Celestial Objects

Scores of different types of objects exist out in space, ranging from cosmic rays are charged subatomic particles whizzing around at extreme speed to vast, majestic galaxy clusters.

Stars are by far the most numerous objects that can actually be seen, because they emit their own light. Most other observable features of the night sky either consists mainly of stars (galaxies and star clusters) or are visible because they reflect starlight (planets, moons, and comets). In addition, various extremely dim or entirely dark objects, such as brown dwarfs and black holes are out there, but, vary from extremely hard to near- impossible to detect. Now, we can know which are celestial objects.

1. Stars

A star is an extremely hot ball of gas that generates energy through nuclear fusion of hydrogen (and sometimes other elements). All nearby stars are part of the Milky Way Galaxy, which appears as a band across the night sky.

2. Star Clusters

A star clusters is a large connection of stars bound together by gravity. Several thousand have been identified in our galaxy, and they fall into two types: globular clusters and open clusters.

3. Star Remnants

When giant stars die, they leave various type of remnant. This always includes a compact remnant of the original star’s core. However, this ghostly – looking objects is gas and dust debris ejected from a star when it exploded as a Supernova.

4. Brown Dwarfs 

Brown dwarfs are “nearly – stars”. They are more massive than most planets, but not massive enough to sustain the nuclear fusion of ordinary hydrogen, as stars do. 

5. Comets

Comets are chunks of ice and rock that orbit in the far reaches of the Solar System. A few stray close to the Sun – some at regular intervals. Frozen chemicals in the comet then vaporize to produce a glowing coma(head) and long dust and gas tails.

6. Planets

A planet is a near- spherical object that orbits a star. It can be rocky or gaseous but does not generate energy by nuclear fusion.

7. Moons

A moon is any naturally occurring object orbiting a planet or other body. Hundreds of moons have been identified in the Solar System, including this satellite of Saturn, Mimas.

8. Nebulae

Nebulae are clouds of gas and dust in the vast expenses of space between stars. Many contain regions of star formation. In some, light from hot newborn stars excites gas atoms in the Nebulae, which then begin to emit light in various colors. Carina Nebula is a prominent naked-eye sky feature in the Southern hemisphere.

9. Galaxies

A collection of stars, gas, dust, nebulae, star remnants, planets and smaller bodies is called a galaxy. Four main types exist – spiral, barred spiral, elliptical, and irregular. NGC908 is known to be spawning new stars at a frantic rate.

10. Galaxy Clusters

Galaxies are grouped into clusters, which are themselves gathered into larger aggregations called superclusters. Abell 2744 galaxy cluster contains hundreds of galaxies. The whole cluster is known to be immersed in a vast sea of a mysterious, invisible material called dark matter.

අප අභ්‍යවකාශය කොස්මික් කිරණවල සිට ආරෝපිත උප පරමාණුක අංශු අධිවේගීව චලිතවන සුවිසල් තේජමාන මන්දාකිණි පොකුරු වනතෙක් වූ ආකාශ වස්තු විවිධත්වයකින් යුක්ත වන්නේ ය. තාරුකා යනු බොහෝසෙයින් දුර පිහිටියේ මුත්, ඒ විසින්ම විමෝචනය කරනු ලබන ආලෝකය නිසා පියවි ඇසට දැකගත හැකි වස්තූන් ය. රාත්‍රී අහසෙහි දී නිරීක්ෂණය කළහැකි බොහෝ ආකාශ වස්තූන් ප්‍රධාන වශයෙන් ම තාරකා(මන්දාකිණි හා තරු පොකුරු) වන අතර, අනෙකුත් ඒවා(ග්‍රහලෝක, චන්ද්‍ර සහ වල්ගාතරු) තරු ආලෝකය පරාවර්තනය කරන බැවින් දෘෂ්‍යමාන වන ඒවා වේ. මීට අමතරව දුඹුරු පැහැ වාමන ග්‍රහයන් සහ කළු කුහර වැනි අතිශයින්ම අඳුරු හෝ සම්පූර්ණයෙන්ම අඳුරු වස්තූන් ද මෙහි අන්තර්ගත වේ. තවද මෙම ආකාශ වස්තූන්ගේ විවිධත්වය, හඳුනාගත්, හඳුනා ගැනීමට දුෂ්කර සහ හඳුනා නොගත් ලෙසද විවිධත්වයක් පෙන්නුම් කරයි. දැන්, ආකාශ වස්තූන් යනු මොනවාදැයි ඔබට අවබෝධයක් තිබේ. 

1. තාරකා

තාරකාවක් යනු හයිඩ්‍රජන් (සහ සමහරවිට අනෙකුත් මූලද්‍රව්‍ය) න්‍යෂ්ටික විලයනය ඔස්සේ ශක්තිය ජනනය කරන අතිශය උණුසුම් වායු ගුලියකි. රාත්‍රී අහස පුරා අලංකාරව දිස්වන තරු සමූහය , “ක්ෂීරපථ” මන්දාකිණියේ කොටසක් ලෙස හඳුනාගෙන ඇත. 

2. තරු පොකුරු 

තරු පොකුරක් යනු ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් එකට බැඳී ඇති විශාල තාරකා ගොනුවකි. අපගේ මන්දාකිණිය තරු පොකුරු දහස් ගණනකින් සමන්විත වන අතර ඒවා ප්‍රධාන වශයෙන් ගෝලාකාර තරුපොකුරු සහ විවෘත තරුපොකුරු ලෙස වර්ග කළ හැකිය.

