ප්‍රචණ්ඩත්වයෙන් හිංසනයට ලක්වු කාන්තාවන්ට නිදහස් ලොවක්!

සල්ලාලයන් තිදෙනෙකුගේ රසකාමිත්වයට සූරියවැව තවත් සුදු නෙලුමක් බිලිවෙයි.”

මෙවන් සිත් සලිත කරවන ප්‍රචණ්ඩකාරී පුවත් අද සමාජයේ කොතෙකුත් අසා දැනගැනීමට හැකිවූවද, සමාජයට වාරණය නොවූ කාන්තා හා ගැහැණු ළමුන් කොතෙකුත් ශාරීරිකව මානසිකව හා ලිංගිකව හිංසනයට ලක් වෙනවා ඇත්ද? මෙවන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් හේතුවෙන් අද සමාජයේ හිංසනයට ලක්වී සිය මානව හිමිකම් අහිමිවූ කාන්තාවන් කියා නිම කල නොහැකි තරම්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ලොව කාන්තාවන් හා ගැහැණු ලමුන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු තම ජීවිත කාලය තුලදී එක් වතාවක හෝ ශාරීරිකව , මානසිකව හෝ ලිංගිකව හිංසනයට ලක්ව ඇත. කාන්තාවන්ට සමතැන ලබා දෙන්නැයි කෑමොරහන් දෙන සමාජ රාමුවක් තුල සිරවී සිටින කාන්තවන්හට සමාජයේ නිසිතැනක් ලබා දීම පිලිබදව සාකච්ඡාවට ලක්වන දිනයක් ලෙසට නොවැම්බර් 25, එනම් කාන්තාවන්ට එරෙහි හිංසන තුරන් කිරීමේ ජ්‍යාත්යන්තර දිනය සලකයි.

මෙම දිනය සැමරීම පිලිබදව ඇති අතීත කතාව 1960 තෙක් විහිදී යයී. එනම් එවකට ඩොමිනිකන් ජනරජයේ දේශපාලන ක්‍රියාකාරිනියන් වූ මිරබල් සහෝදරියන් තිදෙනා අමානුෂික ලෙස ඝාතනය කිරීමයි. 1993 දෙසැම්බර් 30 දින මහා මණ්ඩලයේ 48/104 යෝජනාවට අනුව නොවැම්බර් 25 දින කාන්තාවන්ට එරෙහි හිංසන තුරන් කිරීමේ දිනය ලෙසට නම් කරන ලදී.

නොවැම්බර් 25 දින සිට පුරා දින 16ක් එනම් දෙසැම්බර් 10 යට යෙදෙන මානව හිම්කම් දිනය තෙක් හිංසනය පිලිබද කාන්තාවන්ට ඇති ගැටලු සාකච්ඡාකිරීම ,පිළියම් යෙදීම, මහජනයා එක් රැස් කර දැනුවත් කිරීම ආදී නොයෙක් ක්‍රියාකාරකම්වලට ජාතික හා ජ්‍යාත්යන්තර වශයෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන අවධානය යොමු කරයි.

V5

“කාන්තාවන්ට එරෙහි හිංසන ලෙසට හදුන්වන්නේ කුමක්දැයි” ඔබ සිතින් ප්‍රශ්න කලොත් ඔබට ලැබෙන පිලිතුර කුමක්ද? සැබවින්ම ඔබ කාන්තා හිංසනය පිලිබදව දැනුවත්ද?

1993දී එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය විසින් නිකුත් කරන ලද කාන්තාවන්ට එරෙහි හිංසන තුරන් කිරීමේ ප්‍රකාශනයට අනුව “ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයේ ප්‍රතිඵලයක් ලෙස හෝ භෞතික, ලිංගික හෝ එහි ප්‍රතිඵලයක් විය හැකි ඕනැම ක්‍රියාවලියක්” ලෙසට කාන්තා හිංසනය නිර්වචනය කල හැකිය. එවැනි ක්‍රියාවන්ට තර්ජනය කිරීම , බලහත්කාරකම්, නිදහස අත්තනෝමතික ලෙස අහිමි කිරීම, පොදු හා පෞද්ගලික ජිවිතයේ සිදුවන මානසික පීඩාවන් උදාහරණ ලෙස දැක්විය හැක.

