There is no cure but there are treatments

Autism is a disorder that is affecting more and more people everyday. This condition usually occurs around the age of 2-3 years. This condition can be diagnosed around 18 months of age if the child shows developmental delays. However, tests have shown that early detection of this disorder can lead to positive results later on. However, the repetitive behavior of social skills in this situation shows a wide range of differences in speech and verbal communication. A study conducted in Srilanka in 2009 reveals that one child out of every 93 kids between the ages of 18 to 24 months is diagnosed with Autism. Although it is 1.07% as a percentage, it is considered one in 54 children globally.

As a result, in April 2008, April 2 was designated as International Recognition Day for Worldwide Awareness of the Disability. World Autism Awareness Day is celebrated to promote the resilience and awareness of people with disabilities. School children are made aware of autism and as children with autism are bullied, they emphasize that their peers should be patient and friendly with them. Sometimes the symptoms of autism are not so prevalent and adults (especially parents) are also made aware of this.

AD7

Here are some FAQs about Autism:

  1. What causes autism?

Recent experiments suggest that this may be due to genetic mutations. It is estimated that there are more than 100 genes at risk for this. But in many cases, genetic and environmental factors may also play a role.

  1. How can I tell if my child has autism?

Autism is not diagnosed until 2 years of age and can only be diagnosed by a specialist psychiatrist, psychiatrist, or neurologist. But sounding should look at factors such as smile and facial expressions.

  1. What to do after being diagnosed with autism spectrum disorder?

This condition can be a difficult one in the first few months, but the best way to deal with this diagnosis is to educate yourself and seek the help of a specialist (a psychiatrist, a psychiatrist, a neurologist). Some many resources and treatments can help you.

  1. Why is World Autism Awareness Day important?
  • There is no cure, but there is treatment!

There are many ways to treat autism spectrum disorders today, but they are only available once the person is diagnosed! Awareness can help us connect with specialists and initiate treatment that can improve their well-being.

  • Do not try to change them, start with understanding!

People with autism spectrum disorders have specific symptoms, behaviors, tastes, and ways to do things! The key is to understand their way and their way of seeing the world without trying to change it.

  • Adulthood with autism

There is no cure for autism spectrum disorders! Once you are diagnosed, it is a condition for the rest of your life, and research shows that activities that encourage independence can increase daily skills and reduce autism symptoms.

AD3

මේ දිනවල සමාජයේ සැලකියයුතු අවධානයක් යොමුවී ඇති ආබාධමය තත්වයක් ලෙසට ඔටිසම් නොහොත් ඔටිසම් වර්නාවලි ආබාධය හැදින්විය හැක. සාමාන්‍යයෙන් මෙම තත්වය ඇතිවිය හැක්කේ වයස අවුරැදු 2-3 දී පමනය. බොහො විට දරැවාගේ සංවර්ධනයේ ප්‍රමාදවීම් පෙන්වන්නේ නම් මෙම තත්ත්වය මාස 18දී පමන දැනගැනීමට හැකිවේ. කෙසේ වෙතත් මුල් කාලීන මැදිහත්වීමකින් මෙම තත්වය අවධාරනය කරගත හොත් පසුකාලීනව ධනාත්මකව ප්‍රථිඵල ලබා ගත හැකි බවට පරීක්ෂණ වලින් පෙන්වා දී ඇත. කෙසේවෙතත් මෙම තත්වය කෙරෙහි සමාජමය කුසලතාවයන්ගේ පවතින පුනරාවර්තී හැසිරිම් කථනය හා වාචික සංනිවේදනය පුලුල් පරාසයක වෙනස්කම් පෙන්වයි.

2009 දී ශ්‍රී ලංකාව තුලදී ඔටොසම් පිලිබදව කරන ලද අධ්යනයෙන් පෙනී යන්නේ සෑම මාස 18 ත් 24 අතර ලමුන් 93 න් එක් අයෙකුම ඔටිසම් රෝගයෙන් පෙලෙන බවයි. එය ප්‍රතිශතයක් ලෙස 1.07% ප්‍රමාණයක් වූවද ගෝලීය මට්ටමින් එය දරැවන් 54 ගෙන් එක් අයෙක් ලෙස සැලකේ.මේ හේතුවෙන් මෙම ආබාධමය තත්ත්වය පිලිබදව දැනුවත්භාවය ඇතිකිරීම කෙරෙහි සැම වසරකම අප්‍රේල් 2 දින, ජ්‍යාත්‍යන්තරව පිලිගත් දිනයක් ලෙසට 2008 වසරේදී නම් කරන ලදී.

ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය සමරන්නේ ආබාධයෙන් පීඩාවට පත් වූවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව සහ ඒ පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සදහාය. පාසල්වල ළමයින් ඔටිසම් රෝගය පිළිබඳව දැනුවත් කරනු ලබන අතර ඔටිසම් දරුවන් හිරිහැරයට ලක්වන බැවින්, ඔවුන්ගේ සම වයසේ මිතුරන් ඉවසිලිවන්තව හා ඔවුන් සමග සුහදශීලීව කටයුතු කිරීම පිලිබදව අවධාරණය කර දෙයි. සමහර විට ඔටිසම් රෝගයේ ලක්ෂණ එතරම් ප්‍රචලිත නොවන අතර වැඩිහිටියන් (විශේෂයෙන් දෙමාපියන්) ද මේ පිළිබඳව දැනුවත් කරනු ලැබේ. දේශීය ව්‍යාපාර සහ සාප්පු මධයස්ථාන ද ඔටිසම් පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම කෙරෙහි ක්‍රියමාර්ග ලෙසට  ඔවුන්ගේ විකුණුම් වලින් කොටසක් ඔටිසම් රෝගය සහ එහි සංවිධාන ක්‍රියාකාරකම් සදහා යොමු කරයි.

AD9

ඔටිසම් පිලිබදව බොහොදෙනාට පවතින ගැටලු අතරින් කිහිපයක් පහත පරිදි වේ.

  1. ඔටිසම් රෝගයට හේතුව කුමක්ද?
    • මැතකදී සිදුකරන ලද පරීක්ෂණ වල ප්‍රථිපලයන්ට අනුකුලව පෙනී යන්නේ මෙයට ජාන විකෘති හේතුවන බවයි. මේ සදහා අවදානම සහිත ජාන 100 කට වඩා ඇති බවට වාර්ථා පෙන්වා දෙයි. නමුත් බොහෝ අවස්තාවලදී ජාන හා පරිසර සාධකද බලපෑ හැකි බව පවසයි.
  2. මගේ දරැවාට ඔටිසම් තිබේද යන්න දැන ගත හැක්කේ කෙසේද?
    • අවුරැදු 2ක් වනතෙක් ඔටිසම් රෝගය හදුනාගත නොහැකි අතර මෙය හදුනාගත හැක්කේ විශේෂඥ මනෝවෛද්‍යවරයෙකුට, මනෝචිකිත්සක වරයෙකුට හෝ ස්නායු විශේෂඥ වෛද්‍යවරයෙකුට පමණි. නමුත් ශබ්ද කිරීම, සිනහව හා මුහුනේ ඉරියව් වැනි සාධක පිලිබදව සොයා බැලිය යුතුය.
  3. ඔටිසම් වර්ණාවලී රෝගයක් හඳුනා ගැනීමෙන් පසු කුමක් කළ යුතුද?
    • මෙම තත්වය පළමු මාසවල අපහසු කාල පරිච්ඡේදයක් විය හැකි නමුත් මෙම රෝග විනිශ්චය සමඟ කටයුතු කිරීමට ඇති හොඳම ක්‍රමය වන්නේ දැනුවත් වීම සහ විශේෂඥයෙකුගේ (මනෝවෛද්‍යවරයෙකු, මනෝචිකිත්සකවරයෙකු ,ස්නායු විශේෂඥ වෛද්‍යවරයෙකු) උපකාරය සෙවීමයි. ඔබට උදව් කළ හැකි සම්පත් සහ ප්‍රතිකාර රාශියක් ඇත.
  4. ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය වැදගත් වන්නේ ඇයි?
  • නිවාරනයක් නැත, නමුත් ප්‍රතිකාර තිබේ!

