PROJECT කැස්බෑවා

Swearing turtle

While the world hunkers down to reduce the spread of COVID-19, the environmental enthusiasts and patrollers are still out working through the night to protect wild life in both above and below water as this pandemic keeps hitting everyone and many wildlife projects that depend on volunteers and travelers to support their work.

Speaking of the wildlife and threats they are facing, one of the most fascinating creatures you could find on earth are Sea Turtles. This eye catching creatures are ancient species, having been around since the time of the dinosaurs, about 110million years but unfortunately because of human deeds they have being included to the list of endangered animal. This creature is a classic example for wonders of Mother Nature. Seven different species of sea turtles grace our ocean waters, from the shallow seagrass beds of the Indian Ocean, to the colorful reefs of the Coral Triangle and the sandy beaches of the Eastern Pacific. While these highly migratory species periodically come ashore to either bask or nest, sea turtles spend the bulk of their lives in the ocean. World Wild Life Fund work on sea turtles and specially focuses on five of those species: green, hawksbill, loggerhead, leatherback, and olive ridley.

ST3

Over the last 200 years, human activities have tipped the scales against the survival of these ancient mariners. Slaughtered for their eggs, meat, skin, and shells, sea turtles suffer from poaching and over-exploitation. They also face habitat destruction and accidental capture—known as by catch—in fishing gear. Climate change has an impact on turtle nesting sites; it alters sand temperatures, which then affects the sex of hatchlings. Nearly all species of sea turtle are now classified as endangered, with three of the seven existing species being critically endangered.

ST11

While World Wildlife Fund (WWF) is committed to stopping the decline of sea turtles and works for the recovery of the species. Rotaract Club of SLIIT decided to help the work to secure environments in which both turtles and the people that depend upon them can survive. Under this initiative to help Sea Turtle Life we went to Koggala Sea Turtle Farm and Hatchery to help in protecting these beautiful creatures by cleaning the homes.

On the 12th of September 2020, a group of 19 Titan members approached to Koggala Sea Turtle Farm and Hatchery around 1.00pm with the intension to help them in whatever possible manner. After speaking about this initiative with the authority personals there, we were asked to help them by cleaning sea turtle tanks and refill them with sea water. With that being said our fellow Rotaractors who were dedicated to this initiative started the task.

IMG-20200913-WA0040

We divided our titans into two teams, one was to clean the tanks and the other team was to refill the tanks. After scrapping greeny walls of turtle tanks and toiling with sea water under the heaty sun for four consecutive hours we were able to full fill our goal by cleaning and refilling the tanks there. After finishing our assigned task a fully detailed description about sea turtles were given to us by the guide coordinator there, as he was really impressed with our effort towards well-being of Sea Turtles in their farm and hatchery.

IMG-20200913-WA0032

As the final note all I could say is a quote by American author Mark Twain, “It’s not the size of the dog in the fight, it’s the size of the fight in the dog”, so it’s never about size of the hand we could give to those poor creatures… It’s about size of the will we have to lend them our hand. Even the tiniest help with a big heart would make a lot of difference. So let’s think, let’s thrive together to make this world better place for wildlife.

IMG_2224

COVID-19 පැතිරීම අවම කිරීම සඳහා ලෝකයක් අරගලයක යෙදෙන අතරම වුවද, පරිසරවේදීන් තවමත් දිවා රෑ නොබලා ගොඩබිමේ මෙන්ම ජලයේද දිවි ගෙවන සතුන් ආරක්ෂා කිරීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරති. සංචාරකයින් සහ බොහෝ දෙනා ස්වේච්ඡාවෙන්  ඔවුන්ගේ වැඩ සඳහා සහාය වීමට උත්සුක වෙති.

