පරාවක අභිමානවත් ගමනක් නිර්මාණය කරනු ඇත. අපි අපටත් වඩා ආලෝකය දකින පරම්පරාවක් නිර්මාණය කරන්නට දායක වෙමු, හැබැයි පෙර‍ටත් වඩා දීප්තිමත්.

Help each other to learn better
பிரகாசமான நாளையை நோக்கி

மனித உரிமைகள் பற்றிய உலகளாவிய பிரகடனத்தின் 26வது பிரிவு, “அனைவருக்கும் கல்வி பெறும் உரிமை உள்ளது…” என்று கூறுகிறது. இருப்பினும், ஐம்பத்தேழு மில்லியன் ஆரம்ப வயதுடைய குழந்தைகள் இன்னும் பள்ளிக்கு செல்லவில்லை, வளரும் நாடுகளில் நான்கில் ஒரு பெண் பள்ளிக்குச் செல்வதை இழந்துள்ளனர். சுமார் 103 மில்லியன் இளைஞர்களுக்கு உலகளவில் அடிப்படை கல்வியறிவு திறன்கள் இல்லை, பத்தில் ஆறு குழந்தைகள் மற்றும் பதின்வயதினர் வாசிப்பு மற்றும் கணிதத் திறன்களில் குறைந்தபட்ச தேர்ச்சியை அடையவில்லை. உங்களால் அந்த உண்மைகள் மற்றும் புள்ளிவிவரங்கள் அனைத்தையும் ஒரே நேரத்தில் மனப்பாடம் செய்ய முடியாவிட்டாலும், நீங்கள் அதைச் செயல்படுத்த அதிக நேரம் எடுக்காது என்பதை நான் அறிவேன். 

ஐக்கிய நாடுகளின் நிலையான வளர்ச்சி இலக்கில் நான்காவது இலக்கு, தரமான கல்வியின் கனவை நனவாக்குவதை நோக்கமாகக் கொண்டுள்ளது. இது வாழ்நாள் முழுவதுமான கல்வியை வலுப்படுத்துகிறது. முறையான, உயர்கல்வி மற்றும் மலிவு விலையில் தொழிற்பயிற்சிக்கான உலகளாவிய அணுகலை உறுதி செய்வதே இதன் குறிக்கோள். நான்காவது இலக்கு மற்ற பதினேழு இலக்குகளில் மிகவும் சிறப்பு வாய்ந்தது, ஏனெனில் அது மற்ற இலக்குகளின் மீது கணிசமான செல்வாக்கைக் கொண்டுள்ளது. கல்வி என்பது, தொடர்ந்து மாறிவரும் உலகை நம்பிக்கையுடன் எதிர்கொள்ள தனிநபர்கள் மற்றும் கியர்ஸ் சமூகங்களை மேம்படுத்தும் ஒரு கருவியாகும். இது பாலினத்திற்கும் செல்வத்திற்கும் இடையிலான ஏற்றத்தாழ்வுகளைக் குறைக்க உதவுகிறது. 

Your simplest act to promote learning can take a long way

உலகின் தற்போதைய சூழ்நிலை தரமான கல்வி தொடர்பான நிலைமைகளை மோசமாக்கியுள்ளது, விரும்பிய இலக்குகளை அடைவதை ஒரு பெரிய சவாலாக ஆக்கியுள்ளது. இந்த தொற்றுநோய் உலகளவில் 91% குழந்தைகளை பாதித்துள்ளது. முறையான கல்வி முறை முன்னெப்போதும் இல்லாத வகையில் சீர்குலைந்துள்ளது. எனவே, நிலைமையைக் கட்டுப்படுத்த மாணவர்களாகிய நாம் என்ன செய்ய முடியும்? நாம் நிச்சயமாக குழந்தை நடவடிக்கைகளை எடுக்க முடியும்! அடுத்த முறை, நீங்கள் உங்கள் பாக்கெட் மணியைப் பெறும் போது, மாணவர்களின் கல்விக்கு ஆதரவாக அதில் ஒரு சிறிய பகுதியை ஒதுக்குங்கள். தகுதியுள்ள பிள்ளைகளின் படிப்புக்கு உதவுங்கள். ஒருவருக்கு அவர்களின் ABC களை கற்பிப்பது கூட நீங்கள் நினைத்துப் பார்க்காத வண்ணத்துப் பூச்சி விளைவை (Butterfly effect ) ஏற்படுத்தும். உங்களுக்குத் தெரிந்தவர்களிடையே வாழ்நாள் முழுவதும் கல்வியை ஊக்குவிக்கவும். கற்றல் பற்றிய உங்கள் எண்ணங்களை வெளிப்படுத்த பல்வேறு வகையான ஊடகங்கள் மற்றும் தளங்களைப் பயன்படுத்துங்கள், அது அறிவு, திறன்கள், மதிப்புகள், அணுகுமுறைகள் அல்லது திறன்களை மேம்படுத்துகிறது. உங்கள் வகுப்பு தோழர்களுக்கு உதவுங்கள், உங்களுக்கு நீங்களே உதவுங்கள், உங்கள் கற்றலை மேம்படுத்தும் வழிகளைப் பற்றி சிந்தியுங்கள். இன்னும் எவ்வளவோ நம்மால் செய்ய முடியும். அடுத்த முறை நீங்கள் யாரிடமாவது சிறு பேச்சு நடத்தினால், மைக்ரோ லெவலில் இந்த இலக்கை நோக்கி நடக்க நாம் என்ன செய்யலாம் என்று விவாதிக்கவும். இந்த அனைத்து குழந்தை நடவடிக்கைகளும் வலுவான தலைமுறையை ஏற்படுத்தும். முந்தய தலைமுறையை விட சற்று பிரகாசமாக, ஒளியைக் காணும் தலைமுறையை உருவாக்குவோம்.

Help the students in need, they make our future brighter

Penned By: Rtr. Rishini Bandaranayake (Editorial Member 2021-22)

Edited, translated and published by: RACSLIIT Editorial Team 2021-22

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s