Greener Tomorrow

“The truth is: the natural world is changing. And we are totally dependent on that world. It provides our food, water and air. It is the most precious thing we have and we need to defend it.”

— David Attenborough

g1

Six months ago, life was what we would have called “normal”, moves to the pandemic and recovery efforts, social distancing, masks and stay at home have become the new norm. This has arisen many nature based downturns and affect the social status of many persons. During the recent quarantines, and general stay at home orders, nature has taken the opportunity to recover. Speaking of biodiversity, you may know that Sri Lanka has a vast tropical forest with much biodiversity, being one of the twenty-five biodiversity hotspots in the world. 27% of its flowering plants are endemic. Sadly, deforestation is one of the most serious environmental issues in Sri Lanka. National Tree Planting Day was established to raise awareness of deforestation and consolidate efforts to fight it.

GT1

Since we were celebrating the National Tree Planting Day on November 15 the Community Service Avenue of Rotaract club came up with an outstanding virtual project called “Greener Tomorrow”. From the project “Greener Tomorrow” we assigned participants to plant any type of plant (herbs, vegetables, fruits, flowers etc.) at their home on the day. Once they plant a tree they may also share the success progress after a month throughout the social media. By planting a tree on the National Tree Planting Day, all participants got a chance to win their very own “You Go Green” digital badge.

The main objectives of growing a nice tree in your lawn will increase the property value, carry rainwater to the soil instead of groundwater, boost air quality and provide shelter for a variety of wildlife. Plus it will improve the outdoor recreational activities during quarantine. This project has not yet been done. We expect to resume the project in order to have more affinity with the outcomes. We will continue to monitor this into the future and advice of any changes to National Tree Day in 2021.

GT2

We acknowledge the commitment and tireless work of the individuals whose passion each year makes the project “Greener Tomorrow” an outstanding success. We thank you for your understanding and for working with us during these uncertain times.

මාස හයකට පෙර, “සාමාන්‍ය” වූ අපේ ජීවිත , වසංගතය, සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ සහ නිවසේ රැඳී සිටීම සමග නව සම්මතයක් බවට පත්වී තිබේ. මෙය සොබාදහම මත පදනම් වූ පසුබෑමක් ඇති කර ඇති අතර බොහෝ පුද්ගලයින්ගේ සමාජ තත්වයටද බලපා ඇත. මිනිසා නිවසට වී නිරෝධනය වන අතර තුර සොභා දහම නව පණක් ලබා යථා තත්වයට පත්වෙන බවක් පෙනෙන්නට ඇත.විශාල ජෛව විවිධත්වයක් සහිත විශාල නිවර්තන වනාන්තරයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව,ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් ස්ථාන විසිපහෙන් එකකි. එහි සපුෂ්ප ශාක වලින් 27% ක් ආවේණික වේ. කනගාටුවට කරුණ නම් වනාන්තර විනාශය ශ්‍රී ලංකාවේ බරපතලම පාරිසරික ගැටලුවක් වීමයි. වනාන්තර විනාශය පිළිබඳව දැනුවත් කිරීම සහ එයට එරෙහිව සටන් කිරීම සඳහා වන උත්සාහයන් ශක්තිමත් කිරීම සඳහා ජාතික රුක් රෝපණ දිනය ස්ථාපිත කරන ලදී.

GT4

නොවැම්බර් 15 වන දින ජාතික රුක් රෝපණ දිනය සමරනු වස් රොටරැක්ට් සමාජයේ අපි Greener Tomorrow ව්‍යාපෘතියට මුල පිරුවෙමු. අපගේ සාමාජිකයන්ට ඕනෑම පැළෑටියක් ඔවුන්ගේ නිවසේ සිටුවා අප හා සම්බන්ධ වීමට ආරාධනා කලෙමු. ඔවුන් ගසක් රෝපණය කර මාසයකට පසු එහි ප්‍රගතිය සමාජ මාධ්‍ය හරහා බෙදාහදා ගැනීමට අවස්ථාව සැලසුන අතර ජාතික රුක් රෝපණ දිනයේදී ගසක් සිටුවීමෙන් සියලුම සහභාගිවන්නන්ට තමන්ගේම “You Go Green” ඩිජිටල් ලාංඡනය දිනා ගැනීමට අවස්ථාව ලැබුණි.