ගැහැනු ලමයෙකු හෝ කාන්තාවක් වන ඔබ හෝ ඔබ අසල සිටින කාන්තාවක් මෙවන් හිංසනයට ලක්වන්නේ කෙසේද?

ඔබගේ සමීපතම සහකරුවකු ගේ පහර දීමකට, මානසික අපයෝජනකට, ස්ත්‍රී දූෂණයකට ලක් වීම හිංසනයට ලක්වීමකි. ලිංගික හිංසනයන් ලෙසට ස්ත්‍රී දූෂණ, බලහත්කාරයෙන් ලිංගික බලපෑම් කිරීම, ළමා ලිංගික අපයෝජන, බලහත්කාර විවාහ, වීදී හා පොදු ස්ථාන වල  හිංසන, සයිබර් හිංසනයට ලක්වීම, මිනිස් ජාවාරම් වන වහල්භාවය හා ලිංගික සූරාකෑම, ගැහැනු ලිංගික අවයව විකෘති කිරීම හා ලමා විවාහ සැලකිය හැක.

V18

සැබවින්ම මෙවන් හිංසනයට ලක්විය හැක්කන් කවුරුන් ?

වත්මන් සමාජභාවය මත පදනම්වු හිංසනය ඕනෑම කෙනෙකුට ඕනෑම වේලාවක ඕනෑම තැනකදි සිදුවිය හැක. තරුණ ගැහැනු ලමුන්, වැඩිහිටි කාන්තාවන්, සමලිංගිකයන්, සංක්‍රාන්ති ලිංගිකයන්, සරණාගතයන් , ජනවාර්ගික සුලුතරයන්, විවිධ ආබාධිත කාන්තාවන්, HIV ආසාදිත කාන්තාවන් හා ගැහැනු ලමුන් මෙසේ විශේෂයෙන් බලපෑමට ලක් විය හැක.

මෙවන් හිංසනයන් තුරන් කල යුත්තේ ඇයි?

සෑම වසරකම පාහේ කාන්තා හිංසනයන් කාන්තාවන්ගේ කායික මානසික දුර්වලතාවයන් ඇති කරයි. කාන්තවන්ට එරෙහිව සිදුවන හිංසනය රටක සංවර්ධනයට මෙන්ම සාමය සක්ශාත් කරගැනිම පිලිබදව  බාධා මතුකරමින් තිබේ.

V7

කාන්තා හිංසනයේ ඔබ නොදුටු ඔබට නොහැගුනු අදුරු ප්‍රදේශයන් බොහෝය.

ඔබ මේ පිලිබදව දැනුවත්ද?

  • කාන්තාවන් සහ ගැහැණු ළමයින් තිදෙනෙකුගෙන් එක් අයෙකුම තම ජීවිත කාලය තුළ ශාරීරික හෝ ලිංගික හිංසනය අත්විඳින අතර බොහෝ විට සමීප සහකරුවෙකු විසින් විවාහක කාන්තාවන්ගෙන් 52% ක් පමණ පිලිබද ලිංගික සම්බන්ධතා, උපත් පාලන ක්‍රම සහ සෞඛ්‍ය රැකවරණය පිළිබඳව ස්වකැමැත්තට තීරණ ගනී.
  • ලොව පුරා, කාන්තාවන් සහ ගැහැනු ළමයින් මිලියන 750 ක් පමණ ඔවුන්ගේ 18 වන උපන්දිනයට පෙර විවාහ වෙති. කාන්තාවන් සහ ගැහැනු ළමයින් මිලියන 200 ක් කාන්තා ලිංගික අවයව විකෘතීන් වලට (FGM) ගොදුරු වී ඇත.
  • ලොව පුරා ඝාතනය කරන ලද කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ඔවුන්ගේ හවුල්කරුවන් හෝ පවුලේ අය විසින් ඝාතනය කරන වී ඇත.
  • ලොව පුරා සිදුවන මිනිස් ජාවාරම් වලින් 71% ක්ම කාන්තාවන් හා ගැහැණු ළමයින් වන අතර, මෙම කාන්තාවන් හා ගැහැණු ළමයින් 4 න් 3 ක්ම ලිංගික සූරාකෑමට ලක්ව ඇත.
  • කාන්තාවන්ට එරෙහි හිංසනය, ප්‍රජනක වයසේ කාන්තාවන් අතර මරණයට හේතුවෙන පිළිකා වැනි හා රථවාහන අනතුරු සහ මැලේරියාවට වඩා මරණයට මග පාදන මරණයට මග පාදන විශාල හේතුවක් වේ.