3. තාරකාවශේෂ

යෝධ තාරකා මිය යෑමෙන් අනතුරුව ඒවා විවිධ වර්ගයේ ශේෂයන් ඉතිරි කරයි. මෙය සෑමවිටම සමන්විත වන්නේ තාරකාවේ හරයේ තිබූ සංයුක්ත ශේෂයෙනි. කෙසේවෙතත් මෙවන් වස්තුවක් සුපර්නෝවාවක් ලෙස පිපිරී යන විට එයින් මුක්ත වන්නේ වායු සහ දූවිලි සුන්බුන් ය. 

4. දුඹුරු වාමන ග්‍රහයින්

මේවා ද ආසන්න වශයෙන් තාරකා වල ස්වරූපය ගනියි. මෙම ග්‍රහ වස්තු බොහෝ ග්‍රහලෝකවලට වඩා ස්කන්ධයෙන් වැඩි නමුත් තාරකා මෙන් සාමාන්‍ය හයිඩ්‍රජන් වල න්‍යෂ්ටික විලයනය පවත්වා ගැනීමට තරම් විශාල නොවේ.

5. වල්ගා තරු 

වල්ගා තරු යනු සෞරග්‍රහ මණ්ඩලයේ ඈත ප්‍රදේශවල කක්ෂගත වන අයිස් සහ පාෂාණ කොටස් ය. මේවායින් කිහිපයක් ඉ සමහර නිශ්චිත කාල පරාසයන් තුළ සූර්යයාට සමීපව ගමන් කරති. වල්ගා තරුවේ ඇති ශීත තත්වයේ පවතින රසායනික ද්‍රව්‍ය වාෂ්ප වී දිදුලන කෝමා (හිස) සහ දිගු දූවිලි හා වායූන් අන්තර්ගත වලිග නිපදවයි.

6. ග්‍රහලෝක

ග්‍රහලෝකයක් යනු තාරකාවක් (සූර්‍යයා) වටා පරිභ්‍රමණය වන ආසන්න වශයෙන්  ගෝලාකාර වස්තුවකි. එය පාෂාණමය හෝ වායුමය ලෙසින් නිර්මිත විය හැකි නමුත් න්‍යෂ්ටික විලයනය මගින් ශක්තිය ජනනය නොකරයි.

7. චන්ද්‍රයන් 

චන්ද්‍රයා යනු ග්‍රහලෝකයක් හෝ වෙනත් වස්තුවක් වටා කක්ෂගත වන ඕනෑම ස්වභාවික වස්තුවක් චන්ද්‍රයෙකු ලෙස හඳුනා ගත හැකිය. සෞරග්‍රහ මණ්ඩලය තුළ හඳුනාගත් චන්ද්‍රයින් ගණන සිය ගණනක් වන අතර, සෙනසුරුගේ මෙම චන්ද්‍රයන් අතරට ‘මීමාස්’ ද  අයත්‍ ය.

8. නෙබියුලා / නිහාරිකා

නිහාරිකා යනු තාරකා අතර වන විශාල අවකාශය පූරණය කරමින් නිර්මිත වායු හා දූවිලි වලාකුළු වේ. තාරකා නිර්මාණය කිරීමට අවශ්‍ය පෙදෙස් මේවා බොහෝමයක අඩංගු වේ. සමහරක් නිහාරිකා තුළ අලුතින් නිර්මාණය වූ තරු වලින් ලැබෙන ආලෝකය නිහාරිකාවේ වායු පරමාණු උද්දීපනය කරන අතර පසුව ඒ හේතුවෙන් විවිධ වර්ණවලින් ආලෝකය විමෝචනය කිරීමට පටන් ගනී. ‘Carina Nebula’ යනු පියවි ඇසින් දැකගත හැකි, දකුණු අර්ධගෝලයේ පවතින කැපී පෙනෙන ආකාශ වස්තුවකි.

9. මන්දාකිණි

තාරකා, විවිධ වායු හා දූවිලි, නිහාරිකා, තාරකා අවශේෂ, ග්‍රහලෝක සහ තවත් කුඩා ආකාශ දේහ රැසක එකතුවක් මන්දාකිණියක් ලෙස හැඳින්වේ. ප්‍රධාන මන්දාකිණි වර්ග හතරක් පවතී – සර්පිලාකාර, මැදි දඬු සර්පිලාකාර, ඉලිප්සාකාර සහ අක්‍රමවත් ලෙස ඒවා වර්ග කෙරේ. NGC908 යනු අධික වේගයකින් නව තාරකා බිහි කරන බවට හඳුනාගෙන ඇති මන්දාකිණියකි.

10. මන්දාකිණි පොකුරු 

මන්දාකිණි, පොකුරු වශයෙන් කාණ්ඩගත කර ඇති අතර ඒවා ‘සුපිරි පොකුරු’ ලෙස හඳුන්වන විශාල මන්දාකිණි එකතූන් ලෙස හැඳින්වේ. ‘Abell 2744’ මන්දාකිණි පොකුරේ මන්දාකිණි සිය ගණනක් අඩංගු වේ. මෙම මුළු පොකුරම ‘අඳුරු ආවාටය’ නම් අද්භූත, විශාල සයුරක් වැනි අදෘශ්‍යමාන ද්‍රව්‍යයක ගිලී ඇති බව කියැවේ.

Penned by: Rtr. Keerthana Gunaretnam (Editorial Member 2021-22)

Edited, translated, and published by: RACSLIIT Editorial Team 2021-22

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s