Say No to Dengue 2.0: Dengue-free Home

After the pandemic hit the country, many of us steered away from paying attention to other diseases. It was the rainy season, and all were at home. The breeding spots for Dengue mosquitoes were filling up with water, and all of us were too occupied by Covid19 and its daily increase of patients to care about this other deadly disease sprouting in our backyards.

Say No to Dengue 06Dengue free home is an initiative taken to create awareness in the community while making sure that they are not only informed of what to do but also take the action to fight dengue. The public community is constantly reminded of the ways dengue can spread, and ways it can be mitigated, however there is a backfall when it comes to the implementation of the remedial action.

Thus, the Rotaract Club of SLIIT produced the project where the community is encouraged to make their homes Dengue free. They were asked to look for places that are potential breeding spots for dengue and take note of them by clicking photographs. Next, they are to act and clear such areas and take a photo.  These before and after photos were then displayed on the club’s official pages encouraging more people to act before it is too late.

Our members of RACSLIIT as well as members from other clubs sent in their submissions after finding dengue breeding spots around their homes, and cleaning or taking necessary action to destroy these sites. We received some very innovative submissions, where members had thought out of the box to make sure their home was a Dengue-free Home.

The project was successfully concluded in the second week of August, and we thank all the Rotaractors who participated in creating a Dengue-free Home.

ඩෙංගු මාරයාට තිත තබමු 2.0: ඩෙංගු වලින් තොර නිවසක්

අප රට වසංගත රෝගයෙන් වෙළාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙනෙකු තුළ අනෙකුත් රෝග කෙරෙහි තිබූ අවධානය ගිලිහී ගොස් ය. මේ එලබ ඇත්තේ වැසි සමය වන අතර බොහෝ දෙනෙකු තම නිවෙස් වලට වී සිටී. ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන කෙමෙන් ජලයෙන් පිරෙමින් පවතී. නමුඳු අප සැවොම කෝවිඩ් 19 වසංගතයෙහි පැතිරීම සහ ඒ හේතුවෙන් දිනපතා ඉහළ යන රෝගීන් සංඛ්‍යාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් අපගේ ගෙවත්තේ හටගැනීමට සම්භාවිතාව පවතින මාරන්තික රෝග කෙරෙහි පැවති අවධානය කෙමෙන් අවම වී ඇත.

Say No to Dengue 05Dengue-free Home, ප්‍රජාව තුළ දැනුවත්භාවය වර්ධනය කිරීමේ අභිලාශය පදනම් කොටගනිමින් ආරම්භ කරන ලද්දක් වන අතර, ප්‍රජාව විසින් කළ යුත්තේ කුමක්ද යන්නට අමතරව ඩෙංගු මාරයා සමඟ සටන් කිරීමට ගත යුතු පියවර පිළිබඳ ව ද මෙහිදී අවධානය යොමු කරනු ලැබේ. ඩෙංගු රෝගය පැතිර යා හැකි ආකාරය සහ එය අවම කර ගත හැකි ක්‍රම පිළිබඳව මහජන ප්‍රජාවට නිරන්තරයෙන් සිහිකැඳවීම් සිදු කළ ද ප්‍රතිකර්ම ක්‍රියාවට නැංවීමේ දී යම් පසුබෑමක් පවතින බව පැහැදිලි වී ගිය කරුණකි.

මේ අනුව, SLIIT ‍රොටරැක් සමාජය විසින් ඩෙංගු වලින් තොර නිවසක් බිහිකිරීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදු කරන ලදි. ඩෙංගු බෝවීමේ සම්භාවිතාව පවතින ස්ථාන සොයා බලා අවධානයට ලක් විය යුතු ස්ථාන ඡායාරූප ගත කොට සළකුණු කරගන්නා ලෙස ඔවුන්ට උපදෙස් ලැබිණ. ඊළඟ පියවර ලෙස එවැනි ස්ථාන පිරිසිදු කිරීමේ කාර්‍යය ඔවුන්ට පැවරුණු අතර නැවතත් පිරිසිදු කිරීමේ කටයුතු අවසන් වූ පසු එම ස්ථානයන්හි ඡායාරූපයක් ගන්නා ලෙස උපදෙස් දෙන ලදි. බොහෝ කලක් ඉක්ම යාමට පෙර තවත් පිරිසකට මෙවැනි වූ දෑ කිරීමට අනුබල දෙන්නක් ලෙස කැමරා කාචයෙහි සටහන් වූ පෙර සහ පසු දර්ශන රොටරැක් සමාජයෙහි නිළ වෙබ් පිටුවල ප්‍රදර්ශනය කිරීමට වගබලා ගන්නා ලදි.