වර්තමානයේ ඔටිසම් වර්ණාවලී ආබාධ සඳහා ප්‍රතිකාර කිරීමට බොහෝ ක්‍රම තිබේ, නමුත් ඒවා ලබා ගත හැක්කේ පුද්ගලයා හඳුනාගත් විට පමණි! දැනුවත් වීමෙන් අපට විශේෂඥයින් සමඟ සම්බන්ධ වීමට සහ ඔවුන්ගේ සුවතාවය වැඩි කළ හැකි ප්‍රතිකාරයන් ආරම්භ කිරීමට උදව් කළ හැකිය.

  • ඔවුන් වෙනස් කිරීමට උත්සාහ නොකරන්න, තේරුම් ගැනීමෙන් ආරම්භ කරන්න!

ඔටිසම් වර්ණාවලී ආබාධ ඇති පුද්ගලයින්ට නිශ්චිත ලක්ෂණ, හැසිරීම්, රුචි අරුචිකම් සහ දේවල් කිරීමට ක්‍රම තිබේ! ප්‍රධාන දෙය නම්, ඔවුන් වෙනස් කිරීමට උත්සාහ නොකර ලෝකය දැකීමට ඔවුන්ගේ ක්‍රමය සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමයි.

  • ඔටිසම් ආබාධ සහිත වැඩිහිටිභාවය

ඔටිසම් වර්ණාවලී ආබාධ සඳහා ප්‍රතිකාරයක් නොමැත! ඔබ රෝග විනිශ්චය කළ පසු එය ඔබගේ ජීවිතයේ ඉතිරි කාලය සඳහා වන කොන්දේසියක් වන අතර පර්යේෂණවලින් පෙන්නුම් කරන්නේ ස්වාධීනත්වය දිරිමත් කරන ක්‍රියාකාරකම් මගින් දෛනික කුසලතා වැඩි කර ඔටිසම් රෝග ලක්ෂණ අඩු කළ හැකි බවයි.

AD2

ஆட்டிசம் இன்று பலரையும் பாதிக்கிறது. இந்த நிலை பொதுவாக 2-3 வயதிலேயே ஏற்படுகிறது. குழந்தை வளர்ச்சியில் தாமதங்களைக் காட்டினால், இந்த நிலையை 18 மாத வயதிலேயே கண்டறியலாம். இருப்பினும், இந்த கோளாறுகளை முன்கூட்டியே கண்டறிவது பிற்காலத்தில் நேர்மறையான முடிவுகளுக்கு வழிவகுக்கும் என்று சோதனைகள் தெரிவிக்கின்றன. இருப்பினும், இந்த சூழ்நிலையில் சமூக திறன்களின் தொடர்ச்சியான நடத்தை பேச்சு மற்றும் வாய்மொழி தொடர்புகளில் பரவலான வேறுபாடுகளைக் காணலாம். 2009 ஆம் ஆண்டில் இலங்கையில் நடத்தப்பட்ட ஒரு ஆய்வில், 18 முதல் 24 மாதங்களுக்கு இடைப்பட்ட ஒவ்வொரு 93 குழந்தைகளில் ஒரு குழந்தைக்கு ஆட்டிசம் இருப்பது கண்டறியப்பட்டுள்ளது. இது 1.07% என்றாலும், உலகளவில் 54 குழந்தைகளில் ஒருவராக இது கருதப்படுகிறது.

இதன் விளைவாக, ஏப்ரல் 2008 இல், ஏப்ரல் 2 மாற்றுத்திறனாளிகளின் உலகளாவிய விழிப்புணர்வுக்கான சர்வதேச அங்கீகார தினமாக அறிவிக்கப்பட்டது. மாற்றுத்திறனாளிகளின் பின்னடைவு மற்றும் விழிப்புணர்வை ஊக்குவிப்பதற்காக உலக ஆட்டிசம் விழிப்புணர்வு நாள் கொண்டாடப்படுகிறது. பள்ளி குழந்தைகள் ஆட்டிசம் பற்றி அறிந்திருக்கிறார்கள் மற்றும் ஆட்டிசம் கொண்ட குழந்தைகளை கேலியும் கிண்டலும் செய்யாது, அவர்களுடைய சகாக்கள் அவர்களுடன் நட்பாகவும் இருக்க வேண்டும் என்பதை அவர்கள் வலியுறுத்துகிறார்கள். சில நேரங்களில் ஆட்டிசம் அறிகுறிகள் அவ்வளவு பரவலாக இல்லை மற்றும் பெரியவர்களுக்கும் (குறிப்பாக பெற்றோர்களுக்கும்) விழிப்புணர்வு ஏற்படுகிறது.

