Together Let’s Celebrate the 73rd Independence Day

id5

Before foreign invasions, during 1505 – 1615, Sri Lanka was known as Ceylon and it was a beautiful island with a lot of commercial value. In the early 17th century due to European Renaissance, European countries were unable to buy their spices from the Eastern countries. These businesses were mainly handled by Muslims in that era. Since the city of Constantinople was not allowed for these businesses, Europeans had to find a way to travel to Asian countries to fulfill their needs and wants. Explorers were trying to find sea routes. As a result, the Portuguese came to Sri Lanka in 1505 and Dutch came in 1695. By that time Ceylon kings were trying to drive away the conquers with the aid of another foreign country. As a result of these conflicts, we became a British colony in 1815.

The lives of people during the British colonial were so hard. British Governors levied exorbitant taxes on the Lankans. People were exhausted with their taxes, laws and rules, that they tend to begin a war against the British. Our National heroes risked their lives to fight for our country’s independence.

id11

As a result, on the 4th of February 1948, Sri Lanka was liberated from British rule and became an independent country. On that day Mr. D. S. Senanayake became the first-ever Prime minister of Sri Lanka. Though we got liberated from the British, we remained as a Commonwealth domain under Queen Elizabeth II until 1972. In 1972 we were liberated from Queen Elizabeth II and became the Republic of Sri Lanka.There were many struggles in our nation before we gained our independence from the British. Just like many other countries have their own Independence days, today we Sri Lankans celebrate our 73rd Independence Day to commemorate our country’s independence from British in 1948.

Our ancestors are the heirs of the Independence Day that we proudly celebrate. So, we should be grateful to them, and also our salute as a nation should go to the National heroes for their tremendous scarification . Let’s celebrate our Independence Day that we have enjoyed for seventy-three year,s peacefully as one independent country. 

Happy Independence Day!

ID2

විදේශීය ආක්‍රමණවලට පෙර ,1505 – 1615 කාලය තුළ ශ්‍රී ලංකාව ‘සිලොන්’ ලෙස හැඳින්වූ අතර එය වාණිජ වටිනාකමක් ඇති සුන්දර දූපතක් විය. 17 වන සියවසේ මුල් භාගයේ යුරෝපීය පුනරුදය හේතුවෙන් යුරෝපීයන්ට පෙරදිගින් ඔවුන්ගේ කුළුබඩු මිලදී ගැනීමට නොහැකි විය. මෙම ව්‍යාපාර ප්‍රධාන වශයෙන් හසුරුවනු ලැබුවේ එම යුගයේ මුස්ලිම්වරුන් විසිනි.ව්‍යාපාර සඳහා කොන්ස්ටන්ටිනෝපල් නගරයේ ඉඩක් නොලැබුනු බැවින් යුරෝපීයයන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ආසියානු රටවලට යාමට මාර්ගයක් සොයා ගැනීමට සිදු විය.ගවේෂකයෝ මුහුදු මාර්ග සොයා ගැනීමට උත්සාහ කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස පෘතුගීසීන් 1505 දී සහ 1695 දී ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කලහ. ඒ වන විට ලංකාවේ රජවරු වෙනත් විදේශ රටක ආධාරයෙන් ආක්‍රමණිකයන් පලවා හැරීමට උත්සාහ කරමින් සිටියහ. අවසානයේදී අප මව්බිම 1815 දී බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත්විය.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මිනිසුන්ගේ ජීවිත ඉතා දුෂ්කර විය. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු ලාංකිකයන්ගෙන් අධික බදු අය කළහ. පීඩාවට පත් ජනයා බ්‍රිතාන්‍යන්ට එරෙහිව යුද්ධය ආරම්භ කලහ. අපේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කිරීම සඳහා අපේ ජාතික වීරයන් තම ජීවිත පරදුවට තැබූහ.ප්‍රතිඵලයක් ලෙස 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වී ස්වාධීන රටක් බවට පත්විය. එදින ඩී. එස්. සේනානායක මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බවට පත්විය. අප බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් වුවද 1972 වන තෙක් අපි දෙවන එලිසබෙත් රැජින යටතේ පොදුරාජ්‍ය මණ්ඩලීය වසමක් ලෙස රැඳී සිටියෙමු. 1972 දී අප දෙවන එලිසබෙත් රැජිනගෙන් නිදහස් වී ශ්‍රී ලංකා ජනරජය පිහිටුවෙමු.බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමට පෙර අපේ ජාතියේ බොහෝ අරගල පැවතුනි. සෑම රටකටම තමන්ගේම නිදහස් දිනයක් තිබෙන්නාක් මෙන්, අද ශ්‍රී ලාංකිකයන් ලෙස අපගේ 73 වන නිදහස් දිනය සමරන්නේ 1948 දී බ්‍රිතාන්‍යයෙන් අපේ රට නිදහස් වීම සැමරීම සඳහා ය.

