Birmingham 2022 Commonwealth Games

Palitha bandara is a para player and a para-athlete with a leg injury.  In his fifth attempt of the event, he made the best throw of his life. 44.20 metres…he will go for the silver medal with that throw.  But he sees Yupun before the results of this throw fall on the television screen.  Yupun won the bronze medal in the hundred metres!

“Yupuna Yupuna… Hey Ado Yupuno…”

 A moment of the Commonwealth Games that has stolen the hearts of sports fans both at home and abroad. It was indeed a moment that showed the world the triumph of brotherhood more than the two medals given to Mother Sri Lanka in a few seconds. In fact, the reason for this situation is that the Commonwealth Games is a friendly multi-sport event held once in four years among the athletes of the Commonwealth Nations.

The main purpose of this is to unify the Commonwealth countries through a prestigious event based on the basic values ​​of humanity, equality, and destiny. The aim is to encourage female athletes to compete in the spirit of fair play while calling these sporting events “Friendly Games”.

SL win Bronze and Silver at 2022 Commonwealth Games - Ceylon Today
The Brotherhood of sport

After the 1928 Olympics, international athletes did not have the opportunity to participate in friendly sporting events until four years later. The first Commonwealth Games, then known as the British Commonwealth Games, was held in Hamilton, Ontario, Canada in 1930. Four hundred athletes from 11 countries entered the first Commonwealth Games.  England, Scotland, Wales, and Ireland as well as Australia, New Zealand, Bermuda, British Guyana, and South Africa were present for this purpose. Sports such as field and athletics, swimming, rowing, boxing, wrestling etc. were also included here in which  Britain took the leading position.

Most of the major Commonwealth countries have hosted the Games since Hamilton, Canada’s first host city. Canada hosted the Games again in 1954 in Vancouver, in 1978 in Edmonton and in 1994 in Victoria. Australia has also hosted the Games on four occasions, with Sydney in 1938, Perth in 1962, Brisbane in 1982 and Melbourne in 2006, with Malaysia hosting in 1998. Games for the first time in an Asian country.  In 2010, the Games returned to Asia and were held in Delhi.  The next Commonwealth Games will be held in 2026 in Victoria with centers in Geelong, Bendigo, Ballarat, and Gippsland.

The first Commonwealth Games

This year the 22nd Commonwealth Games was held in Barham. It was held from July 28 to August 8. Over a million tickets were issued for the Games. Athletes from seventy-two countries including Sri Lanka participated in this year’s Commonwealth Games. A total of 280 events were held from July 28 to August 8. Australia has topped the points table at the Commonwealth Games this year. With 57 gold medals, 46 silver medals and 47 bronze medals with a total number of medals of 150. England was placed second in the points table with 48, 47 and 43 gold, silver, and bronze respectively for a total of 138 medals. Canada took third place here. They won 19 gold medals, 29 silver medals and 31 bronze medals with a total of 79 medals.

Sri Lanka occupies the 26th position in this scoreboard, by getting a total of 4 medals along with silver medal and 3 bronze medals. Para athlete Palita Bandara won the silver medal in the men’s discus throw F42-44/61-64, the bronze medal was won by Yupun Abaykon, the men’s 100m running event, the men’s 55kg heavy lifter Dilanka Isuru Kumara Yagoda, the women’s freestyle. 57kg weight class wrestler Nethmi Poruthotage also won the day. All of us from the Rotaract Club of SLIIT wish the athletes who have given Mother Sri Lanka unique victories by demonstrating their indefatigable sports skills.

පාලිත බණ්ඩාර පැරා ක්‍රීඩකයෙක්. පාදයේ ආබාධයක් සහිත පැරා ක්‍රීඩකයෙක්. ඔහුගේ ඉසව්වෙ පස්වන ප්‍රයත්නයේ ඔහු තමන්ගේ ජීවිතයේ හොඳම විසිකිරීම සිදු කරනවා. ඒ මීටර 44.20… ඒ විසිකිරීමෙන් තමයි ඔහු රිදී පදක්කමට යන්නෙ. හැබැයි මෙම විසිකිරීමේ ප්‍රතිඵල රෑපවාහිනී තිරයේ පළවීමටත් ඔහු යුපුන්ව දකිනවා. යුපුන් මීටර සියයෙන් ලෝකඩ පදක්කම දිනලා!

