Celestivista

With the ongoing pandemic, many of us are stuck at home during this lockdown. Keeping this in mind, in a bid to lift the spirit, we the Rotaractors of the Rotaract Club of SLIIT organized CELESTIVISTA to transform a dull and boring mood to much lighter and an energized mood. It was indeed a wonderful evening with a large gathering of over 1500 participants.  CELESTIVISTA took place on the 19th of August 2021 via ZOOM. Beginning at around 7PM and continuing into the late hours of the day, everyone seemed to enjoy themselves. Additionally, Celestivista was also streamed live on Facebook. Celestivista was graced by an amazing set of talaneted guest artists

  • Ashane Gunarathne
  • Minura Halwathura
  • Srimal Fernando
  • Ridmika Mendis
  • Channuka Devnindu
  • Madara Perera
  • Asel Karannagoda
  • Niroda Vancuylenberg
  • Kavindu Gunawardana

Celestivista

Ashane Gunarathne began the evening with a crowd favourite, ‘Sithin Prema Wadana’.  His voice truly got the audience hooked. Moving onwards was Minura Halwathura who got the crowd into the groove. Minura was followed afterwards by Srimal Fernando who got the audience on their toes with a few Baila songs.

Channuka Devnindu, turned to be a crowd favourite with numerous song requests directed his way, however, time restrictions couldn’t satisfy all the requests and turned to perform two songs requested by the audience. Afterwards, on stage was Ridmika Mendis who charmed the audience with three songs, one being her own original song. 

Madara Perera set the mood with ‘Always Remember Us’ and turned out the audience totally loved it. Swiftly onwards was Asel Karannagoda who serenaded the audience with his calming voice

The next crowd favourite turned up, it was Niroda Vancuylenberg and Kavindi Gunawardana who blasted colours into the audience. The two brought back and ended with a bang of energy.

Celestivista went on for around 2 hours and we are so thankful for the guest artists who graced the event and helped bring smiles in times of desperation. We would also like to thank the participants for making it such an enjoyable evening for everyone.

Celestivista

පවතින ගෝලීය වසංගත තත්වය හේතුවෙන් රට වසා දමා තිබීම නිසා බොහොමයක් දෙනා නිවෙස් තුළම සිරවී සිටිති. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන SLIIT රොටරැක්ට් සමාජයේ අපි අඳුරේ ගිලී ගිය අලස මනෝභාවය ජවසම්පන්න සැහැල්ලු මනෝභාවයක් බවට පත් කිරීමේ අදිටනින් Celestivista ව්‍යාපෘතිය  සංවිධානය කළෙමු. 1500කට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් සහභාගි වූ එය සුන්දර වූත් අපූර්ව සන්ද්‍යාවක් විය.

අගෝස්තු මස 19 වැනිදා සවස 7ට පමණ ZOOM තාක්ෂණය ඔස්සේ ඇරඹුණු Celestivista වැඩසටහන සියලුදෙනාම විනෝද සාගරයෙහි ගිල්වමින් හෝරා දෙකකට ආසන්න කාලයක් පැවැත්විණි. එමෙන්ම Celestivista වැඩසටහන Facebook හරහා සජීවීව ඔබ වෙත ඔබවෙත ගෙන ඒමටද අපට හැකියාව ලැබුණි. Celestivista හැඩ කිරීමට ආරාධිත කලාකරුවන් සමූහයක් අප හා අත්වැල් බැද ගත්හ.  

” සිතින් ප්‍රේම වඩනා ” ගීතයත් සමඟ අශාන් ගුණරත්න විසින් ගීතවත් සන්ද්‍යාව ආරම්භ කරන ලදී. ඔහුගේ මියුරු හඬින් ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමට ඔහු සමත් විය. අශාන් ගුණරත්නට පසුව මිනුර හල්වතුර විසින් ප්‍රේක්ෂකයන් පිනවීය. ඉන් පසු පැමිණි ශ්‍රීමාල් ප්‍රනාන්දු බයිලා ගීත කිහිපයකින් ප්‍රේක්ෂකයන්ගේ විනෝදාස්වාදය දෙගුණ තෙගුණ කරන්නට සමත් විය. 

Celestivista

කාගේත් ප්‍රියතමයා බවට පත්වූ චනුක දෙව්නිඳු බොහෝ ගීත ඉල්ලීම් අතුරින් ගීත දෙකක් තෝරා ගායනා කළේය. කාලය ඉතා සීමිත වූ බැවින් ගීත ඉල්ලීම් සියල්ල ඉටු කිරීමට නොහැකි විය. ඉන්පසු වේදිකාවට පැමිණි රිද්මිකා මෙන්ඩිස් ඇයගේම ගීතයක් ඇතුළුව ගීත තුනකින් ප්‍රේක්ෂක සිත් පිනවූවාය. 

“Always remember us” ගීතයත් සමඟ මදාරා පෙරේරා විසින් ප්‍රේක්ෂකයන් වෙනස්ම ලොවකට ගෙන යන ලදී. සංසුන් වූත් ලයාන්විත වූත් හඬක් හිමි අසේල් කරන්නාගොඩ තම සන්සුන් හඬින් ප්‍රේක්ෂකයන් පිනවීමට සමත් වූයේය. අවසන් වශයෙන් නිරෝදා සහ කාවින්දි යන දෙදෙනාගේ ජවසම්පන්න ඉදිරිපත් කිරීමත් සමඟ සන්ද්‍යාව සාර්ථකව නිමා කිරීමට අපට හැකියාව ලැබුණි. 

Celestivista

Celestivista, පුරා පැය දෙකක් පමණ පැවති අතර නිවෙස් තුල සිරවී පීඩාවට පත්වී සිටි සියල්ලන්ගේම මුවගට සිනහවක් ගෙන ඒමට සහාය දැක්වූ ආරාධිත කලාකරුවන් සියලු දෙනාටම හද පිරි ස්තුතිය පුද කරන්නෙමු. සතුටත් විනෝදයත් පිරි සැන්දෑවක් ගත කිරීමට අප හා එක්වූ ප්‍රේක්ෂකයන් සියලුම දෙනාවත් ස්තූති පූර්වකව සිහිපත් කරන්නෙමු.  

தொடரும் அசாதாரண சூழ்நிலை காரணமாக,இந்த தனிமைப்படுத்தல் ஊடரங்கின் போது நம்மில் பலர் வீட்டில் முடங்கி இருக்கிறோம்,இதை மனதில் வைத்து, உத்வேகத்தை உயர்த்தும் முயற்சியில் ரோட்ராக்ட் கழகத்தின் ரோட்ராக்டர்ஸ் ஆகிய நாங்கள் ஒரு மந்தமான மற்றும் சலிப்பான மனநிலையை மிகவும் இலகுவான மற்றும் ஆற்றல்மிக்க மனநிலையாக மாற்ற  Celestivista ஏற்பாடு செய்தோம். 1500 க்கும் மேற்பட்ட பங்கேற்பாளர்களைக் கொண்ட ஒரு அற்புதமான மாலை அது. Celestivista 2021 ஆகஸ்ட் 19 அன்று ZOOM வழியாக நடந்தது. Celestivista முகநூலூடாக நேரடியாக ஒளிபரப்பப்பட்டது. இந்த நிகழ்வில் பல விருந்தின கலைஞர்கள் பங்குபெற்றினர்.

Celestivista

Penned By: Rtr. Anuji Karunarathne (Team Leader 2021-22)

Edited, translated and published by: RACSLIIT Editorial Team 2021-22

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s