“ලෝකය පොතක් නම් සංචාරය නොකරන්නා එහි එක් පිටුවක් පමණක් කියවූ පුද්ගලයෙකි”
—ශාන්ත ඔගස්ටියන්—
ලෝක සංචාරක දිනය සෑම වසරකම සැප්තැම්බර් 27 ත් වන දිනට යෙදී තිබේ. මෙම දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ වර්ෂ 1980 දීය.
එදින සිට සෑම වර්ෂයකම එක් එක් රටක අනුග්‍රහකත්වය ලබා ගනිමින් මෙම දිනය අන්තර්ජාතිකව සමරනු ලැබේ. මෙම දිනය සැප්තැම්බර් මස 27 ත් වන දිනට යොදා තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය හා එහි ප්‍රඥප්තිය පිහිටවන ලද්දේ මෙම දිනයේ නිසාය.
1980 වර්ෂයේ එහි තේමාව වූයේ “සංස්කෘතික උරුමය සංරක්ෂණයට සහ සාමය හා අන්‍යෝන්‍ය අවබෝධය සඳහා සංචාරක ව්‍යාපාරයෙහි දායකත්වය” යන්නයි.
2020 වර්ෂය ලෝක සංචාරක කර්මාන්තයට එතරම් සුබ වර්ෂයක් නොවුනත් මෙම වසරේද අඛණ්ඩව එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය විසින් ලෝක සංචාරක දිනය උත්සවාකාරයෙන් පවත්වන්නට කටයුතු සූදානම් කර ඇත. මෙම වසරේදී ලෝක සංචාරක දිනයේ නිල උත්සවය ජිබුටි (Djibouti) රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමින් “සාමය ගොඩනගමු දැනුමින් පෝෂණය වෙමු” යන තේමාව පෙරදැරිව සැමරීමට කටයුතු සූදානම් කර ඇත.
ලෝක සංචාරක කර්මාන්තය ලෝකයේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික වර්ධනයට විශාල මෙහෙයක් ඉටු කරයි. ලෝක රැකියාලාභීන් අතරින් සියයට 10 ක ප්‍රමාණයක් අයත්වන්නේ සංචාරක කර්මාන්තයට යැයි සංචාරක රැකියා වාර්තා කියයි. මේ ක්ෂේත්‍රයේ පදනම් කරගෙන සෑම රටකම පාහේ විවිධ වූ රැකියා රාශියක් නිර්මාණය වී ඇත.
කෝවිඩ්-19 වෛරසය හේතුවෙන් ලෝක සංචාරක කර්මාන්තය කඩාවැටුණත් නැවත ටිකෙන් ටික එය පණ නඟිමින් සිටියි.
අප මාතෘභූමිය දෙස බැලූ කල එය ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් ඉතා රමණීය දිවයිනකි. ඉතා සෞම්‍ය කාලගුණයකට හිමිකම් කියන අපේ රටට ඉතාමත් දර්ශනීය මුහුදු තීරයක්ද හිමිය. ඒ වගේම අපගේ මුතුන් මිත්තන්ගේ විශ්වකර්ම නිර්මාණයන්ටද අප රටේ සංස්කෘතියට ද සිරිත් විරිත් හා ආහාර පාන වලට හා අපට ආවේණික සතුන් ඇතුලු නානාවිද දේවල් නිසා ම මුලු ලොව පුරාම විසිරී පැතිරී සිටින සංචාරකයෝ සංචාරක පාරාදීසයක් වන ශ්‍රී ලංකාවට මහත් ඇල්මක් දක්වති.
ලෝක සංචාරක දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීම සඳහා සෑම වසරකම පාහේ විවිධ වූ උත්සව හා වැඩසටහන් සංවිධානය කර කෙරේ.අපගේ උරුමයන් හා අනන්‍යතාව ද රැකගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රගතිය උදෙසා සහය වීම අප සැමගේම වගකීමකි.
“If the world is a book, the one who does not travel is the one who reads only one page”
— St. Augustine —
World Tourism Day falls on September 27 every year. This day was declared by the United Nations in 1980. This day is celebrated internationally every year since then with the sponsorship of each country. This day is set for September 27, the day the United Nations World Tourism Organization and its Charter were established.
Its theme for 1980 was “The Contribution of Tourism to the Preservation of Cultural Heritage and to Peace and Mutual Understanding”.
Although the year 2020 is not a good year for the world tourism industry, the United Nations Tourism Organization is planning to celebrate World Tourism Day this year as well. This year, the official celebration of World Tourism Day will be held in Djibouti with the theme “Let’s build peace, let’s nurture knowledge”.
The global tourism industry plays a major role in the economic, social and cultural development of the world. Tourism accounts for about 10 percent of the world’s employment. Based on this field, a wide variety of jobs have been created in almost every country.