V15

ඇතැම් විට ඔබ හිංසනයේ ප්‍රචණ්ඩකාරීත්වයට ලක්වූ කාන්තාවක් හෝ ගැහැනු ලමයෙක් විය හැක. ඇතැම් විටක ඔබ ඇය හිංසනයට ලක්වනවා දකිනවා හෝ අසා තිබෙනවා විය හැක. ඇය ඔබේ මව, සොහොයුරිය, මිතුරිය, බිරිඳ ,පෙම්වතිය හෝ ලගම සමීපතයෙක් විය හැක.

කාන්තාවක් වශයෙන් ඔබව හිංසනයට ලක්වනවා විය හැක. මෙහිදි ඔබට කල හැක්කේ කුමක්ද?

1.ඔබ ප්‍රචණ්ඩත්වය අත්විඳින්නේ නම්, පවුලේ අය, මිතුරන් හා අසල්වාසීන් වෙත ළඟා වන්න. 1929 වැනි දුරකථන අංකයකින් සහාය ලබා ගන්න.

2.ඔබට හෝ ඔබේ දරුවන්ට එරෙහි හිංසනය උත්සන්න වුවහොත් ආරක්ෂක සැලැස්මක් සාදන්න. මේ සදහා :

  • ආරක්ෂාව සඳහා ඔබ වහාම නිවසින් පිටව යා යුතු අවස්ථාවකදී අසල්වැසියෙකු, මිතුරෙකු, නෑදෑයෙකු, සගයකු වෙත හෝ නවාතැනකට යාම.
  • ඔබ නිවසින් ආරක්ෂිතව පිටවන්නේ කෙසේද සහ ඔබ එහි යන්නේ කෙසේද යන්න පිළිබඳ සැලැස්මක් තබා ගන්න (උදා: ප්‍රවාහනය).
  • අත්‍යවශ්‍ය අයිතම කිහිපයක් (උදා: අනන්‍යතාවය තහවුරු කිරීමේ ලේඛන, දුරකථන, මුදල්, ඖෂධ සහ ඇඳුම්) සූදානමින් තබාගන්න. හදිසි අවස්ථාවකදී උපකාරී වන දුරකථන අංක ලැයිස්තුවක් තබා ගන්න.
  • හැකි නම්, විශ්වාසදායක අසල්වැසියෙකු සමඟ කේතයක් සංවර්ධනය කරන්න, එවිට හදිසි අවස්ථාවකදී ඔවුන්ට ඔබගේ ආධාරයට පැමිණිය හැකිය.

3.ඔබට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම්, ගිලන් රථයක් හෝ ඔබේ රටේ හදිසි සෞඛ්‍ය සේවාවන් අමතන්න (1990).

හිංසනයට එරෙහිව නැගී සිට අවිහිංසාව පතුරවන්න! ඇයව රකින්න දැනුවත් වීම ඔබේ යුතුකමයි!  #OrangeTheWorld

V20

 A world free of Violence against women!

November 25, International Day for the Elimination of Violence against Women, is considered a day to discuss social empowerment for women trapped within a social framework that calls for equality for women.

The story of the celebration of this day goes back to the 1960s. That is, the brutal murder of three Mirabel sisters, then political activists in the Dominican Republic. December 30, 1993 was designated November 25 as the Elimination of Violence against Women Act by General Assembly Resolution 48/104.From November 25 till Human Rights Day, which falls on December 10, NGOs and state organizations,  nationally and internationally focus on a variety of activities, including discussing, addressing, and raising public awareness of women’s issues of violence.

V6

If you were to ask yourself what is called violence against women, what would you answer? Are you really aware of violence against women?

The United Nations General Assembly’s Declaration on the Elimination of All Forms of Violence against Women in 1993 defined violence as “the result of gender-based violence, or any form of physical, sexual, or any consequence of it.” Examples include coercion, arbitrary deprivation of liberty, and psychological distress in public and private life.

How can you, as girl or a woman, or a woman near you be abused like this?

Being assaulted, mentally abused, or raped by your closest partner is harassment. Sexual harassment includes rape, forced sexual intercourse, child sexual abuse, forced marriage, street and public violence, cyberbullying, human trafficking, slavery and sexual exploitation, female genital mutilation, and child marriage.

