Board Outing

It was supposed to be a usual Friday. But it wasn’t, it was 7 in the morning, and my alarm rang. Eyes half-open, my feet touched the floor, my hand reached for my brush and towel, and I walked into the bathroom (door closed). The door opened (wardrobe), grabbed two t-shirts, trousers and two swimming trunks (one for my friend). Dressed and packed my bag. Phone rings, already I missed three, rushed to the entrance and got into the car. The car stopped at a supermarket to have breakfast, then it reached the parking of Vinrich Lake Resort.

Yes, a Resort. It was another new page to be written with wonderful lake view kick started with 23 of us on board. An outing of both 2019/20 and 2020/21 board members of RAC SLIIT. Due to pandemic and several unavoidable reasons we missed many on that day. Smiles on the faces when seeing each other, President (Rtr. Keheliya) gives a small speech in which he shared the joy of seeing all. Afterward, picked the racket, started playing badminton, slowly then we moved to tap Rugger. Being all day in front of a computer, it wasn’t easy that day. Took a break, gathered at the table.

Then it was time for some photoshoot. While the photoshoot was going on Senuri walked in with some gifts and a cake. Nishiki started writing a card (a special card). A pre-birthday surprise was planned for our IS director (Rtr. Infas) and our IPP (Rtr. Duleesha), meantime Dhakshan ayya went to Infas (IS Director), said everything, and spoiled the surprise. They walk in, Infas acted as he got surprised then, blew the candle, cut the cake and the whole 23 enjoyed that moment with a piece of cake.

Time went so fast and hunger strike. A door opened, with food everywhere, started with a starter then to the main course, and finally the dessert. Walked back down with the full tummy, had a dress change, Ishini (Club Service Director) gathered us around and Abraar walks with water balloons. And you know what would have happened next. Then, got onto the swimming pool, started playing water polo, and turned out that it was wrestling that we played. 

The final round of selfies for the day came, the sky turned orange, the sun was setting creating wonderful scenery. When the dark ruled in, it was time to say goodbye to all with handshakes, hugs everywhere to each other.

Rotaract is a diary full of memories to cherish for your lifetime, and this was another page of it…

1b1ad830-4bb3-4376-8453-ddda55d462a4

ඒ සිකුරාදා දවස අනෙක් එවාගෙන් වෙනස් දිනයක් විය. උදේ 7 ට එලාම් නාදයෙන් ඇහැරුනු මම අඩවන් වූ දෑසින් ඇදෙන් බිමට බැස්සෙමි.බුරුසුව සහ තුවාය අතැතිව නාන කාමරය වෙතට ගියෙමි. ඉක්මනින් සූදානම් වූ මම අත්‍යවශ්‍ය ආයිත්තම් බෑගයට අඩුක් කරගත්තෙමි. දැනටමත් අතපසුවූ දුරකථන ඇමතුම් සහිත දුරකථනයද රැගෙන, දොරටුවට දිව ගොස් මෝටර් රථයට නැග්ගෙමි.උදේ ආහාරය ගැනීම සඳහා මෝටර් රථය සුපිරි වෙළඳසැලක නතර වූ අතර පසුව එය Vinrich Lake resort හි වාහන නැවැත්වීමට ළඟා විය.

එදින SLIIT රොටරැක්ට් සමාජයෙහි 2019/20 සහ 2020/21 අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් බොහෝදෙනෙකු එකරොක්වූ දවසක්.  වසංගතය සහ නොවැළැක්විය හැකි හේතු කිහිපයක් නිසා අපට එදින බොහෝ දෙනෙක් මග හැරුණි. එකිනෙකා දැකීමෙන් සිනහවෙන් පිරීගිය මුහුනු සහිතව, සභාපති (Rtr. කෙහෙලිය) කුඩා කතාවක් ඉදිරිපත් කරමින් සියලු දෙනා දැකීමේ ප්‍රීතිය බෙදා ගත්තේය.පසුව, අපි බැඩ්මින්ටන් සහ ටැප් රගර් සෙල්ලම් කිරීමට පටන්  ගත්තෙමු. මුළු දවසම පරිගණකයක් ඉදිරිපිට ගත කල අපට එදා ඉතා විවේකීව ගත කිරීමට ඉඩ ලැබුනි.

ඉන්පසුව එලබුනේ ඡායාරූප ගැනීමේ මොහොතයි . ෆොටෝශූට් එක අතරතුර සෙනුරී තෑගි කිහිපයක් සහ කේක් එකක්ද රැගෙන ආ අතර, නිෂිකි කාඩ්පතක් (විශේෂ කාඩ්පතක්) ලිවීමට පටන් ගත්තේය. අපගේ ජ්‍යාත්‍ය්න්තර සේවා අධ්‍යක්ෂක (Rtr. ඉන්ෆාස්) සහ අපගේ හිටපු සභාපතිනියක් වන Rtr. දුලීෂා සඳහා උපන් දින පුදුමයක් සැලසුම් කර තිබූ අතර, මේ අතර, ධක්ෂන් අයියා ඉන්ෆාස් වෙත ගොස්, සියල්ල පවසා, පුදුමය විනාශ කර තිබුනි. පසුව ඉන්ෆාස් ක්‍රියා කළේ ඔහු පුදුමයට පත් වූ ආකාරයටය.

