අපි වෙනුවෙන් අපි විතරද? Are we the only ones for us?

අපි වෙනුවෙන් අපි විතරද? – ලෝක මානුෂික දිනය

රාජකාරි අතරතුර මරණයට පත්වීම ඔබට දැනෙන්නේ කොහොමද ? අතිශය කාර්යබහුල අවස්ථාවන්වලදීමෙහෙම වැඩ කරොත් මැරෙන්න තමයි වෙන්නේඋදම් අනන ඔබ රාජකාරි අතරතුර මියයන කම්කරු ප්‍රජාව වෙනුවෙන් දිනක් වෙන් කර ඇති බව දැන සිටියාද ? ඔව් අගෝස්තු 19 ! 2003 වර්ශයෙ ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ පිහිටි Canal හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවෙනවා.එම ප්‍රහාරයෙන් ඉරාකයේ ප්‍රධාන මානව වාදියෙකු වූ සර්ජියො වීරා මෙලෝ ඇතුළු පිරිස විසිදෙකක් ඝාතනය වෙනවා . එම සිදුවීම අනුස්මරණය සදහා අද වැනි දිනක් වෙන් කරගැනීමට 2009 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයකදී තීරණයක් ගන්නවා. ඉතින් මේ වසරේ සමරන්නේ එලෙස නිර්මාණය කරගත් 11වන මානුෂිකත්වය නැවත සිහි කැඳවන දිනයක්.

WHD 2

 කාර්මීකරණයත් සමඟ යම්තාක් දුරකට යාන්ත්‍රික වන මානව වර්ගයා එතැන් පටන් සිහින මවන්නේ රොබෝවරුන් නිෂ්පාදනය පිළිබඳවයි. කෘත්‍රීමව සියල්ල සිතීමටත් , යන්ත්‍රානුසාරයෙන් සියල්ල මවා ගැනීමටත් මෙන්ම මොළය යොදවා පමණක් තීරණ ගැනීමටත් පසුකාලීන මිනිසා පසුබට වෙන්නේ නැහැ .මේ සියල්ලෙහි යහපත් ප්‍රතිඵල අභිබවා කැපී පෙනෙන අන්දමින් මනුෂ්‍යත්වය වැළලී යාමක් දක්නට ලැබෙනවා .මානසිකත්වය යනු එකිනෙකා අතර කරුණාවන්ත සම්බන්ධතාවයක් පවත්වා ගැනීම පමණක්ම නොවන අතර තිරසර සාරධර්ම උපයෝගී කරගනිමින් මානවයා අතර බැඳීමක් ඇති කර ගැනීමට මානුෂිකත්වයෙන් පිරිපුන් මානව කොට්ඨාශයක් අවශ්‍ය වෙනවා . අවශ්‍ය අවස්ථාවන් වලදී පමණක් එකිනෙකා කෙරෙහි සංවේදී වීමටත් වඩා වැදගත් වන්නේ සෑම අවස්ථාවකදීම තමා මෙන්ම සමාන හැගීම් දැනීම් සහිත අය සමග තමන්ට ගනුදෙනු කිරීමට ඇති බව වගකීමෙන් තේරුම් ගැනීමයි. මිනිසා යන නම යෙදී ඇති හේතුව වන්නේ බුද්ධිමත්ව යමක් ගුණාත්මකව තේරුම් ගැනීමට තරම් හැකියාවෙන් යුත් අයෙක් වන නිසාය. බුදුරජාණන් වහන්සේට අනුව තමා උපමා කොට අනුන් දැකීම තුළින් පරාර්ථකාමීත්වය සහිත මිනිස් සිතක් උරුම කරගැනීම එතරම් අපහසු වන්නේ නැත .