V19

Who could be subjected to such harassment?

Violence based on current social conditions can happen to anyone, anytime, anywhere. Young girls, older women, homosexuals, transgender people, refugees, ethnic minorities, women with various disabilities, HIV-infected women and girls may be particularly affected.

Why should such violence be eliminated?

Violence against women almost every year causes physical and mental infirmities in women. Violence against women is hampering the development of a country as well as the pursuit of peace.

V10

There are many dark areas where you have not seen in violence against women.

Are you aware of these?

  • One in three women and girls experience physical or sexual abuse during their lifetime, and about 52% of married women often make involuntary decisions about sex, birth control, and health care through a close partner.
  • Around the world, about 750 million women and girls get married before their 18th birthday. 200 million women and girls are victims of female genital mutilation (FGM).
  • One out of every two women murdered worldwide has been murdered by their partners or family.
  • 71% of human trafficking cases worldwide are women and girls, and 3 out of 4 women and girls are sexually exploited.
  • Violence against women is one of the leading causes of death among women of childbearing age than cancer, traffic accidents and malaria.

V17

Maybe you are a woman or a girl who has been abused. Perhaps you have seen or heard of her being abused. She could be your mother, sister, friend, wife, girlfriend or close friend.

As a woman you may be being bullied. What can you do here?

 1.If you experience violence, reach out to family, friends, and neighbors. Get help by calling 1929.

2.Make a safety plan in case violence against you or your children escalates:

  • Go to a neighbor, friend, relative, and colleague or lodge in case you need to leave the house immediately for safety.
  • Have a plan for how you will leave the house safely and how you will get there (e.g. transportation).
  • Have a few essential items (e.g., authentication documents, telephone, money, medicine and clothing) ready. Keep a list of helpful phone numbers in case of an emergency.
  • If possible, develop a code with a trusted neighbor so that they can come to your aid in an emergency.

3.If you need emergency medical treatment, call an ambulance or emergency health services in your country (1990).

Stand up against violence and spread non-violence! It is your duty to be aware to protect her!  #OrangeTheWorld

V21

நவம்பர் 25, பெண்களுக்கு எதிரான வன்முறைகளை ஒழிப்பதற்கான சர்வதேச தினம், பெண்களுக்கு சமத்துவம் கோரும் ஒரு சமூக கட்டமைப்பிற்குள் சிக்கியுள்ள பெண்களுக்கான சமூக வலுவூட்டல் குறித்து விவாதிக்க ஒரு நாளாக கருதப்படுகிறது.

பெண்களுக்கு எதிரான வன்முறை என்று அழைக்கப்படுவதை நீங்களே கேட்டுக்கொண்டால், நீங்கள் என்ன பதிலளிப்பீர்கள்? பெண்களுக்கு எதிரான வன்முறை பற்றி நீங்கள் உண்மையிலேயே அறிந்திருக்கிறீர்களா?

1993 ஆம் ஆண்டில் பெண்களுக்கு எதிரான அனைத்து வகையான வன்முறைகளையும் ஒழிப்பதற்கான ஐக்கிய நாடுகள் சபையின் பொதுச் சபையின் அறிவிப்பு வன்முறையை “பாலின அடிப்படையிலான வன்முறையின் விளைவாக அல்லது எந்தவொரு உடல், பாலியல் அல்லது அதன் எந்தவொரு விளைவுகளாகவும்” வரையறுத்தது. வற்புறுத்தல், சுதந்திரத்தை தன்னிச்சையாக பறித்தல் மற்றும் பொது மற்றும் தனியார் வாழ்க்கையில் உளவியல் துயரங்கள் இதற்கு எடுத்துக்காட்டுகள்.

V14

இவை பற்றி உங்களுக்குத் தெரியுமா?