යුපුනා යුපුනාඒයි අඩෝ යුපුනෝ…”

සුවහසක් දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන්ගේ හදවත සොරාගත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ  අවස්ථාවකි. සැබවින්ම එය ලක් මාතාවට තත්ත්පර කිහිපයකදී ලබා දුන් පදක්කම් දෙකකටත් වඩා සහෝදරත්වයේ ජයග්‍රා‍හී සිංහලීලාව ලොවට පෙන්වූ මොහොතකි. සැබවින්ම මෙම සංධර්භයට හේතු සාධක වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල යනු පොදු රාජ්‍ය‍ මණ්ඩලීය ජාතීන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර වසර හතරකට වරක් සිදු කරන මිත්‍රශිලී බහු ක්‍රීඩා ඉසව්වකි. 

මනුෂත්වය, සමානාත්මතාවය සහ ඉරණම යන මූලික සාරධර්ම පාදක කරමින් පොදු රා‍ජ්‍ය මණ්ඩලීය රටවල් සිදු කරනු ලබන කීර්තිමත් උත්සවයක් හරහා එකී රටවල් එක්සේසත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙම ක්‍රීඩා ඉසව්වන් “හිතෛෂී ක්‍රීඩා” ලෙස හඳුන්වන අතරම සාධාරණ ක්‍රීඩාවේ ආත්මයෙන් තරඟ කිරීමට ක්‍රීඩිකාවන් දිරිමත් කිරීම මෙහි  අරමුණු කර ඇත.

1928 ඔලිම්පික් උළෙලෙන් පසුව ඉන් නැවත වසර හතරක් වන තෙක් අන්තර්ජාතික  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුහදශීලී ක්‍රීඩා ඉසව් වලට සහභාගි වීමට අවස්ථාවක් නොලැබේ. එවකට බ්‍රිතාන්‍ය ආදී රාජ්‍ය ක්‍රීඩා ලෙස හැඳින් වූ පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 1930 දී කැනඩාවේ ඔන්ටාරියෝහි හැමිල්ටන් හිදී පැවැත්විණි. පළමු ක්‍රීඩා උළෙලට රටවල් 11 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හාරසියයක් ඇතුළත්විය. මේ සඳහා එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය හා අයර්ලන්තය යන රටවල් මෙන්ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, බර්මියුඩා, බ්‍රිතාන්‍ය ගයානා, දකුණු අප්‍රිකාව යන රටවල් පැමිණ සිටියහ. මෙහිදී ජවන සහ පිටිය මළල ක්‍රීඩාද, පිහිනුම් තරඟ, ඔරු පැදීම, බොක්සිං, මල්ලවපොර ආදී ක්‍රීඩා ද ඇතුළත් විය. මෙහි ප්‍රමුඛ ස්ථානය ලබාගත්තේ බ්‍රිතාන්‍යයි. 

Graphical user interface, text

Description automatically generated
Medals by team

කැනඩාවේ පළමු සත්කාරක නගරය වන හැමිල්ටන් නගරයේ සිට ප්‍රධාන පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් බොහොමයක ක්‍රීඩා උළෙල පවත්වා ඇත. කැනඩාව නැවතත් 1954දී වැන්කුවර්හිදීද, 1978දී එඩ්මන්ටන්හිදීද, 1994දී වික්ටෝරියාහිදීද ක්‍රීඩා උළෙලවල් පැවැත්වීය. ඕස්ට්‍රේලියාවද අවස්ථා හතරකදී ක්‍රීඩා පවත්වා ඇත, 1938දී සිඩ්නි, පර්ත් 1962, බ්‍රිස්බේන් 1982 සහ මෙල්බර්න් 2006දී මැලේසියාව 1998 දී සත්කාරකත්වය දරා ඇත. ආසියානු රටක පළමු වතාවට 2010 දී ක්‍රීඩා උළෙල දිල්ලියේදී පැවැත්විණි. 2022 දී එක්සත් රාජධානියේ බර්මින්හැම්හිදී පැවැත්වීමට නියමිතය. මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2026 වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong, Bendigo, Ballarat සහ Gippsland යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. 