“Respect other people’s feelings.it might mean nothing to you, but it could mean everything to them ” – Roy T.Bennett (අන් අයගේ හැගීම් වලට ගරු කරන්න. ඔබට කිසිවක් ලබා නොදෙන නමුත් එය ඔවුන්ට සියල්ල ලබා දෙයි )

 මිනිසකු ලෙස අගපසග සහිතව උපත ලැබූ නමුත් සියල්ලන්ටම මිනිසෙකු ලෙසින් හැසිරීම සිදු කළ නොහැකි වනු දක්නට ලැබේ.මානව වර්ගයාගේ දියුණුවත් සමග වටිනා නිෂ්පාදන රාශියක් නිශ්පාදනය වුවද ඒත් සමගම තම වර්ගයාම වනසන නොයෙක් දරුණු ගණයේ නිෂ්පාදනද බිහිවීමට ප්‍රධාන හේතුව අනෙක් ජීවිතයක් කෙරෙහි තමා තුළ ඇති වගකීම් විරහිත බවයි. පසුගිය කාලය පුරාවටම විටින් විට අසන්නට ලැබෙන මාරාන්තික මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම්, වෙඩි හුවමාරු හා ඝාතන රැල්ල ඔස්සේ සිතන කලක මානුෂිකත්වය මිනිසාගේ බොහෝ දුරකට ඈත් වී ඇති බවට සිතීමට සාක්ෂි හමුවේ . වසර තිහක් මුළුල්ලේ ලංකාව පුරා පැවැති යුදමය වාතාවරණය තුළ දී එවන් අමානුෂික අන්දමින් සිදුකරන ලද ජීවිත හානි හා සදාකාලික ආබාධිත කරවීම් තුළද මිය යමින් පවතින මානුෂිකත්වය සෙවනැලි මනාව පැහැදිලි කර ගත හැකි විය.

covid 1

 තම වර්ගයාවම ඝාතනය කර ඔවුන්ට අයත්වන යමක් පැහැර ගැනීමට තරම් කුහකත්වයෙන් පිරි ජාතියකට ඉදිරි ගමනක් ඇත්ද?

 අසන්නට දක්නට ඇති ඉතිහාසයේ පටන් කඩින් කඩ සිදුවන මෙම මානුෂිකත්වයේ පිරිහීම ලෝකය පුරාම දක්නට ලැබුණි . සියල්ල තමාගේ ජීවිතයට ආදරය කරති.එසේම තමාගේ මෙන්ම අන්‍යයන්ගේ ජීවිත පිළිබඳ වත් හැඟීමකින් යුතුව ඔවුන්ද ඔවුන්ගේ ජීවිතවලට ආදරය කරන බවට වටහා ගනිමින් ජීවත්වීම තුළින් මානුෂිකත්වය වැළලී යාම වළකාලිය හැක.

 Covid -19 වසංගතය මධ්‍යයේ වුවත් තම ආදරණීය පවුල් වලින් මිදී රාජකාරි කටයුතු වෙනුවෙන් තම ජීවිත අවදානම පිළිබඳවවත් නොසලකා ඇප කැපවී කැප වී ක්‍රියාකරන සෞඛ්‍ය අංශය හා ආරක්ෂක අංශ වල මානුෂිකත්වය හැගීම් පැසසුමට ලක් කිරීම අප සියල්ලන්ගේම වගකීමය. මෙවර මානුෂීය දින තේමාව ලෙස අතිශය භයානක වසංගත තත්වයන් හමුවේ අනෙකා වෙනුවෙන් සේවය කළ සියල්ලන්  වෙනුවෙන් වෙන් වී ඇත . මෙම වසංගතය ලෝකයේ ඇතැම් සෞඛ්‍ය අංශවල සේවය කල වටිනා ජීවිත රැසක් අහිමි කල බව අප අමතක නොකළ යුතුමය .ඔවුන් තම දිවි පරදුවට තබමින් අනෙකාගේ ජීවිතයක් රැකගැනීම සදහා මරණය පෙනි පෙනී ජීවිතය මෙහෙයවූ ආකාරය මෙන්ම තම ජීවිතයෙන් වන්දි ගෙවූ ආකාරය ලෝක ඉතිහාසය තුළ තුළ සදා අමරණීය වනු ඇත .Covid-19 මානුෂික මෙහෙයුම සඳහා නන් අයුරින් උපකාර කල ඔවුන් වෙනුවෙන් 2020 මානුෂීය දිනය මෙසේ නම් කර ඇත .

A global campaign that celebrate humanitarians – a “thank you” to the people who have committed their lives to helping others

මානව හිතවාදීන් සමරන ගෝලීය මෙහෙයුමක්අන්‍යයන්ට උපකාර කිරීම සදහා තම ජීවිතය කැප කළ ජනතාවටස්තුතියි

ඔවුන්ව සැමරීමට ඔබත් දායක වීමට කැමතිද ? #RealLifeHeroes හෑෂ්ටැගය යොදාගනිමින් සංවාදයට සහභාගී වන්න .

