Stress management

On the 20th of December 2020, a Q&A session on Stress Management was conducted in order to learn the techniques and strategies that could help us cope with stress. This session was held under Persona Stride via Google Meet, had over seventy attendees, who were able to submit their questions via Instagram and they were also able to ask many questions during the session. We were joined by Ms. Rasini Ayanthi Bandara, a Psychologist, working as a mental health care professional for Mind Heals. She is also a public speaking and personality development coach under her own brand, LAPS (Learn the Art of Public Speaking). She is a visiting lecturer to First Friends Campus, Kandy, and she conducts many workshops for school children, university students, and government and private sector employees. Ms. Rasini’s welcoming and warm personality created an atmosphere of honesty and safety, which resulted in the participants feeling comfortable enough to share their personal life experiences.

Stride 2.1

Although most of the participants had a general idea about the definition of stress, Ms. Rasini offered everyone a completely new perspective. Any stressful situation that we are in, or any type of distress that we are feeling, is all under our control. This unique outlook on how we can control our mindset in order to avoid stressful situations or distressing emotions, seemed to strike a chord with the participants. This soon became the theme of the session, as Ms. Rasini and more participants began sharing their own personal “stressful situation” stories. It became apparent that the common factor and more often than not, the determining factor for how the individual would go on to deal with the stress, was whether or not they chose to look at life through a positive lens.

2020 දෙසැම්බර් 20 වන දින, ආතතිය සමඟ කටයුතු කිරීමට අපට උපකාරී වන ශිල්පීය ක්‍රම සහ උපාය මාර්ග ඉගෙන ගැනීම සඳහා ආතති කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නෝත්තර සැසියක් පවත්වන ලදී. මෙම සැසිවාරය Google Meet හරහා පර්සනා Persona Stride යටතේ පැවති අතර එයට  හැත්තෑවකට අධික සහභාගීත්වයක් ලැබුනි.

ප්‍රේක්ශකයන්ට ඔවුන්ගේ ගැටලු කලින්ම Instagram හරහා  ඉදිරිපත් කිරීමට හැකි වූ අතර, සැසිය තුළදී ඔවුන්ට බොහෝ ප්‍රශ්න ඇසීමට හැකි විය . මනෝවිද්‍යා උපදේශකවරියක් වරියක් වන රසිනි අයන්ති බන්ඩාර මහත්මිය, Mind Heals සඳහා මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු ලෙස සේවය කරයි. තවද ඇය ඇගේම සන්නාමයක් වන LAPS හි, ප්‍රසිද්ධ කථන හා පෞරුෂ සංවර්ධන පුහුණුකරුවෙකි. මහනුවර First Friends Campus හි කථිකාචාර්යවරියක වන ඇය පාසල් ළමුන්, විශ්ව විද්‍යාල සිසුන් සහ රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වැඩමුළු රාශියක් පවත්වයි.රසිනි මහත්මියගේ මිත්‍රශීලී සහ උණුසුම් පෞරුෂය. අවංකභාවය සහ ආරක්ෂාව සපිරුනු වාතාවරණයක් නිර්මාණය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සහභාගිවන්නන් ඔවුන්ගේ පෞද්ගලික ජීවිත අත්දැකීම් බෙදාහදා ගැනීමට පවා පසුබට නොවූහ.

Screenshot_20201220-200855

සහභාගී වූවන්ගෙන් බොහෝ දෙනෙකුට ආතතිය පිළිබඳ අර්ථ දැක්වීම පිළිබඳ පොදු අදහසක් තිබුණද, රසිනි මහත්මිය සෑම කෙනෙකුටම සම්පූර්ණයෙන්ම නව දර්ශනයක් ඉදිරිපත් කළාය.ඇයට අනුව, අප සිටින ඕනෑම ආතති සහගත තත්වයක් හෝ අපට දැනෙන ඕනෑම ආකාරයක පීඩාවක් අපගේ පාලනය යටතේ පවතී. ආතති සහගත තත්වයන් හෝ සිත් තැවුලට පත් හැඟීම් වළක්වා ගැනීම සඳහා අපගේ මානසිකත්වය පාලනය කළ හැකි ආකාරය පිළිබඳ මෙම අද්විතීය දෘෂ්ටිය, සහභාගිවන්නන් ඉතා උද්‍යෝගයෙන් වැලදගත්බව පෙනෙන්නට විය.රසිනි මහත්මිය සහ තවත් බොහෝ සහභාගිවන්නන් තමන්ගේ පෞද්ගලික ආතති සහගත කථා බෙදා ගැනීමට පටන් ගැනීමත් සමඟම මෙය සැසියේ තේමාව බවට පත්විය.  බොහෝ විට පුද්ගලයා ආතතිය සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න තීරණය කරන සාධකය වන්නේ ධනාත්මක කාචයක් තුළින් ජීවිතය දෙස බැලීමට ඔවුන් තෝරා ගත්තේද නැද්ද යන්න බව සැසිය අවසානයේ සියල්ලෝම වටහා ගත්හ.

sm

தற்போதைய பரபரப்பான உலகத்தில் ஒருவர் தனது காரியங்களை நேரத்தை முறையாக நிர்வகிப்பதன் மூலம் நிறைவு செய்வதென்பது ஒரு கடினமான விடயமாகும். பொறுமையின்மை, நிச்சயமற்ற தன்மை,  மோசமான செயல்திறன் போன்றவை நீங்கள் மோசமான நேர நிர்வாகத்தை மேற்கொள்கின்றீர்கள் என்பதற்கான அறிகுறிகள் ஆகும்.

எமது பங்கேற்பாளர்களுக்கு நேரத்தை நிர்வகிப்பதற்கான உதவிக்குறிப்புகளையும், உத்திகளையும் வழங்க திரு. புலஸ்தி பனம்கம அவர்கள் STRIDE இன் நான்காம் கட்டத்தில் இணைந்து கொண்டார். இந்த அமர்வானது நூற்றுக்கும் மேற்பட்ட rotractors உடனும் இலங்கையில் பட்டப்படிப்பை மேற்கொள்ளும் மாணவர்களுடனும் 02 ஆம் திகதி கார்த்திகை மாதம் 2020 அன்று நடைபெற்றது. சிங்கள மொழியில் Google meet இல் நடாத்தப்பட்ட இந்த அமர்வானது சமூகவலைத்தளங்களில் நேரலையாக ஒளிபரப்பப்பட்டது. பங்கேற்பாளர்களிடம் இருந்து முன்பே சேகரிக்கப்பட்ட கேள்விகளுக்கு இந்த அமர்வில் விடைகள் வழங்கப்பட்டதுடன் புதிய கேள்விகளை முன்வைப்பதற்கான நேரமும் வழங்கப்பட்டது. நேர நிர்வாகத்தின் மதிப்பு மற்றும் முக்கியத்துவம், வேலைகளை தள்ளி வைக்காமையின் முக்கியத்துவம், வேலைகளை தள்ளி வைக்காமல் செய்வதற்கான யுத்திகள், நேரத்தின் முக்கியத்துவம்,  அழகியல் மற்றும் குடும்பத்திற்கான நேர ஒதுக்கீடு போன்றவை இந்த அமர்வில் கலந்துரையாடப்ட்டன.

Screenshot_20201220-210635

Penned by : Rtr. Shashini Hewavithanagamage (Member 2020/21)

Edited, translated and published by : RACSLIIT Editorial team 2020/21

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s