ST9

වන ජීවීන් හා ඔවුන් මුහුණ දෙන තර්ජන ගැන කතා කරන විට, ඔබට පෘථිවියේ සොයාගත හැකි වඩාත්ම සිත් ඇදගන්නා සුළු සත්වයෙකු ලෙස වන්නේ මුහුදු කැස්බෑවා හැදින්විය හැක. වසර මිලියන 110 ක් පමණ පැරණි ඩයිනෝසෝරයන්ගේ කාලයේ සිට පැවත එන මෙම සත්ව කොට්ඨාශය, අවාසනාවකට මෙන් මිනිස් ක්‍රියාවන් නිසා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව ලැයිස්තුවට ඇතුළත් කර ඇත. සොබාදම් මවගේ අරුම පුදුම නිර්මාණයක් වන මුහුදු කැස්බෑවා, ඉන්දියානු සාගරයේ නොගැඹුරු මුහුදු පතුල්වල සිට කොරල් ත්‍රිකෝණයේ වර්ණවත් ගල්පර සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ වැලි සහිත වෙරළ තීරයන් දක්වා ප්‍රදේශයක් පුරා හදුනා ගත් විශේෂ 7ක් ලෙස ජීවත් වෙති.මෙම අධික සංක්‍රමණික විශේෂ වරින් වර වෙරළට හෝ කූඩුවකට පැමිණියද මුහුදු කැස්බෑවන් තම ජීවිතයෙන් වැඩි ප්‍රමාණයක් සාගරයේ ගත කරති. ලෝක වනජීවී අරමුදල මුහුදු කැස්බෑවන් පිළිබඳව කටයුතු කරන අතර  කොළ කැස්බෑවන්, හෝව්ක්ස්බිල්, ලොජර් හෙඩ්, ලෙදර්බැක් සහ ඔලිව් රඩ්ලි යන විශේෂ 5 කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.

ST4

පසුගිය අවුරුදු 200 තුළ මානව ක්‍රියාකාරකම් මෙම පුරාණ මුහුදු ජීවීන්ගේ පැවැත්මට එරෙහිව මහා පරිමාණ බලපෑම් එල්ල කර තිබේ. බිත්තර, මස්, සම සහ කැස්බෑ කටුව නිසා ඝාතනයට ලක් වන මුහුදු කැස්බෑවන් දඩයම් කිරීම හා අධික ලෙස සූරාකෑමෙන් පීඩා විඳිති. ධීවර  කටයුතු නිසා වාසස්ථාන විනාශයට හා අහම්බෙන් අල්ලා ගැනීමට ඔවුන් හසු වේ.දේශගුණික විපර්යාස කැස්බෑ කැදලි ස්ථාන කෙරෙහි බලපෑමක් ඇති කරයි; එය වැලි උෂ්ණත්වය වෙනස් කරන අතර පසුව පැටවුන්ගේ ලිංගිකත්වයට බලපායි. මුහුදු කැස්බෑ විශේෂ සියල්ලම පාහේ දැන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර දැනට පවතින විශේෂ හතෙන් තුනක්ම බරපතල ලෙස තර්ජනයට ලක්ව ඇත.

ලෝක වනජීවී අරමුදල (WWF) මුහුදු කැස්බෑවන් වඳවීම නැවැත්වීමට කැපවී සිටින අතර විශේෂයන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරයි. කැස්බෑවුන්ට සහ ඔවුන් මත යැපෙන මිනිසුන්ට දිවි ගලවා ගත හැකි පරිසරයන් සුරක්ෂිත කිරීම සඳහා වැඩ කිරීමට උදව් කිරීමට SLIIT හි රොටරැක්ට් සමාජයේ අපි මුල පිරුවේ මෙවැනි අවස්ථාවකය. මුහුදු කැස්බෑ ජීවිතයට උදව් කිරීමේ මෙම වැඩසටහන යටතේ අපි කොග්ගල මුහුදු කැස්බෑව ගොවිපොළට හා අභිජනනාගාරයට ගොස් කැස්බෑ නිවාස පිරිසිදු කිරීමෙන් මෙම සුන්දර ජීවීන් ආරක්ෂා කර ගැනීමට උදව් කළෙමු.

