What does a simple word or even a smile mean to you? It could be so little to you and me but you would not even realize the power a simple gesture holds. For a person who is on the verge of giving up, it could mean the first step towards life.
The importance of mental health is often overlooked compared to physical health, making the doorway open for tragedies. On September 10 2003 in Stockholm, Sweden, the International Association for Suicide Prevention teamed up with the World Health Organization to create a day dedicated to a very important message: suicides are preventable. Each year, World Suicide Prevention Day has a different theme and 2021, that theme is ‘creating hope through action’
According to the World Health Organization, an average of 800,000 people take their own lives every year, which is one person every 40 seconds. It’s hard for us to determine what a person is going through or what they are thinking, from the surface. Suicidal thoughts are complex, one moment they could be laughing and you wouldn’t even realize until they are gone. But what we do know is that certain actions, even a small gesture can make a difference. So what if we put a wide range of these small actions, we might have a better chance of saving thousands of lives.
As a community, we should be supportive and be there for people at the time of their needs. Suicidal thoughts are often caused by loneliness, so a simple act of kindness could go a long way. We can also spread more awareness on mental health through media and give them a reason to keep trying by showing them how people with similar situations have managed and most importantly stop people at critical moments. We as a community should step closer and be aware of those around us and encourage them to reach out.
These gestures can be big but sometimes even a simple smile would help connect someone to life.
සරල වදනක් හෝ සරල සිනහවක් ඔබ අරුත් ගන්වන්නේ කෙසේද? ඔබටත් මටත් ඒ ඉතා සුළු ඉරියව්වක් පමණක් විය හැක. නමුත් සරල ඉරියව්වක ගැබ්ව ඇති බලය පිළිබඳව ඔබටත් මටත් අදහසක් නොමැත. සියල්ල අත්හැර දැමීම අභියස සිටින අයෙකුට සරල සිනහවක් හෝ සරල වදනක් යනු ජීවිතය කරා යාමට ලැබෙන්නා වූ පළමු අත්වැලයි.
ශාරීරික සෞඛ්‍ය හා සසඳන කල මානසික සෞඛ්‍යයේ වැදගත්කම බොහෝ අවස්ථාවල දී නොසලකා හැරීමට ලක් වීම ඉතා විශාල ඛේදවාචකයන්ට දොරටු විවර කරයි.
සියදිවි නසා ගැනීම වැළැක්වීමේ ජාත්‍යන්තර සංගමය, ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව 2003 වසරේ සැප්තැම්බර් මස 10වැනිදා ස්වීඩනයේ ස්ටොක්හෝම් හිදී “සියදිවි නසා ගැනීම් වළක්වා ගත හැකිය” යන වැදගත් පණිවිඩය ලබා දෙමින් ජාත්‍යන්තර සියදිවි නසාගැනීම් වැලැක්වීමේ දිනය ස්ථාපිත කරන ලදී.
සෑම වසරකම ලෝක සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ දිනයට විවිධ තේමාවන් ඇති අතර “ක්‍රියාව තුළින් බලාපොරොත්තු ඇති කිරීම” යන තේමාව පෙරදැරි කරගනිමින් 2021 වසරේ ලෝක සියදිවි නසා ගැනීම් වැලැක්වීමේ දිනය සංවිධානය කෙරිණි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තාවන්ට අනුව සෑම වසරක ම වසරකම සාමාන්‍යයෙන් මිනිසුන් 800,000ක් පමණ සියදිවි නසාගන්නා අතර සෑම තත්පර 40කට වරක්ම එක් සිය දිවි නසා ගැනීමක් වාර්තා වේ.
පුද්ගලයකු මතුපිටින් පමණක් නිරීක්ෂණය කිරීමෙන් ඔහුගේ සිතුම් පැතුම් මොනවාද සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව නිශ්චය කර ගැනීම ඉතා අපහසුය. සියදිවි නසාගැනීමේ සිතුවිලි ඉතා ගැඹුරුවූත් සංකීර්ණවූත් ඒවා වන අතර එවන් මොහොතක ඔවුන් සාමාන්‍ය පරිදි සිනාසීමට පවා පෙලඹෙන අතර ඔවුන් අපෙන් නික්ම යනතුරුම අපට මෙම තත්ත්වය හඳුනා ගැනීමට හැකියාව නොලැබෙනු ඇත. කෙසේ වෙතත් යම් යම් ක්‍රියාවන් සහ කුඩා ඉරියව් තුළින් විශාල වෙනසක් කළ හැකි බව අප දන්නෙමු. මෙම සරල ඉරියව් පුළුල් පරාසයක යෙදවීමෙන් ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට අපට හැකිවනු ඇත.
ප්‍රජාවක් වශයෙන් අප මිනිසුන්ගේ අවශ්‍යතා සඳහා උපකාර කරමින් ඔවුන් සමඟ රැඳී සිටිය යුතුය. සියදිවි නසාගැනීමේ සිතුවිලි බොහෝ විට ඇති වන්නේ තනිකම නිසා වන බැවින් සරල කරුණාවන්ත ක්‍රියාවක් හෝ මිතුදමක් එම තනිකම දුරු කිරීමට මනා පිටිවහළක් වනු ඇත. ජනමාධ්‍ය හරහා මානසික සෞඛ්‍යයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සිදු කළ හැකි අතර ඒ හා සමාන තත්වයන් ඇති පුද්ගලයින් කළමනාකරණය කර ඇති ආකාරය සහ කළමනාකරණයෙහි ඇති වැදගත්කම පෙන්වා දෙමින් තීරණාත්මක අවස්ථාවන්වලදී ඔවුන් එම අවදානම් අවස්ථා වලින් මුදා ගනිමින් තවදුරටත් උත්සාහ කිරීමට ඔවුන්ට බලාපොරොත්තුවක් ලබාදෙන ආකාරය පිළිබඳ ප්‍රජාව දැනුවත් කළ හැකිය. ප්‍රජාවක් ලෙස අප අවට සිටින සියල්ලන් පිළිබඳව සැළකිලිමත් වෙමින් ඔවුන්ට සමීප ව ඔවුන් දිරිමත් කිරීම අප සතු යුතුකමකි.