මිනිස්කම යළි ගොඩනගමු

Are we the only ones for us? – World Humanitarian Day

How do you feel about dying while on duty? Did you know that August 19th is set to commemorate the working class who sacrificed their lives while on duty? In 2003, a suicide bomb attack happened in a Canadian hotel in Baghdad, killing at least 22 Iraq people, including Sergio Vera de Mello, a popular Humanitarian. A decision was taken at the 2009 UN General Assembly to set aside a day today to commemorate this incident. So this year marks the 11th anniversary of the creation of humanity.

WHD 1

Mankind, which has become somewhat mechanized with industrialization, has been dreaming of producing robots ever since. Later man did not hesitate to think of everything artificially and to invent everything mechanicaly.As a result, there is a remarkable burial of humanity beyond all good. It is important to be sensitive to each other when necessary and is a responsibility to understand that you have to deal with people who have the same feelings as you do at all times. The name human itself suggests that the man is intelligent and capable of understanding something qualitatively. According to the Supreme Buddha, it is not so difficult to inherit an altruistic human mind by comparing oneself to others.

“Respect other people’s feelings.it might mean nothing to you, but it could mean everything to them ” – Roy Bennett

Born as a human being not everyone can behave as a human being. Thinking back through the wave of deadly suicide bombings, shootings and killings that have been heard from time to time over the years, there is evidence to suggest that humanity has come a long way. The shadows of the dying humanity could be clearly illustrated during the thirty years of war in Sri Lanka. Is it even possible to dream a rise as a nation while treating its own kind with such cruelty?

The degeneration of this humanity, which has been intermittent since the beginning of history, has been seen all over the world. Everyone loves their own lives, and by living with a sense of their own and others’ lives, they can prevent humanity from being buried.

In the midst of the Covid-19 epidemic, it is the responsibility of all of us to commend the humanity of the health sector and the security forces for their dedicated work, regardless of the risk to their lives, to get rid of their beloved families. The theme of this year’s Humanitarian Day is also dedicated to all those who have worked for others in the face of terrible epidemics. We must not forget that this epidemic has claimed many precious lives in some parts of the world.

covid 2

Those who risked their lives to save the lives of others, as well as those who sacrificed their lives, will be immortalized in the history of the world. The 2020 Humanitarian Day is named for those who have contributed in various ways to the Covid-19 humanitarian operation.

“A global campaign that celebrate humanitarians – a “thank you” to the people who have committed their lives to helping others” would be the theme of the year.

Would you like to contribute to their celebration? Join the conversation using the hashtag #RealLifeHeroes.

Let’s rebuild Humanity…

எங்களுக்காக நாங்கள் மட்டும் தானா? – உலக மனிதாபிமான நாள்

கடமையில் இருக்கும்போது இறப்பது பற்றி நீங்கள் எப்படி உணருகிறீர்கள்? கடமையில் இருந்தபோது உயிரைத் தியாகம் செய்த தொழிலாள வர்க்கத்தை நினைவுகூரும் வகையில் ஆகஸ்ட் 19 அமைக்கப்பட்டுள்ளது என்பது உங்களுக்குத் தெரியுமா? 2003 ஆம் ஆண்டில், பாக்தாத்தில் உள்ள கனேடிய ஹோட்டலில் தற்கொலை குண்டு தாக்குதல் நடந்தது, பிரபல செர்ஜியோ வேரா டி மெல்லோ உட்பட குறைந்தது 22 ஈராக் மக்களைக் கொன்றது. இந்த சம்பவத்தை நினைவுகூரும் வகையில் இன்று ஒரு நாளை ஒதுக்கி வைக்க 2009 .நா பொதுச் சபையில் முடிவு எடுக்கப்பட்டது. எனவே இந்த ஆண்டு மனித நேயத்தின் 11 வது நினைவு ஆண்டைக் குறிக்கிறது.