Although the global tourism industry has collapsed due to the Covid-19 virus, it is slowly recovering.
When we look at the motherland, it is a beautiful island known as the pearl of the Indian Ocean. Our country has a very temperate coastline with a very mild climate. Also, Sri Lanka, a tourist paradise, is loved by tourists from all over the world for the masterpieces of our ancestors, the culture of our country, the customs and food and the variety of things that are endemic to us.
Various festivals and events are organized almost every year to promote the tourism industry in Sri Lanka to coincide with World Tourism Day. It is the responsibility of all of us to support the progress of the tourism industry in Sri Lanka while preserving our heritage and identity.
“உலகம் ஒரு புத்தகமாக இருந்தால், பயணம் செய்யாதவர் ஒரு பக்கத்தை மட்டுமே படிப்பவர்” –ஸ்டி. அகஸ்டின் –
செப்டம்பர் 27ம் திகதியானது 1980ல் ஐக்கிய நாடுகள் சபையால் உலக சுற்றுலா தினமாக அறிவிக்கப்பட்டது. இந்த நாள் ஒவ்வொரு ஆண்டும் சர்வதேச அளவில் ஒவ்வொரு நாட்டின் அனுசரணையுடன் கொண்டாடப்படுகிறது. இந்த நாள் ஐக்கிய நாடுகள் சபையின் உலக சுற்றுலா அமைப்பும் அதன் சாசனமும் நிறுவப்பட்ட நாளான செப்டம்பர் 27 க்கு அமைக்கப்பட்டுள்ளது.
1980 ஆம் ஆண்டிற்கான அதன் கருப்பொருள் “கலாச்சார பாரம்பரியத்தை பாதுகாப்பதற்கும் அமைதி மற்றும் பரஸ்பர புரிந்துணர்வுக்கும் சுற்றுலாவின் பங்களிப்பு” என்பதாகும்.
2020 ஆம் ஆண்டு உலக சுற்றுலாத் துறைக்கு நல்ல ஆண்டாக இல்லாவிட்டாலும், இந்த ஆண்டு உலக சுற்றுலா தினத்தை இவ் ஆண்டும் கொண்டாட ஐக்கிய நாடுகளின் சுற்றுலா அமைப்பு திட்டமிட்டுள்ளது. இந்த ஆண்டு, உலக சுற்றுலா தினத்தின் அதிகாரப்பூர்வ கொண்டாட்டம் ஜிபூட்டியில் “அமைதியைக் கட்டியெழுப்புவோம், அறிவை வளர்ப்போம்” என்ற கருப்பொருளுடன் நடைபெறும்.
உலகின் பொருளாதார, சமூக மற்றும் கலாச்சார வளர்ச்சியில் உலகளாவிய சுற்றுலாத் துறை முக்கிய பங்கு வகிக்கிறது. உலகின் வேலைவாய்ப்பில் சுற்றுலா 10 சதவீதமாகும். இந்த துறையின் அடிப்படையில், கிட்டத்தட்ட ஒவ்வொரு நாட்டிலும் பல்வேறு வகையான வேலை வாய்ப்புக்கள் உருவாக்கப்பட்டுள்ளன.
கோவிட் -19 வைரஸ் காரணமாக உலக சுற்றுலாத்துறை சரிந்தாலும், அது மெதுவாக மீண்டு வருகிறது.
தாய்நாட்டைப் பார்க்கும்போது, இது இந்தியப் பெருங்கடலின் முத்து என்று அழைக்கப்படும் ஒரு அழகான தீவு. சுற்றுலா சொர்க்கமான இலங்கை, நம் முன்னோர்களின் தலைசிறந்த படைப்புகள், நம் நாட்டின் கலாச்சாரம், பழக்கவழக்கங்கள் மற்றும் உணவு மற்றும் நமக்குச் சொந்தமான பல்வேறு விஷயங்களுக்காக உலகம் முழுவதிலுமிருந்து வரும் சுற்றுலாப் பயணிகளை ஈற்க்கின்றது.
உலக சுற்றுலா தினத்தை முன்னிட்டு இலங்கையில் சுற்றுலாத் துறையை மேம்படுத்துவதற்காக ஒவ்வொரு ஆண்டும் பல்வேறு விழாக்கள் மற்றும் நிகழ்வுகள் ஏற்பாடு செய்யப்படுகின்றன. நமது பாரம்பரியத்தையும் அடையாளத்தையும் பாதுகாக்கும் அதே வேளையில் இலங்கையில் சுற்றுலாத் துறையின் முன்னேற்றத்தை ஆதரிப்பது நம் அனைவரின் பொறுப்பாகும்.
Written by : Rtr.Charith Dabare (Member 2020/21)
English Translation : Rtr.Sakuni Galappaththi (Co Editor 2020/21)
Tamil Translation : Rtr.Lathushanan Koneswara ( Co Editor 2020/21)