ID8

අපගේ මුතුන් මිත්තන් නිදහස් දිනයේ සැබෑ උරුමකරුවෝය. එබැවින්, අපි ඔවුන්ට ස්තුතිවන්ත විය යුතු අතරම, ජාතියක් වශයෙන් අපගේ ආචාරය, මෑත අතීතයේ අපට නිදහස් රටක් උරුම කර දීමට රුධිරය හා දහදිය වැගිරූ අපේම ජාතික වීරයන් වෙතද පිදීමට අමතක නොකල යුතුය. අවුරුදු හැත්තෑ තුනක කාලයක් එක් ස්වාධීන රටක් ලෙස අප භුක්ති විඳි අපගේ නිදහස් දිනය සාමකාමීව සමරමු.

ID7

வெளிநாட்டு படையெடுப்புகளுக்கு முன்னர், 1505 – 1615 ஆம் ஆண்டுகளில் இலங்கை சிலோன் என்று அழைக்கப்பட்டது, மேலும் இது வணிக ரீதியான மதிப்புள்ள அழகான தீவாகும். அந்த காரணங்கள் முக்கியமாக வெளிநாட்டு படையெடுப்புகளால் பாதிக்கப்பட்டுள்ளன.

கடல் மார்க்க பயணத்திற்க்காக பிற நாடுகளின் கண் பார்வையானது நமது நாட்டின் மீது விழுந்தது. இதன் விளைவாக 1505 இல் போர்துகீசரும் 1695 இல் ஒல்லாந்தரும் பின்னர் நாங்கள் 1815 இல் பிரித்தானியரின் ஆதிக்கத்தின் கீழ் வந்தோம்.பிரித்தானிய ஆதிக்கத்தில் மக்கள் பெரிதும் பாதிக்கப்பட்டார். பிரித்தானிய ஆளுநர்கள் விதித்த வரிகள் சட்டங்களால் சோர்ந்து போன மக்கள் அதனை எதிர்த்து போராட்டத்தில் ஈடுபட்டனர். தமது உயிரை பணயம் வைத்தே இப்போராட்டத்தில் ஈடுப்பட்டனர்.

ID10

இதன் விளைவாக, பிப்ரவரி 4, 1948 அன்று, இலங்கை பிரித்தானிய ஆட்சியில் இருந்து விடுவிக்கப்பட்டு ஒரு சுதந்திர நாடாக மாறியது. அன்று திரு டி.எஸ். சேனநாயக்க இலங்கையின் முதல் பிரதமரானார். நாங்கள் பிரித்தானியரிடமிருந்து விடுவிக்கப்பட்டாலும், 1972 வரை II எலிசபெத் ராணியின் கீழ் காமன்வெல்த் களமாக இருந்தோம். 1972 இல் நாங்கள் இரண்டாம் எலிசபெத் மகாராணியிடமிருந்து விடுவிக்கப்பட்டு இலங்கை குடியரசாக பிரகடனம் செய்யப்பட்டது.

ID3

ஆங்கிலேயர்களிடமிருந்து சுதந்திரம் பெறுவதற்கு முன்னர் நம் தேசத்தில் பல போராட்டங்கள் இருந்தன. ஒவ்வொரு நாட்டிற்கும் அதன் சொந்த சுதந்திர தினம் இருப்பதைப் போலவே, இன்று இலங்கையர்களாகிய நாமும் 73 வது சுதந்திர தினத்தை கொண்டாடுகிறோம் . இக்கொண்டாட்டத்திற்கு நமது முன்னோர்களே காரணம். ஆகவே இந்நாளில் இச் சுதந்திரத்தை பெற்றுத்தந்த அவர்களை நினைவுகூருவோம்.

இனிய சுதந்திர தின நல் வாழ்த்துக்கள்! 

Sri lanka flag waving symbol sri lankan
Lion Nation!

Penned by : Rtr. Anuji Karunarathne

Edited, translated and published by: RAC SLIIT Editorial Team 2020/21

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s