2020 සැප්තැම්බර් 12 වන දින ටයිටන් සාමාජිකයින් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොග්ගල මුහුදු කැස්බෑ ගොවිපල සහ අභිජනනාගාරය වෙත ළඟා වූයේ දහවල් 1.00 ට පමණය. එහි සිටින අධිකාරී පුද්ගලයින් සමඟ මෙම මුලපිරීම ගැන කතා කිරීමෙන් පසුව, මුහුදු කැස්බෑ ටැංකි පිරිසිදු කර ඒවාට මුහුදු ජලය පුරවා ඔවුන්ට උදව් කරන ලෙස ඔවුන් අපෙන් ඉල්ලා සිටියහ. එසේ පැවසීමත් සමඟම මෙම වැඩසටහන සඳහා කැපවී සිටි අපගේ සෙසු රොටරැක්ටර්වරු එම කාර්යය ආරම්භ කළහ.

IMG-20200913-WA0033

අපි අපේ ටයිටන්වරුන් කණ්ඩායම් දෙකකට බෙදුවෙමු, එක් කණ්ඩායමක් ටැංකි පිරිසිදු කිරීම සහ අනෙක් කණ්ඩායම ටැංකි නැවත පිරවීම සිදු කලහ. කැස්බෑ ටැංකි වල කොළ පැහැති බිත්ති පිරිසිදු කර, පැය හතරක් අඛණ්ඩව අධික හිරු රශ්මිය යටතේ මුහුදු ජලය සමඟ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු එහි ටැංකි පිරිසිදු කර නැවත පිරවීමෙන් අපගේ ඉලක්කය සපුරා ගැනීමට අපට හැකි විය.අපට පවරා ඇති කාර්යය අවසන් කිරීමෙන් පසු මුහුදු කැස්බෑවන් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් එහි මාර්ගෝපදේශ සම්බන්ධීකාරක විසින් අපට ලබා දෙන ලදී. මුහුදු කැස්බෑවුන්ගේ ගොවිපොළේ හා අභිජනනාගාරවල යහපැවැත්ම උදෙසා අප දැරූ උත්සාහය ගැන ඔහු ඉතා ප්‍රශංසනීය ලෙස අදහස් දැක්වූයේය.

ST2

නිමාවට පෙර ඇමරිකානු කතුවරයා වන මාර්ක් ට්වේන්ගේ වැකියක් දැක්වීමට කැමැත්තෙමි, “සටනේ සිටින බල්ලාගේ ප්‍රමාණය නොවේ, වැදගත් වන්නේ බල්ලාගේ සටනේ ප්‍රමාණයයි”. එබැවින් මෙම සටහන අපි මෙම අහින්සක සතුන් වෙනුවෙන් කල දෙය ගැන නොව නමුත් අපට ඔවුන් වෙනුවෙන් කල හැකි තවත් බොහෝ දේ ගැන බව සිහි ගන්වන්නට කැමැත්තෙමි.විශාල හදවතක් ඇතිව කරන කුඩාම උපකාරය පවා විශාල වෙනසක් ඇති කරනු ඇත. එබැවින් අපි එක්ව සිතමු, එක්ව වැඩ කරමු. මේ ලෝකය වනජීවීන් සඳහා වඩා හොඳ තැනක් බවට පත් කරමු!

ST8

COVID-19 தோற்றுநோய் உலகெங்கிலும் பரவிவரும் இவ் வேளையில், சுற்றுச்சூழல் ஆர்வலர்கள் மற்றும் ரோந்துப் பணியாளர்கள் நீருக்கு மேலும் கீழும் உள்ள விலங்குகளை பாதுகாக்க உழைத்து வருகின்றனர், ஏனெனில் இந்த தொற்றுநோய் அனைவரையும் தாக்குகிறது.