මෙම ක්‍රියාවන් බොහෝ විශාල සංකීර්ණ ඒවා ලෙස පෙනුනත් යම් මොහොතක ඉතා සරල සිනහවකින් පමණක්ම යමෙකුට නැවත ජීවය ලබාදීමට හැකියාව ඔබට ලැබෙනු ඇත.
ஒரு சிறிய வார்த்தை அல்லது ஒரு முகத்தில் சிறு புன்னகை உங்களுக்கு எந்தளவுக்கு அர்த்தம் கொடுக்கும்? இது உங்களுக்கும் எனக்கும் மிகவும் சிறிய விடயமாக இருக்கலாம், ஆனால் இதன் அர்த்தத்தை நீங்கள் உணர மாட்டீர்கள். வாழ்க்கையை உதறிவிட்டு செல்லும் ஒரு நபருக்கு, இது வாழ்க்கையின் முதல் படியாக இருக்கும்.
உடல் ஆரோக்கியத்துடன் ஒப்பிடும்போது மன ஆரோக்கியத்தின் முக்கியத்துவம் பெரும்பாலும் கவனிக்கப்படுவதில்லை, இதனாலேயே அதிக துயர சம்பவங்கள் நடக்கின்றன. செப்டம்பர் 10, 2003 அன்று, ஸ்வீடனின் ஸ்டாக்ஹோமில், தற்கொலை தடுப்புக்கான சர்வதேச சங்கம் உலக சுகாதார அமைப்புடன் இணைந்து மிக முக்கியமான செய்திக்கு அர்ப்பணிக்கப்பட்ட ஒரு நாளை உருவாக்கியது: தற்கொலைகள் தடுக்கப்படக்கூடியவை. ஒவ்வொரு ஆண்டும், உலக தற்கொலை தடுப்பு தினம் வெவ்வேறு கருப்பொருளைக் கொண்டுள்ளது. 2021 க்கு, அந்த கருப்பொருளானது “செயலின் மூலம் நம்பிக்கையை உருவாக்குவது” ஆகும்.
உலக சுகாதார அமைப்பின் கூற்றுப்படி, ஒவ்வொரு வருடமும் சராசரியாக 800,000 பேர் தங்கள் உயிரை மாய்த்துக் கொள்கிறார்கள், அதாவது ஒவ்வொரு 40 வினாடிக்கும் ஒருவர் இறக்கின்றார். மேற்பரப்பில் இருந்து ஒரு நபர் மனதளவில் எவ்வாறு உள்ளார் அல்லது அவர்கள் என்ன நினைக்கிறார்கள் என்பதை தீர்மானிப்பது கடினமானது. தற்கொலை எண்ணங்கள் சிக்கலானவை, ஒரு கணம் அவர்கள் சிரிக்கலாம், ஆனால் அவர்கள் இறக்கும் வரை நீங்கள் அதை உணர மாட்டீர்கள். ஆனால் நமக்குத் தெரிந்த சில செயல்கள், அதாவது ஒரு சிறிய செயல் கூட மாற்றத்தை ஏற்படுத்தும். எனவே, இந்த சிறிய செயல்களை நாம் பரந்த அளவில் செய்தால், ஆயிரக்கணக்கான உயிர்களைக் காப்பாற்ற முடியும்.
ஒரு சமூகமாக நாம் மற்றவர்களுக்கு ஆதரவாக இருக்க வேண்டும் மேலும் அவர்களின் தேவைகளின் போது அவர்களுக்காக இருக்க வேண்டும். தற்கொலை எண்ணங்கள் பெரும்பாலும் தனிமையால் ஏற்படுகின்றன, எனவே ஒரு தயவான செயல் நீண்ட தூரம் வரை செல்லக்கூடும். மேலும் நாம் ஊடகங்கள் மூலம் மன ஆரோக்கியம் குறித்த அதிக விழிப்புணர்வை பரப்புவதன் மூலமும் இதே போன்ற சூழ்நிலையில் உள்ளவர்கள் எப்படி அதை கையாண்டார்கள் என்பதை காண்பிப்பதன் மூலம் அவர்களுக்கு இதில் இருந்து வெளிவர தொடர்ந்து முயற்சி செய்ய வைக்கலாம். மேலும் நாம் ஒரு சமூகமாக நெருக்கமாக இருக்க வேண்டும் மற்றும் நம்மைச் சுற்றியுள்ளவர்களைப் பற்றி அறிந்து அவர்களை ஊக்குவிக்க வேண்டும்.
இந்த செயல்கள் பெரியதாக இருக்கலாம் ஆனால் சில நேரங்களில் ஒரு எளிய புன்னகை கூட ஒருவரை வாழ்க்கையுடன் இணைக்க உதவும்.
Penned By: Rtr. Chamudi Wijesekara (Committee Member 2021-22)
Edited, translated and published by: RACSLIIT Editorial Team 2021-22