අකුරැ කරන්නට ගුරැ ගෙදරට යන්නට
එක් පොතක්මයි ඇත්තේ මා හට
නෙක නෙක විෂයන් ඇතිමුත් සිප්හල
අතටම තෙත් වූ පිටු ගැලවුනු
ඒ පොතමයි ඇත්තේ මා හට
ආසයි ඔබ මෙන් අකුරැ කරන්නට
ලෝකය දකින්නට ගනන් හදන්නට
දුප්පත් පැල එලිය කරමින්
අම්මගේ මුවගට සිනහ ගෙනෙන්නට
නව අරැණැල්ලක පිවිතුරු හෙටකට
යන්නට අත් දෙනවද ඔබ සැම මට
Penned By: Rtr. Kasuni Munasinghe (Editorial Member 2022-23)
Edited and published by: RACSLIIT Editorial Team 2022-23