2022 බර්මින්හැම් හි පවත්වනු ලබනුයේ 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලයි.  එය  ජූලි 28 සිට අගෝස්තු 8 වෙනදා තෙක් පැවැත්විණි. ක්‍රීඩා උළෙල සඳහා ප්‍රවේශ පත්‍ර මිලියනයකට අධික ‍ප්‍රමාණයක් නිකුත් කෙරිණි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හැත්තෑ දෙකක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි විය. ජුලි මස 28 සිට අගෝස්තු මස 8 වැනිදා තෙක් සමස්ත  තරඟාවලි 280ක් සිදුකෙරිණි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙලේ ලකුණු පුවරුවෙහි ප්‍රමුඛස්ථානයට පත්වී ඇත්තේ ඕස්ට්‍රේලියාවයි. ඒ රන් පදක්කම් 57ක්, රිදී පදක්කම් 46ක්, ලෝකඩ පදක්කම් 47ක් සමඟින් සමස්ත පදක්කම් 150ක් දිනා ගනිමිනි. එංගලන්තය ලකුණු පුවරු සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර ඒ පිළිවෙලින් රන් රිදී ලෝකඩ පදක්කම් 48, 47 හා 43 ක් ලබා ගනිමින් සමස්ත පදක්කම් 138ක් ලබා ගනිමින් ය. කැනඩාව මෙහි තුන්වන ස්ථානය ලබා ගනී.  ඔවුන් රන් පදක්කම් 19ක් රිදී පදක්කම් 29ක් ලෝකඩ පදක්කම් 31ක් සමඟින් සමස්ත පදක්කම් 79ක් ලබා ගෙන සිටී.

Official Supplier for the Birmingham 2022 Commonwealth Game - Canon Georgia
Official Imaging Supporter for the Birmingham 2022 Commonwealth Games

ශ්‍රී ලංකාව මෙම ලකුණු පුවරුවේ 26 වන ස්ථානය හිමි කරගෙන් ඇත්තේ. රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 3ක් සමඟින් සමස්ත පදක්ක්ම 4ක් ලබා ගැනීමෙන් ය. මෙහි රිදී පදක්කම පාලිත බණ්ඩාර නම් පැරා ක්‍රීඩකයා පිරිමි කවපෙත්ත විසිකිරීම F42-44/61-64 දෙවන ස්ථානය ලබා ගනිමින් ද, ලෝකඩ පදක්කම් පිරිමි 100m ධාවන ඉසව්වන් තෙවන ස්ථානය යුපුන් අබේකෝන්ටත්, පිරිමි 55kg බර පන්තියේ බර ඉසිලුම් ක්‍රීඩක ඩිලන්ක ඉසුරු කුමාර යාගොඩත්, කාන්තා නිදහස් ආර 57kg බර පන්තියේ මල්ලව පොර ක්‍රීඩිකා නෙත්මි පොරුතොටගේත් දිනා ගනු ලැබීය. මම අනගිභවනීය වූ ක්‍රීඩා කෞෂල්‍ය විදහා දක්වමින් ලක් මවට සුවිශේෂී වූ ජයග්‍රහණයන්   ලබා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තව තවත් ජයග්‍රහණය සමඟින් ලක්මව බැබලවීමට හැකිවේවායි SLIIT රොටරැක්ට් සමාජයේ අප සැමගේම හද පිරි සුභ පැතුම් එක් කර සිටිමු.

பலித்த பண்டார, கால் ஊனமுற்ற மாற்றுத்திறனாளி வீரர். நிகழ்வின் ஐந்தாவது முயற்சியில், அவர் தனது வாழ்க்கையின் சிறந்த எறிதலைச் செய்தார். 44.20 மீட்டர்…அந்த எறிதலுடன் வெள்ளிப் பதக்கத்துக்கு சொந்தக்காரர் ஆனார். ஆனால் இந்த வீசுதலின் முடிவுகள் தொலைக்காட்சித் திரையில் விழுவதற்கு முன்பே அவர் யூபுனைப் பார்க்கிறார். யூபுன் நூறு மீட்டர் ஓட்டத்தில் வெண்கலப் பதக்கம் வென்றார்!