කාලය ඉතා වේගයෙන් ගොස් බඩගින්නද ඉතා ඉක්මනින් පැමිනියේය. කෑම වලින් පිරිනු කාමරයකට ඇතුලු වුනු අපි ඉතා රසවත් ආහාර භුක්ති වින්දෙමු.පසුව ආරම්භ වුනේ ජල ක්‍රීඩා කරන වේලාවයි . ඉශිනි සහ අබ්රාර් කලින් සියල්ල සූදානම් කල තිබූ අතර අපි වටෙර් පෝලෝ ක්‍රීඩාවේ නිරතවී බෙහෙවින් විනෝද වුනෙමු.අහස තැඹිලි පැහැයට හැරී, හිරු බැස යද්දී අපූරු දර්ශන නිර්මාණය විය. අන්ධකාරය අවට ආදිපත්‍ය පතුරන විට, අතට අත දීමෙන්, එකිනෙකා වැළඳ ගැනීමෙන්  සියල්ලන්ටම සමු ගැනීමට කාලය පැමිණියේය.

රොටරැක්ට් යනු ඔබේ ජීවිත කාලය පුරාම අගය කළ යුතු මතකයන්ගෙන් පිරුණු දිනපොතක් වන අතර මෙය එහි තවත් පිටුවක් විය…

இது வழக்கமான வெள்ளிக்கிழமையாக இருக்க வேண்டும். ஆனால் அது இல்லை, காலை 7 மணி, என் அலாரம் ஒலித்தது. வேக வேகமாக தேவையானவற்றை எடுத்துக்கொண்டு, நண்பர்களுடன் வாகனத்தில் ஏறி அனைவரும் புறப்பட்டோம். செல்லும் வழியில் காலையுணவை முடித்து விட்டு Vinrich Lake Resort க்கு சென்றடைந்தோம்.

எழுதப்பட வேண்டிய மற்றொரு புதிய பக்கம் இது. RAC SLIIT இன் 2019/20 மற்றும் 2020/21 வாரிய உறுப்பினர்களின் சுற்றுப் பயணம். தொற்றுநோய் மற்றும் தவிர்க்க முடியாத பல காரணங்களால் அந்த நாளில் பலரால் நம்முடன் இணையமுடியவில்லை. ஒருவருக்கொருவர் பார்க்கும்போது முகங்களில் புன்னகை, மன்றத் தலைவர் (Rtr. Keheliya) ஒரு சிறிய உரையை அளித்தார், அதில் அனைவரையும் பார்த்த மகிழ்ச்சியைப் பகிர்ந்து கொண்டார். பின்னர், பூப்பந்து விளையாடத் தொடங்கினோம், பின்பு மெதுவாக நாங்கள் ரக்பி விளையாடச் சென்றோம். ஒரு கணினி முன் நாள் முழுவதும் இருப்பதால், அந்த நாள் விளையாடுவது எளிதாக இருக்கவில்லை. ஒரு இடைவெளி எடுத்து, மேசையின் அருகே ஒன்றுகூடினோம்.

DSC_2420

பின்னர் புகைப்படங்கள் எடுத்துக் கொண்டிருந்தோம், அதன் போது செனூரி சில பரிசுகளையும் ஒரு கேக்கையும் கொண்டு நடந்து வந்தார். நிஷிகி ஒரு மட்டையில் எழுதத் தொடங்கினார். பிறந்தநாளுக்கு முந்தைய சர்ப்பிரைஸ், எங்கள் மன்றத்தின் IS இயக்குனர் (Rtr. இன்பாஸ்) மற்றும் எங்கள் IPP (Rtr. டுலீஷா) ஆகியோருக்கு திட்டமிடப்பட்டது. அவர்கள் இதனைக் கண்டு மகிழ்ச்சி அடைந்தனர். மெழுகுவர்த்தியை ஊதி, கேக்கை வெட்டி, அங்கிருந்த 23 பேரும் அந்த தருணத்தை மகிழ்ச்சிகரமாக கொண்டாடி மகிழ்ந்தோம்.

மதிய வேளை நெருங்கியது அனைவரும் அங்கு உணவுண்டு மகிழ்ந்தோம். பின்னர் மாலை நீச்சல் தடாகத்தில் குளித்தும் விள்ளயடியும் அந்த நாளைக் களித்தோம். இருள் சூழ ஒரு வருக்கொரு விடைபெற்று அங்கிருந்து புறப்பட்டுச் சென்றோம்.

ரோட்டராக்ட் என்பது வாழ்நாளின் மகிழ்ச்சியான நினைவுகள் நிறைந்த ஒரு புத்தகமாகும், இந்நாள் அப் புத்தகத்தின் மற்றொரு பக்கமாகும்.

DSC_2452

Penned by : Rtr. Lathushanan Koneswara (Co Editor 2020/21)

Edited, translated and published by : RACSLIIT Editorial team 2020/21

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s