 ඔබේ ගෙබිමේ ලස්සන ගසක් වගා කිරීමේ ප්‍රධාන අරමුණු වනුයේ දේපළ වටිනාකම වැඩි කිරීම, භූගත ජලය වෙනුවට වැසි ජලය පසට ගෙන යාම, වාතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ විවිධ වන ජීවීන්ට නවාතැන් සැපයීම ආදියයි.තවද එමගින් නිරෝධායනය අතරතුර එළිමහන් විනෝදාත්මක ක්‍රියාකාරකම් වැඩි දියුණු කරනු ඇත. මෙම ව්‍යාපෘතිය තවමත් අවසන් නොමැත. ප්‍රතිඵල වැඩියෙන් ලබා ගැනීමට ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙමු.අනාගතයේ දී අපි මෙය දිගටම අධීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන අතරම 2021 ජාතික රුක් දිනය වන විට යම් වෙනසක් ඇති කිරීමට මග බලා සිටිමු.සෑම වසරකම “Greener Tomorrow” ව්‍යාපෘතියට කැපී පෙනෙන සාර්ථකත්වයක් ලබා දෙන පුද්ගලයින්ගේ කැපවීම සහ වෙහෙස මහන්සිය අපි අගය කරමු! 

ஆறு மாதங்களுக்கு முன்பு, வாழ்க்கையை நாம் “இயல்பானது” என்று அழைத்திருப்போம், தொற்றுநோய் மற்றும் மீட்பு முயற்சிகளுக்கு நகர்வது, சமூக விலகல், முகமூடிகள் மற்றும் வீட்டில் தங்குவது ஆகியவை புதிய விதிமுறையாகிவிட்டன. இது இயற்கையின் அடிப்படையிலான பல சரிவுகளை எழுப்பியுள்ளது மற்றும் பல நபர்களின் சமூக நிலையை பாதிக்கிறது. சமீபத்திய தனிமைப்படுத்தல்களின் போது, ​​மற்றும் வீட்டிலேயே இருக்கக்கூறிய விதிகளின் போது, ​​இயற்கையானது தன்னை மீட்கும் வாய்ப்பைப் பெற்றுள்ளது.

GT3

காடழிப்பு குறித்த விழிப்புணர்வை ஏற்படுத்துவதற்கும் அதை எதிர்த்துப் போராடுவதற்கான முயற்சிகளை ஒருங்கிணைப்பதற்கும் தேசிய மரம் நடும் நாள் நிறுவப்பட்டது.நவம்பர் 15 ஆம் திகதி நாங்கள் தேசிய மரம் நடுகை தினத்தை கொண்டாடியதால், ரோட்டராக்ட் கிளப்பின் சமூக சேவை அணி “Greener Tomorrow”என்ற சிறந்த மெய்நிகர் திட்டத்தை கொண்டு வந்தது. “Greener Tomorrow” என்ற திட்டத்திலிருந்து பங்கேற்பாளர்களுக்கு நவம்பர் 15 ஆம் திகதி எந்தவொரு தாவரத்தையும் (மூலிகைகள், காய்கறிகள், பழங்கள், பூக்கள் போன்றவை) தங்கள் வீட்டில் நடுவதற்கு நியமித்தோம். அவர்கள் ஒரு மரத்தை நட்டவுடன், ஒரு மாதத்திற்குப் பிறகு அவர்கள் சமூக ஊடகங்களில் வெற்றி முன்னேற்றத்தைப் பகிர்ந்து கொள்ளலாம். தேசிய மரம் நடுகை நாளில் ஒரு மரத்தை நடுவதன் மூலம், பங்கேற்பாளர்கள் அனைவருக்கும் தங்களது சொந்த “You Go Green” டிஜிட்டல் பேட்ஜை வெல்ல வாய்ப்பு கிடைத்தது.

g7இந்த திட்டம் இன்னும் முடிவடையவில்லை. விளைவுகளுடன் அதிக ஈடுபாட்டைக் கொண்டிருப்பதற்காக திட்டத்தை மீண்டும் தொடங்குவதற்கு எதிர்பார்க்கிறோம். இதை எதிர்காலத்தில் தொடர்ந்து கண்காணிப்போம், 2021 ஆம் ஆண்டில் தேசிய மரம் தினத்தில் ஏதேனும் மாற்றங்கள் செய்ய அறிவுறுத்துகிறோம்.

ஒவ்வொரு ஆண்டும் “Greener Tomorrow” திட்டத்தை ஒரு சிறந்த வெற்றியாக மாற்றும் நபர்களின் அர்ப்பணிப்பு மற்றும் அயராத உழைப்பை நாங்கள் ஒப்புக்கொள்கிறோம். உங்கள் புரிதலுக்கும் இந்த நிச்சயமற்ற காலங்களில் எங்களுடன் பணியாற்றியமைக்கும் நன்றி.

greener2

Written by: Rtr.Sewvandi Wickramasinghe

Edited, translated and Published by:

RACSLIIT Editorial team 2020/21

gif

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s