“Yupuna Yupuna… Hey Ado Yupuno… 

உள்நாட்டிலும் வெளிநாட்டிலும் உள்ள விளையாட்டு ரசிகர்களின் இதயங்களைத் திருடிய பொதுநலவாய விளையாட்டுப் போட்டியின் ஒரு தருணம். உண்மையில் இலங்கை அன்னைக்கு சில நொடிகளில் கிடைத்த இரண்டு பதக்கங்களை விட சகோதரத்துவத்தின் வெற்றியை உலகுக்கு காட்டிய தருணம் அது. உண்மையில், பொதுநலவாய விளையாட்டுப் போட்டி என்பது பொதுநலவாய நாடுகளின் விளையாட்டு வீரர்களுக்கு இடையே நான்கு ஆண்டுகளுக்கு ஒருமுறை நடைபெறும் நட்புரீதியான பல விளையாட்டு நிகழ்வு என்பதே இந்த நிலைக்குக் காரணம்.

Commonwealth Games 2022 medals unveiled
Birmingham 2022 Commonwealth Games gold, silver and bronze medal, box and ribbon.

இதன் முக்கிய நோக்கம் மனிதநேயம், சமத்துவம் மற்றும் விதியின் அடிப்படை மதிப்புகளின் அடிப்படையில் ஒரு மதிப்புமிக்க நிகழ்வின் மூலம் பொதுநலவாய நாடுகளை ஒன்றிணைப்பதாகும். இந்த விளையாட்டு நிகழ்வுகளை “நட்பு விளையாட்டுகள்” என்று அழைக்கும் அதே வேளையில், பெண் விளையாட்டு வீரர்களை நியாயமான விளையாட்டின் உணர்வில் போட்டியிட ஊக்குவிப்பதாகும்.

1928 ஒலிம்பிக்கிற்குப் பிறகு, சர்வதேச விளையாட்டு வீரர்கள் நான்கு ஆண்டுகளுக்குப் பிறகு நட்புரீதியான விளையாட்டு நிகழ்வுகளில் பங்கேற்க வாய்ப்பில்லை. முதல் பொதுநலவாய விளையாட்டுக்கள், பின்னர் பிரிட்டிஷ் பொதுநலவாய விளையாட்டுகள் என்று அழைக்கப்பட்டன, 1930 இல் கனடாவின் ஒன்டாரியோவில் உள்ள ஹாமில்டனில் நடைபெற்றது. 11 நாடுகளைச் சேர்ந்த நானூறு விளையாட்டு வீரர்கள், முதல் பொதுநலவாய விளையாட்டுப் போட்டியில் நுழைந்தனர். இங்கிலாந்து, ஸ்காட்லாந்து, வேல்ஸ் மற்றும் அயர்லாந்து மற்றும் ஆஸ்திரேலியா, நியூசிலாந்து, பெர்முடா, பிரிட்டிஷ் கயானா மற்றும் தென்னாப்பிரிக்கா ஆகியவை இந்த நோக்கத்திற்காக வந்தன. மைதானம் மற்றும் தடகளம், நீச்சல், படகோட்டம், குத்துச்சண்டை, மல்யுத்தம் போன்ற விளையாட்டுகளும் இங்கு சேர்க்கப்பட்டுள்ளன. பிரிட்டன் இங்கு முன்னணி இடத்தைப் பிடித்தது.

A picture containing logo

Description automatically generated
22nd Commonwealth Games

கனடாவின் முதலில் தொகுத்த நகரமான ஹாமில்டனில் இருந்து பெரும்பாலான முக்கிய பொதுநலவாய நாடுகள் விளையாட்டுகளை நடத்தி வருகின்றன. கனடா மீண்டும் 1954 இல் வான்கூவரிலும், 1978 இல் எட்மண்டனிலும் மற்றும் 1994 இல் விக்டோரியாவிலும் விளையாட்டுப் போட்டிகளை நடத்தியது. 1938 இல் சிட்னி, 1962 இல் பெர்த், 1982 இல் பிரிஸ்பேன் மற்றும் 2006 இல் மெல்போர்னுடன், 1998 இல் மலேசியா நடத்தியது. 2010 ஆம் ஆண்டில், விளையாட்டுகள் ஆசியாவிற்கு திரும்பியது மற்றும் டெல்லியில் நடைபெற்றது. 2022 இல் UK, பர்மிங்காமில் நடைபெறவுள்ளது. அடுத்த பொதுநலவாய விளையாட்டுப். 

Penned By: Rtr.Kasuni Kavindya Munasinghe (Editorial Member 2022-23)

Edited, translated and published by: RACSLIIT Editorial Team 2022-23

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s