The SLIIT Rotaract Community International Service Community, in collaboration with the Indian SRM Kattankulathur, SRM IST CSH VDP and SRM Vadapalani Rotaract Association, hosted an online session on sex education on December 1, 2021 at 6.30 pm Zoom Technology. More than a hundred spectators had gathered for this. The program consisted of 3 parts. In the first part, the guest speaker, Senior Psychiatrist Pabasari Ginige, pointed out all the aspects required for the management of sexual health. The second phase of the session began with a talk on human transmitted diseases and their effects. The guest speaker was Dr. Harmeet Singh. In the third stage of the lecture, the participants asked questions to the invited speakers. Invited speakers provided clear and detailed solutions to all problems. The program ended after more than an hour of so much discussion about sex education, which is not much talked about in society.

SLIIT රොට්රැක්ට් සමාජයේ ජාත්‍යාන්තර සේවා අංශය ඉන්දීය SRM Kattankulathur, SRM IST CSH VDP හා SRM vadapalani රොටරැක්ටර් සංගම් ත්‍රිත්වයේ සහයෝගීත්වයේන් ලිංගික අධ්‍යාපනය පිලිබඳව දැනුවත් කරවන මාර්ග ගත සැසියක් 2021 දෙසැම්බර් 01 වන දින හවස 6.30 Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. මේ සදහා සියයකට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් රැස්වී සිටියහ. මෙම වැඩ සටහන කොටස් 3කින් සමන්විත විය. පලමු කොටසේ ආරාධිත දේශක, ජේෂ්ඨ කතීකාචාරිනි මනෝවෛද්‍ය පබසරි ගිනිගේ මහත්මිය විසින් ලිංගික සෞඛ්‍ය කලමණාකරනය සදහා අවශ්‍ය සියලුම පැතිකඩ පෙන්වා දෙන ලදි. මානව සම්ප්‍රේෂණ රෝග ගැන සහ එවා පාලනය පිලිබඳව පැහැදිලි කරමින් සැසියේ දෙවන අදීයරය ආරම්භ විය. මෙය ආරධිත දේශක වෛද්‍ය Harmeet Singh මහතා විසින් සිදු කෙරිනි. දේශනයේ තුන්වැනි අදියරේ දී සහභාගි වූවන් විසින් ආරාධිත කථිකයන් වෙත ප්‍රශ්න ඉදිරිපත් කරන ලදී. සියලුම ගැටළු සඳහා ආරාධිත කථිකයන් විසින් පැහැදිලි විස්තරාත්මක විසදුම් ලබා දුනි. පුරා පැයකට අධික කාලයක් සමාජය තුළ සාමාන්‍යයෙන් සංවාදයට ලක්නොවන ලිංගික අධ්‍යාපනය පිළිබඳව මෙතරම් දීර්ඝ ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැඩසටහන නිමා විය.

SLIIT Rotaract Community International Service Community, Indian SRM Kattankulathur, SRM IST CSH VDP மற்றும் SRM வடபழனி ரோட்ராக்ட் அசோசியேஷன் இணைந்து, டிசம்பர் 1, 2021 அன்று மாலை 6.30 மணிக்கு Zoom Technology எனும் பாலியல் கல்வி குறித்த ஆன்லைன் அமர்வை நடத்தியது. இதற்காக நூற்றுக்கும் மேற்பட்ட பார்வையாளர்கள் திரண்டிருந்தனர். நிரல் 3 பகுதிகளைக் கொண்டிருந்தது. முதல் பாகத்தில், அதிதியாகப் பேசிய சிரேஷ்ட மனநல மருத்துவர் பாபசாரி கினிகே, பாலியல் ஆரோக்கியத்தை நிர்வகிப்பதற்குத் தேவையான அனைத்து அம்சங்களையும் சுட்டிக்காட்டினார். அமர்வின் இரண்டாம் கட்டம் மனிதர்களால் பரவும் நோய்கள் மற்றும் அதன் விளைவுகள் பற்றிய உரையுடன் தொடங்கியது. விருந்தினராக டாக்டர் ஹர்மீத் சிங் கலந்து கொண்டார். விரிவுரையின் மூன்றாம் கட்டத்தில், பங்கேற்பாளர்கள் அழைக்கப்பட்ட பேச்சாளர்களிடம் கேள்விகளைக் கேட்டனர். அழைக்கப்பட்ட பேச்சாளர்கள் அனைத்து பிரச்சனைகளுக்கும் தெளிவான மற்றும் விரிவான தீர்வுகளை வழங்கினர். சமூகத்தில் அதிகம் பேசப்படாத பாலியல் கல்வி பற்றி ஒரு மணி நேரத்திற்கும் மேலாக விவாதம் நடந்து முடிந்தது.
Penned By: Rtr. Kasuni Kavindya and Rtr. Hirudika Premaratne (Editorial Members 2021-22)
Edited and published by: RACSLIIT Editorial Team 2021-22