Time management

It is never an easy task to manage one’s time and do all that have to be done with the busy schedules of the modern world. Impatience, indecisiveness, poor performance and poor punctuality are all reflections that you are struggling with improper time management.

Mr. Pulasthi Panamgama joined with STRIDE on its fourth phase, to enlighten our participants about strategies and tips to manage time. The session was held on the 2nd of November 2020, with the participation of over 100 Rotaractors and undergraduates from all around Sri Lanka. The session which was moderated in Sinhala was conducted via google meet and was broadcasted live over social media too. Questions that the participants had were collected beforehand and answered during the session, while opening up for any further questions and needed clarifications as well. The value and importance of time management, importance of not procrastinating, strategies to overcome procrastination, importance of time allocation for aesthetics and family, techniques to trick one’s mind to harness the best out of the time given and many more such facts were discussed.

tm03

කාර්යබහුල කාලසටහනකට අනුව නූතන ලෝකයේ ජීවත් වන අපට ඒ ඒ වැඩ උදෙසා කාලය කළමනාකරණය කර ගැනීම පහසු කාර්යයක් නම් නොවේ.නොඉවසිලිමත්කම, අවිනිශ්චිතතාවය, දුර්වල ක්‍රියාකාරිත්වය සහ වෙලාවට වැඩ කිරීමේ ඇති නොහැකියාව ආදී හැසිරීම් රටාවන්ගෙන් ඔබගේ කාල කළමනාකරණයේ ඇති දුර්වලතාවය මැනවින් පිළිඹිබු වේ.

tm soon

STRIDE ව්‍යාපෘතියේ සිව්වන අදීරය සඳහා සහභාගි වූ පුලස්ති පනාගම මහතා කාලය කළමනාකරණය කිරීම සඳහා වූ උපාය මාර්ග සහ ඉඟි පිළිබඳව මෙම වැඩසටහනට සහභාගි වූ සියළුම දෙනාට මැනවින් අවබෝධ කරදෙන ලදී. මෙම සැසිවාරය 2020 නොවැම්බර් මස 2 වන දින පැවැත්වූ අතර, ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින රොටරැක්ට්වරුන් සහ උපාධි අපේක්ෂකයින් 100 කට අධික සංඛ්‍යාවක්  මෙයට සහභාගී විය.  සිංහල භාෂාවෙන් පවත්වන ලද මෙම සැසිය Google Meet හරහා පවත්වන ලද අතර එය සමාජ මාධ්‍ය ඔස්සේ ද විකාශය කෙරිණි.  කාල කළමනාකරණය සම්බන්ධව සහභාගිවන්නන් සතුව තිබූ ප්‍රශ්න කලින් රැස්කර ඔවුන්ගේ ප්‍රශ්න වලට මේ සැසිවාරයේදී පිළිතුරු සපයන ලද අතර තවත් අළුතින් ගැටළු ඇතිවූවන් හටද ඒ මොහොතේම ඒවා නිරාකරණය කර ගැනීමට ඉඩහසර විවර විය.

කාල කළමනාකරණයේ ඇති වටිනාකම සහ වැදගත්කම, කල් දැමීම් නොකිරීමේ වැදගත්කම, කල් දැමීම මඟහරවා ගැනීමේ උපාය මාර්ග, සෞන්දර්යය අංග හා තම පවුල සඳහා කාලය වෙන් කිරීමේ වැදගත්කම, ලබා දී ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට මනස පොළඹවන ක්‍රම සහ තවත් බොහෝ කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරිණි.

tm now

தற்போதைய பரபரப்பான உலகத்தில் ஒருவர் தனது காரியங்களை நேரத்தை முறையாக நிர்வகிப்பதன் மூலம் நிறைவு செய்வதென்பது ஒரு கடினமான விடயமாகும். பொறுமையின்மை, நிச்சயமற்ற தன்மை,  மோசமான செயல்திறன் போன்றவை நீங்கள் மோசமான நேர நிர்வாகத்தை மேற்கொள்கின்றீர்கள் என்பதற்கான அறிகுறிகள் ஆகும்.

எமது பங்கேற்பாளர்களுக்கு நேரத்தை நிர்வகிப்பதற்கான உதவிக்குறிப்புகளையும், உத்திகளையும் வழங்க திரு. புலஸ்தி பனம்கம அவர்கள் STRIDE இன் நான்காம் கட்டத்தில் இணைந்து கொண்டார். இந்த அமர்வானது நூற்றுக்கும் மேற்பட்ட rotractors உடனும் இலங்கையில் பட்டப்படிப்பை மேற்கொள்ளும் மாணவர்களுடனும் 02 ஆம் திகதி கார்த்திகை மாதம் 2020 அன்று நடைபெற்றது. சிங்கள மொழியில் Google meet இல் நடாத்தப்பட்ட இந்த அமர்வானது சமூகவலைத்தளங்களில் நேரலையாக ஒளிபரப்பப்பட்டது. பங்கேற்பாளர்களிடம் இருந்து முன்பே சேகரிக்கப்பட்ட கேள்விகளுக்கு இந்த அமர்வில் விடைகள் வழங்கப்பட்டதுடன் புதிய கேள்விகளை முன்வைப்பதற்கான நேரமும் வழங்கப்பட்டது. நேர நிர்வாகத்தின் மதிப்பு மற்றும் முக்கியத்துவம், வேலைகளை தள்ளி வைக்காமையின் முக்கியத்துவம், வேலைகளை தள்ளி வைக்காமல் செய்வதற்கான யுத்திகள், நேரத்தின் முக்கியத்துவம்,  அழகியல் மற்றும் குடும்பத்திற்கான நேர ஒதுக்கீடு போன்றவை இந்த அமர்வில் கலந்துரையாடப்ட்டன.

tm01

Penned by : Akash Fernando (Member 2020/21)

Edited, translated and published by : RACSLIIT Editorial team 2020/21

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s