ST12

வனவிலங்குகள் மற்றும் அவர்கள் எதிர்கொள்ளும் அச்சுறுத்தல்களைப் பற்றிப் பேசும்போது, ​​பூமியில் நீங்கள் காணக்கூடிய மிகவும் கவர்ச்சிகரமான உயிரினங்களில் ஒன்று கடல் ஆமைகள். கண்களைக் கவரும் இந்த உயிரினங்கள் பண்டைய இனங்கள், டைனோசர்களின் காலத்திலிருந்து சுமார் 110 மில்லியன் ஆண்டுகளாக இருக்கின்றது, ஆனால் துரதிர்ஷ்டவசமாக மனித செயல்களால் அவை அழியக்கூடிய விலங்குகளின் பட்டியலில் சேர்க்கப்பட்டுள்ளன. இந்த உயிரினம் இயற்கை அன்னையின் அதிசயங்களுக்கு ஒரு சிறந்த எடுத்துக்காட்டு. அதிகமாக இடம்பெயரும் இந்த இனங்கள் அவ்வப்போது கரைக்கு அல்லது கூடுக்கு வரும். கடல் ஆமைகள் தங்கள் வாழ்வின் பெரும்பகுதியை பெருங்கடலில் செலவிடுகின்றன.

உலக வனவிலங்கு நிதியம் (WWF) கடல் ஆமைகளின் அழிவைத் தடுக்க உறுதியளித்து, உயிரினங்களின் மீட்புக்காக செயல்படுகிறது. ஆமைகள் மற்றும் அவற்றைச் சார்ந்திருக்கும் மக்கள் இருவரும் உயிர்வாழக்கூடிய சூழல்களைப் பாதுகாப்பதற்கான பணிகளுக்கு உதவ ரோட்டராக்ட் கிளப் ஆஃப் SLIIT முடிவு செய்தது. கடல் ஆமை வாழ்க்கைக்கு உதவும் இந்த முயற்சியின் கீழ், அவற்றின் வீடுகளை சுத்தம் செய்வதன் மூலம் இந்த அழகான உயிரினங்களைப் பாதுகாக்க உதவுவதற்காக Koggala Sea Turtle Farm and Hatchery க்குச் சென்றோம்.

IMG-20200913-WA0005

செப்டம்பர் 12, 2020 அன்று, 19 டைட்டன் உறுப்பினர்கள் குழு Koggala Sea Turtle Farm and Hatchery க்கு மதியம் 1.00 மணியளவில் அணுகியது. அங்குள்ள அதிகார அதிகாரிகளுடன் இந்த முன்முயற்சியைப் பற்றி கலந்துரையாடிய பின், கடல் ஆமை தொட்டிகளை சுத்தம் செய்து கடல் நீரை நிரப்புவதற்க்கு அவர்களுக்கு உதவுமாறு நாங்கள் கேட்டுக் கொள்ளப்பட்டோம். இந்த முயற்சிக்கு அர்ப்பணிக்கப்பட்ட எங்கள் சக ரோட்டராக்டர்கள் பணியை சிறப்புற செய்து முடித்தனர்.

பின்னர், கடல் ஆமைகளைப் பற்றிய விரிவான விளக்கம் அங்குள்ள வழிகாட்டி ஒருங்கிணைப்பாளரால் எங்களுக்கு வழங்கப்பட்டது, ஏனெனில் தங்கள் பண்ணையில் உள்ள கடல் ஆமைகளின் நல்வாழ்வை நோக்கிய எங்கள் முயற்சியில் அவர் மிகவும் ஈர்க்கப்பட்டார்.

ST6

இறுதிக் குறிப்பாக நான் சொல்லக்கூடியது, ஒரு பெரிய இதயத்துடன் மிகச்சிறிய உதவி கூட நிறைய வித்தியாசத்தை ஏற்படுத்தும். ஆகவே, இந்த உலகத்தை வனவிலங்குகளுக்கு சிறந்த இடமாக மாற்ற நாம் அனைவரும் முன்வருவோம்.

IMG_2227

Penned by : Rtr. Nimsara Fernando ( Assistant Treasurer 2020/21)

Edited,  Translated and published by : RACSLIIT Editorial Team 2020/21

ST13

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s