  • மூன்றில் ஒரு பெண்கள் மற்றும் சிறுமிகள் தங்கள் வாழ்நாளில் உடல் அல்லது பாலியல் துஷ்பிரயோகத்தை அனுபவிக்கின்றனர்.
  • உலகெங்கிலும், சுமார் 750 மில்லியன் பெண்கள் தங்கள் 18 வது பிறந்தநாளுக்கு முன்பு திருமணம் செய்து கொள்கிறார்கள். 200 மில்லியன் பெண்கள் மற்றும் சிறுமிகள் பெண் பிறப்புறுப்பு சிதைவினால் (female genital mutilation) பாதிக்கப்பட்டுள்ளனர்.
  • உலகளவில் கொலை செய்யப்பட்ட ஒவ்வொரு இரண்டில் ஒரு பெண்கள் தங்கள் துணைவரால் அல்லது குடும்பத்தினரால் கொலை செய்யப்பட்டுள்ளார்கள்.
  • உலகளவில் மனித கடத்தல் வழக்குகளில் 71% பெண்கள் மற்றும் சிறுமிகள், மற்றும் மூன்றில் நான்கு பெண்கள் மற்றும் சிறுமிகள் பாலியல் துன்புறுத்தலுக்கு ஆளாகின்றனர்.
  • புற்றுநோய், போக்குவரத்து விபத்துக்கள் மற்றும் மலேரியாவை விட குழந்தை பிறக்கும் பெண்களிடையே மரணத்திற்கு முக்கிய காரணங்களில் ஒன்று பெண்களுக்கு எதிரான வன்முறை.

This slideshow requires JavaScript.

ஒருவேளை நீங்கள் துஷ்பிரயோகம் செய்யப்பட்ட ஒரு பெண்ணாக இருக்கலாம், இல்லையெனில் துஷ்பிரயோகம் செய்யப்படுவதை நீங்கள் பார்த்திருக்கலாம் அல்லது கேள்விப்பட்டிருக்கலாம். அல்லது துஷ்பிரயோகம் செய்யப்பட்ட பெண் உங்கள் தாய், சகோதரி, தோழி, மனைவி, காதலி அல்லது நெருங்கிய தோழியாக இருக்கலாம்.

ஒரு பெண்ணாக நீங்கள் கொடுமைப்படுத்தப்படலாம். அவ்வாறு நடந்தால் நீங்கள் இங்கே என்ன செய்ய முடியும்?

  1. நீங்கள் வன்முறையை அனுபவித்தால், குடும்பத்தினர், நண்பர்கள் மற்றும் அயலவர்களை அணுகவும். 1929 ஐ அழைப்பதன் மூலம் உதவி பெறுங்கள்.
  2. உங்களுக்கு அல்லது உங்கள் குழந்தைகளுக்கு எதிரான வன்முறை அதிகரித்தால் பாதுகாப்புத் திட்டத்தை உருவாக்குங்கள்:
  • பாதுகாப்பிற்காக நீங்கள் உடனடியாக வீட்டை விட்டு வெளியேற வேண்டியிருந்தால் அருகிலிருக்கும் விடுதி, நண்பர் அல்லது உறவினர் வீட்டிற்குச் செல்லுங்கள்.
  • நீங்கள் வீட்டை எவ்வாறு பாதுகாப்பாக வெளியேறுவீர்கள், எப்படி மீண்டும் அங்கு செல்வீர்கள் என்பதற்கான திட்டத்தை வைத்திருங்கள் (உதாரணத்திற்க்கு – போக்குவரத்து).
  • சில அத்தியாவசிய பொருட்களை (உதாரணத்திற்க்கு- அங்கீகார ஆவணங்கள், தொலைபேசி, பணம், மருந்து மற்றும் ஆடை) தயாராக வைத்திருங்கள். அவசர காலங்களில் பயனுள்ள தொலைபேசி எண்களின் பட்டியலை வைத்திருங்கள்.
  • முடிந்தால், நம்பகமான அயலவருடன் ஒரு குறியீட்டை உருவாக்குங்கள், இதனால் அவர்கள் அவசரகாலத்தில் உங்கள் உதவிக்கு வருவார்கள்.
  1. உங்களுக்கு அவசர மருத்துவ சிகிச்சை தேவைப்பட்டால், உங்கள் நாட்டில் ஆம்புலன்ஸ் அல்லது அவசர சுகாதார சேவைகளை அழைக்கவும் (1990).

பெண்களுக்கு எதிரான வன்முறைக்கு எதிராக எழுந்து நில்லுங்கள்!#OrangeTheWorld

V22

Penned by :

Rtr.Kasuni Kavindya Munasinghe (Member 2020/21)

English Translation : Rtr.Sakuni Galappaththi ( Co Editor 2020/21)

Tamil Translation : Rtr.Lathushanan Koneswara ( Co Editor 2020/21)

V23

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s