AD6

ஆட்டிசம் பற்றிய சில வினா விடைகள் இங்கே:

  1. மன இறுக்கத்திற்கு என்ன காரணம்?
    • சமீபத்திய கண்டுபிடிப்புகள் இது மரபணு மாற்றங்கள் காரணமாக இருக்கலாம் என்று கூறுகின்றன. இதற்கு 100 க்கும் மேற்பட்ட மரபணுக்கள் ஆபத்தில் உள்ளன என்று மதிப்பிடப்பட்டுள்ளது. ஆனால் பல சந்தர்ப்பங்களில், மரபணு மற்றும் சுற்றுச்சூழல் காரணிகளும் ஒரு பங்கைக் கொண்டிருக்கக்கூடும்.
  2. என் குழந்தைக்கு ஆட்டிசம் இருந்தால் நான் எப்படி கண்டறிய முடியும்?
    • ஆட்டிசம் 2 வயது வரை கண்டறியப்படமாட்டாது மற்றும் ஒரு சிறப்பு மனநல மருத்துவர், அல்லது நரம்பியல் நிபுணரால் மட்டுமே கண்டறிய முடியும். ஆனால் புன்னகை மற்றும் முகபாவங்கள் போன்ற காரணிகளைப் பார்க்க வேண்டும்.
  3. ஆட்டிசம் இருப்பது கண்டறியப்பட்ட பிறகு என்ன செய்வது?
    • இந்த நிலை முதல் சில மாதங்களில் கடினமான ஒன்றாகும், ஆனால் இந்த நோயறிதலைக் கையாள்வதற்கான சிறந்த வழி, உங்களைப் பயிற்றுவித்து, ஒரு நிபுணரின் (ஒரு மனநல மருத்துவர், ஒரு நரம்பியல் நிபுணர்) உதவியை நாடுவது. சில சிகிச்சைகள் உங்களுக்கு உதவக்கூடும்
  4. உலக ஆட்டிசம் விழிப்புணர்வு நாள் ஏன் முக்கியமானது?
    • ஆட்டிசத்திற்கு சிகிச்சையளிக்க இன்று பல வழிகள் உள்ளன, ஆனால் அவை கண்டறியப்பட்டவுடன் மட்டுமே கிடைக்கின்றன! விழிப்புணர்வு எங்களுக்கு நிபுணர்களுடன் இணைவதற்கும் அவர்களின் நல்வாழ்வை மேம்படுத்தக்கூடிய சிகிச்சையைத் தொடங்கவும் உதவும்.
    • ஆட்டிசம் உள்ளவர்களுக்கு குறிப்பிட்ட அறிகுறிகள், நடத்தைகள், சுவைகள் மற்றும் விஷயங்களைச் செய்வதற்கான வழிகள் உள்ளன. முக்கியமாக, அதை மாற்ற முயற்சிக்காமல் அவர்களின் வழியையும் உலகைப் பார்க்கும் முறையையும் புரிந்துகொள்வது.
    • ஆட்டிசத்திற்கு எந்த சிகிச்சையும் இல்லை! நீங்கள் கண்டறியப்பட்டதும், இது உங்கள் வாழ்நாள் முழுவதும் ஒரு நிபந்தனையாகும், மேலும் சுதந்திரத்தை ஊக்குவிக்கும் நடவடிக்கைகள் தினசரி திறன்களை அதிகரிக்கும் மற்றும் ஆட்டிசம் அறிகுறிகளைக் குறைக்கும் என்று ஆராய்ச்சி காட்டுகிறது.

Penned by : Rtr. Kasuni Munasinghe

Edited,translated and published by : RACSLIIT Editorial team 2020/21

AD8

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s