WHD 9

தொழில்மயமாக்கலுடன் ஓரளவு இயந்திரமயமாக்கப்பட்ட மனிதகுலம், ரோபோக்களை உற்பத்தி செய்ய வேண்டும் என்று கனவு காண்கிறது. பிற்காலத்தில் மனிதன் எல்லாவற்றையும் செயற்கையாக சிந்திக்கவும் எல்லாவற்றையும் இயந்திரமயமாக்கவும் தயங்கவில்லை. இதன் விளைவாக, எல்லா நன்மைகளுக்கும் அப்பாற்பட்ட மனிதகுலத்தின் குறிப்பிடத்தக்க அடக்கம் உள்ளது. தேவைப்படும்போது ஒருவருக்கொருவர் இருப்பது முக்கியம். மனிதன் என்ற பெயர் மனிதன் புத்திசாலி, எதையாவது தரமான முறையில் புரிந்து கொள்ளும் திறன் கொண்டவன் என்று கூறுகிறது. உச்ச புத்தரின் கூற்றுப்படி, தன்னை மற்றவர்களுடன் ஒப்பிட்டு ஒரு மனிதநேய மனித மனதைப் பெறுவது அவ்வளவு கடினம் அல்ல.

ஒரு மனிதனாகப் பிறந்த அனைவருக்கும் ஒரு மனிதனாக நடந்து கொள்ள முடியாது. பல ஆண்டுகளாக அவ்வப்போது கேட்கப்படும் கொடிய தற்கொலை குண்டுவெடிப்பு, துப்பாக்கிச் சூடு மற்றும் கொலைகளின் அலை வழியாக திரும்பிப் பார்க்கும்போது, மனிதநேயம் நீண்ட தூரம் வந்துவிட்டது என்பதற்கான ஆதாரங்கள் உள்ளன. இலங்கையில் முப்பது ஆண்டுகால யுத்தத்தின் போது இறக்கும் மனிதகுலத்தின் நிழல்களை தெளிவாக விளக்க முடியும். அத்தகைய கொடுமையுடன் தனது சொந்த வகையை நடத்தும்போது ஒரு தேசமாக ஒரு உயர்வு கனவு காண முடியுமா?

வரலாற்றின் தொடக்கத்திலிருந்து இடைவிடாமல் இருந்த இந்த மனிதகுலத்தின் சீரழிவு உலகம் முழுவதும் காணப்படுகிறது. ஒவ்வொருவரும் தங்கள் சொந்த வாழ்க்கையை நேசிக்கிறார்கள், மேலும் தங்கள் சொந்த மற்றும் பிறரின் வாழ்க்கையை உணர்ந்து வாழ்வதன் மூலம், மனிதகுலம் புதைக்கப்படுவதைத் தடுக்க முடியும்.

WHD 10

கோவிட் -19 தொற்றுநோய்க்கு மத்தியில், தங்கள் உயிருக்கு ஆபத்தை பொருட்படுத்தாமல், தங்கள் அன்புக்குரிய குடும்பங்களிலிருந்து விடுபட்டு, சுகாதாரத் துறையின் பாதுகாப்பு மற்றும் பாதுகாப்புப் படையினர் ஆற்றிய அர்ப்பணிப்பு பணிகளுக்கு அவர்களைப் பாராட்ட வேண்டியது நம் அனைவரின் கடமையாகும்இந்த ஆண்டு மனிதாபிமான தினத்தின் கருப்பொருள் பயங்கரமான தொற்றுநோய்களை எதிர்கொண்டு மற்றவர்களுக்காக உழைத்த அனைவருக்கும் அர்ப்பணிக்கப்பட்டுள்ளது. இந்த தொற்றுநோய் உலகின் சில பகுதிகளில் பல விலைமதிப்பற்ற உயிர்களைக் கொன்றது என்பதை நாம் மறந்துவிடக் கூடாது.

“A global campaign that celebrate humanitarians – a “thank you” to the people who have committed their lives to helping others” என்பது இந்த ஆண்டின் கருப்பொருளாகும்.

அவர்களின் கொண்டாட்டத்திற்கு பங்களிக்க விரும்புகிறீர்களா? #RealLifeHeroes என்ற ஹேஷ்டேக்கைப் பயன்படுத்தி உரையாடலில் சேருங்கள்.

மனிதநேயத்தை மீண்டும் உருவாக்குவோம்

Written By: Rtr. Udara Jayasekara (Member 2020/21)

English Translation : Rtr.Sakuni Galappaththi (Co. Editor 2020/21)

Tamil Translation : Rtr.Lathushanan Koneswara (Co. Editor 2020/21)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s