Say No to Dengue 04අනෙකුත් සමාජ වල සාමාජිකයින් සහ SLIIT රොටරැක් සමාජයේ සාමාජිකයන්, ඔවුන්ගේ නිවෙස් වටා ඩෙංගු අභිජනන ස්ථාන නිරීක්ෂණය කරමින්, එම ස්ථාන පිරිසිදු කිරීමට හෝ එම ස්ථාන විනාශ කිරීමට ගත් පියවර ඉදිරිපත් කරන ලදී. අපට ඉතා නව්‍ය ඉදිරිපත් කිරීම් කිහිපයක් ලැබුණි, එහිදී සාමාජිකයන් තම නිවස ඩෙංගු මාරයාගෙන් තොර නිවසක් ලෙස තහවුරු කිරීම සඳහා සමාන්‍ය චින්තනයෙන් බැහැර ව නව්‍ය වූ චින්තනයන් කෙරෙහි තම අවධානය යොමු කිරීමට පෙළඹී ඇත.

මෙම ව්‍යාපෘතිය අගෝස්තු මස දෙවන සතිය වනවිටදී සාර්ථකව අවසන් කරන ලද අතර ඩෙංගු රහිත නිවසක් නිර්මාණය කිරීමට සහභාගී වූ සියලුම රොටරැක් සාමාජිකයන් හට අපගේ හදපිරි ස්තූතිය පුද කර සිටින්නෙමු.

டெங்கு நோய்க்கு முற்றுகையிடுவோம் 2.0: டெங்கு இல்லா வீடு

தொற்றுநோய் நாட்டைத் தாக்கிய பிறகு, நம்மில் பலர் பிற நோய்களுக்கு கவனம் செலுத்துவதில் இருந்து விலகிச் சென்றோம். இது மழைக்காலம், அனைவரும் வீட்டில் இருந்தனர். டெங்கு கொசுக்களுக்கான இனப்பெருக்கம் செய்யும் இடங்கள் தண்ணீரில் நிரம்பியிருந்தன, மேலும் நாம் அனைவருமே கோவிட் 19 குறித்து அவதானமாக இருந்தோம் ஆனால் அதேவேளையில் வீட்டின் பின்புறமாக பெருக்கெடுக்கும் நோய்கள் குறித்து கவனம் செலுத்தவில்லை.

Say No to Dengue 07டெங்கு இல்லா வீடு என்பது சமூகத்தில் விழிப்புணர்வை ஏற்படுத்துவதற்கு எடுக்கப்பட்ட ஒரு முயற்சியாகும், அதே நேரத்தில் டெங்கு நோய்க்கு எதிராக எடுக்கப்படவேண்டிய நடவடிக்கைகள் குறித்தும் அறிவிக்கப்படுகின்றனர். டெங்கு பரவக்கூடிய வழிகள் மற்றும் அதைத் தணிக்கும் வழிகள் குறித்து பொது சமூகம் தொடர்ந்து நினைவுபடுத்துகிறது, இருப்பினும் தீர்வு நடவடிக்கையைச் செயல்படுத்தும்போது ஒரு பின்னடைவு ஏற்படுகிறது.

இவ்வாறு, SLIITயின் ரோட்டராக்ட் கிளப் ஆல் இந்த திட்டத்தை தயாரித்தது, இத்திட்டத்தில் சமூகத்தில் வீடுகளில் டெங்கு இல்லாத வீடுகளை உருவாக்க ஊக்குவிக்கப்படுகிறது. RACSLIIT இன் உறுப்பினர்களும் பிற மன்றங்களின் உறுப்பினர்களும் தங்கள் வீடுகளைச் சுற்றி டெங்கு இனப்பெருக்கம் செய்யும் இடங்களைக் கண்டறிந்து, அவற்றை அழிக்க தேவையான நடவடிக்கைகளை எடுத்த பின்னர் எடுக்கப்பட்ட புகைப்படங்களை அனுப்பினர். அனுப்பிய புகைப்படங்கள் மன்றத்தின் அதிகாரப்பூர்வ பக்கங்களில் காண்பிக்கப்படுவதால், தாமதமாகிவிடும் முன்பே அதிகமானவர்களை செயல்பட ஊக்குவிக்கிறது. நாங்கள் மிகவும் புதுமையான சில சமர்ப்பிப்புகளையும் பெற்றோம், அங்கு உறுப்பினர்கள் தங்கள் வீடு டெங்கு இல்லாத வீடு என்பதை உறுதிப்படுத்த வெவ்வேறு புதுமையான முறைகளை கையாண்டிருப்பதை அவதானிக்க முடிந்தது.

இந்த திட்டம் ஆகஸ்ட் இரண்டாவது வாரத்தில் வெற்றிகரமாக முடிக்கப்பட்டது, டெங்கு இல்லாத வீட்டை உருவாக்குவதில் பங்கேற்ற அனைத்து ரோட்டராக்டர்களுக்கும் நன்றி.

Penned by : Rtr.Azfa Mariyam ( Director PR 2020/21)

Translated and Published by RACSLIIT Editorial Team (2020/21)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s